බල්ලෝ දෙන්නව හිතලා හැප්පුව නම් ඒක වැරදී.සැලකිල්ලෙක් වාහන එලවන්න ඕනි.පව් අහින්සක සත්තු...ඒ උනාට ප්‍රශ්නේ ඒක නෙමෙයි..බලපන්කෝ ලන්කාවේ මෝඩ සින්හලු කුලප්පු වෙලා තියන විදිය..ඕවට ලන්කාවේ නීතිය අනුව ඕක එලවපු එකාව හිරේ දාන්න බෑ..දඩාවතේ යන බල්ලෝ වාහනවලට යට වෙලා මැරුනම එලවපු එකාව පොලිසියකට ගේන්නවත් නීති...