මෙහෙම වෙන්න පුළුවන්ද?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    O/Lවත් පාස් නැති එකෙක්ට Sub post master කෙනෙක් වෙන්න පුළුවන්ද බන්?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉගෙනුම ඕන නෑ දේශපාලනේ කළානම් හරියට ඒ ඇති..
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    ඉගෙනුම ඕන නෑ දේශපාලනේ කළානම් හරියට ඒ ඇති..


    මූ අවුරුදු දෙකකට විතර කලින් මේ පත්වීම් ගත්තේ, කොහොමද කියලා මටත් හිතන්න බෑ
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    අනිවාර්යෙන්ම සාමාන්‍ය පෙළ තියෙන්න ඕන
    සිංහල සහ ගණිතය යන විෂයන් එකවර සමත් වෙලා තියෙන්න ඕන..


    ඒ කියන්නේ සම්මාන ඕනිද අවම?
    uta wade hodata karanna puluwannam o/l one na ne


    ai yako qualifications balanne nadda ?