ගණිකාවොත් පොශ් වෙලා

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,695
    4,570
    113
    ගිය මාසෙ කරපු සමික්ශනයක් හැටියට ගනිකාවොන්ගෙන් 20% විදායක තනතුරු දරන කට්ටියලු:P
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    botane ithin hodatama experience thiyenne :P

    මචන් මූත් රට වටෙ යන ගමන් ලස්සන කෑලි කොලබ ගේන තැරැව්කාර වැඩෙත් කරනවද් දන්නෙනෑ............. :rolleyes::rolleyes::rolleyes:
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    සිරා බන්
    මම දැක්කා ලක්බිම වෙබ් සයිට් එකෙ ඔය ගැන දලා තිබ්බා

    ඒක වෙන්න පුලුවන් ඕක ෆන් එකට කරන කොළඹ 7 නොනලත් ඉන්නවලුනේ......

    අපේ අය තව තව එහෙම කෙනෙක් බිහි වෙන එක නවත්තන්න වැඩ නොකර.....මෙ පත්තර වල ෆොටෝ දාන වගෙ තෙරුමක් නැති වැඩ කරන එක තම අවුල
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,695
    4,570
    113
    koheda bun me tiyenne? :P

    මචන් උබව දැක්කෙ ගොඩක් දවසකට පස්සෙ :D

    මම හිතන්නෙ ඔය ජොයින්ට් එක තියෙන්නෙ නවම් මාවත කිට්ටුව වෙන්න ඔන;)
     
    Last edited:

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මචන් උබව දැක්කෙ ගොඩක් දවසකට පස්සෙ :D

    මම හිතන්නෙ ඔය ජොයින්ට් එක තියෙන්නෙ නවම් මාවත කිට්ටුව වෙන්න ඔන;)

    නවම් මාවතෙ ඔහොම ඔෆිස් එකක් නෑ බන්..........:rolleyes::rolleyes::rolleyes:

    වොක්සොල්ස් ස්ට්‍රීට් එකෙ වෙන්න බැයිද ??? :nerd::nerd::nerd:
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,695
    4,570
    113
    නවම් මාවතෙ ඔහොම ඔෆිස් එකක් නෑ බන්..........:rolleyes::rolleyes::rolleyes:

    නවම් මාවතෙ නැති උනාට එ හරියෙ ගංගාරම කිට්ටුව අතුල් පාරවල්වල තියෙන ජොයින්ට් ගැන උබ දන්නෙ නැනෙ
     
    Last edited:

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    නවම් මාවතෙ නැති උනාට එ හරියෙ ගංගාරම කිට්ටුව අතුල් පාරවල්වල තියෙන ජොයින්ට් ගැන උබ දන්නෙ නැනෙ

    ඔව්නේ ඒ හරියෙ ඇතුල් පරවල් වලත් ඔෆිස් තියනවනෙ.......

    වොක්සොල්ස් ස්ට්‍රීට් එකෙ වෙන්න බැයිද ???