ලමයා ගැන නැතුව උබ ගැන බලන්නද බන්. උබ උබේ සතුට ගැනම හිතන්න එපා දරුවන්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට කැප කරන එකයි තාත්තෙක් වෙනවා කියන්නෙ. ඉස්සර විදපු ජීවිතේ තවත් හොයන්න එපා. තුන්දෙනා එක්ක කොහේ හරි විනෝද ගමනක් පලයල්ලා ඒත් බැරිනම් නිදහසේ පන්සලකට ගිහිල්ලා මලක් පූජා කරහන්. ගෑනිගේ ගෙදර වැඩ වලට උදව්...