මචන් currency exchange ප්‍රශ්නයක් Help..

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචන්..මට වැඩකරන කම්පැනි එකේ වැඩකට යුරෝපෙට යන්න ඕනි අප්‍රේල් මාසේ..කලිනුත් ගිහින් ආවා..ඉතින් ඔය ගමනට යුරෝ 2500ක් විතර ඕනි වෙනවා..දැන් යුරෝ තියන අය මට සෙට් උනා උන් අඩුම 350ක් වගේ කියනවා යුරෝ එකක්.ඔය ලග තියාගත්ත උන්..රට ඉදන් ආව උන්..ටුවරිසම් කරන උන් එහෙම..මම එක්ස්චේන්ජ් කරන පොට් එකකින් ඇහුවම කිව්වා උන් දෙන්නම්ලු යුරෝ එක 325/330 වගේ..උන් ගන්නේ 320 වගේලු..එක තැනකින් ඇහුවේ මම..ඇත්තද බොරුද දන්නේ නෑ..හැබැයි දවසක් දෙකක් ගියාම එකතු උනාම දෙන්නම්ලු..මම ඒ ශොප් එකෙන් කලිනුත් ඩොලර් අරන් තියනවා..උන් දෙනවා කිව්වම කලින් නම් හරියටම දුන්නා..මම කාලයක් ඉදම් දන්න ශොප් එකක්..ප්‍රශ්නේ මේකයි..දැන් යුරෝ 2500ක් 350ගානේ ගන්න පුලුවන් හැබැයි අරූ ඇත්තටම 325/330 ගානේ දුන්නොත් මට රුපියල් හැටදාහක් විතර පාඩුයි..උබලා දන්න කොලඹ හරි කොහෙහරි ඔය කරන්සි එක්ස්චේන්ජ් කරන ශොප් වල ගනන් පුලුවන්නම් අහලා කියපන්කෝ යුරෝ බයින් ඇන්ඩ් සෙලින් රේට් එක..මම අහන්නම්.. කොලඹ හරි කොහෙහරි කරන්සි එක්ස්චේන්ජ් කරන ශොප් තියන තැනුයි ෆෝන් නම්බර් එහෙම දන්නවනම් කියපන්කෝ..ලොකු උදවූවක්..
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615

    දැන් අඩු වෙනවා බං.
    හදිස්සියක් නැත්තං කලබල නොවී හිටු
    බැංකු වලත් ගාන අඩු වෙනවා
     
    • Like
    Reactions: CaptainPhillips

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    දැන් අඩු වෙනවා බං.
    හදිස්සියක් නැත්තං කලබල නොවී හිටු
    බැංකු වලත් ගාන අඩු වෙනවා
    ඔව් නේද බන්..මටත් හිතෙනවා..මට රට යන්න තියෙන්නේ අප්‍රේල් මැද...ඒ උනාට බන් මේ රටේ විදිය ශුවර් නෑනේ බන් හෙට මොකද්ද වෙන්නේ කියලා..මාසයක්වත් තියලා සල්ලි රෙඩි කරගන්න ඕනිනේ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    මචං දැන් Bank වලින් දෙනවා කලින් කියලා තියන්න ඕනේ .
    ඔයාගේ Accounts තියෙන Bank එකට ගිහින් Request එකක් දාන්න උන් දෙනවා
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Passport එකයි travel itinerary එකයි එක්ක යමන් bank එකට. ඒකෙන් අරන් යන්න පුළුවන්. Endorse කරලා දෙනවා. සොච්චමක ලාබෙ බලලා කලු සල්ලි කියලා අල්ලගත්තොත් නිකන් ඉන්න වෙන්නෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    මේ චලනයන් එක්ක ස්ථාවර අගයන් නෑ . දැන් රේට් එකට කඩවල් අඩුම +10 - +25 කියනවා

    Passport එකයි travel itinerary එකයි එක්ක යමන් bank එකට. ඒකෙන් අරන් යන්න පුළුවන්. Endorse කරලා දෙනවා. සොච්චමක ලාබෙ බලලා කලු සල්ලි කියලා අල්ලගත්තොත් නිකන් ඉන්න වෙන්නෙ.
    යුරෝ 2500 අල්ලන් නෑ ඩික්ලෙයාර් කරන්න ඕනෙත් නෑ.
    ------ Post added on Mar 11, 2023 at 10:04 AM
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචං දැන් Bank වලින් දෙනවා කලින් කියලා තියන්න ඕනේ .
    ඔයාගේ Accounts තියෙන Bank එකට ගිහින් Request එකක් දාන්න උන් දෙනවා
    එහෙම නෑ බන් එයාපෝට් එකේ එහෙම තාම දෙන්නේ ඩොලර් 1000ලු එකෙකුට...මම ඇහුවා කෝල් කරලා එයාපෝට් කමර්ශල් බැන්ක් එකෙන්..

    Passport එකයි travel itinerary එකයි එක්ක යමන් bank එකට. ඒකෙන් අරන් යන්න පුළුවන්. Endorse කරලා දෙනවා. සොච්චමක ලාබෙ බලලා කලු සල්ලි කියලා අල්ලගත්තොත් නිකන් ඉන්න වෙන්නෙ.
    කොහෙද බන් සොච්චමක් ලාබ...2500ට බලපන්කෝ බෑන්ක් එකෙන් ගත්තමයි 325/335 ගත්තමයි අවම රුපියල් විසිපන්දාහක් වත් වෙනස එනවා..යුරෝ 10000ට වඩා වගේ තිබ්බොත් තමයි බන් ඒ රටවල් වලින් අල්ලන්නේ...දෙදාහ තුන්දාහ කේස් නෑ..හොර සල්ලිද කියලා චෙක් කරලා ගත්තම අවුලක් නෑ කොහෙන් ගත්තත්...
    ------ Post added on Mar 11, 2023 at 12:08 PM

    මම 335 ගානේ 1500ක් ගත්තා මචන්ලා එක්ස්චේන්ජ් පොට් එකකින්..
    ------ Post added on Mar 11, 2023 at 12:12 PM
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    එහෙම නෑ බන් එයාපෝට් එකේ එහෙම තාම දෙන්නේ ඩොලර් 1000ලු එකෙකුට...මම ඇහුවා කෝල් කරලා එයාපෝට් කමර්ශල් බැන්ක් එකෙන්..

    කොහෙද බන් සොච්චමක් ලාබ...2500ට බලපන්කෝ බෑන්ක් එකෙන් ගත්තමයි 325/335 ගත්තමයි අවම රුපියල් විසිපන්දාහක් වත් වෙනස එනවා..යුරෝ 10000ට වඩා වගේ තිබ්බොත් තමයි බන් ඒ රටවල් වලින් අල්ලන්නේ...දෙදාහ තුන්දාහ කේස් නෑ..හොර සල්ලිද කියලා චෙක් කරලා ගත්තම අවුලක් නෑ කොහෙන් ගත්තත්...
    ------ Post added on Mar 11, 2023 at 12:08 PM

    මම 335 ගානේ 1500ක් ගත්තා මචන්ලා එක්ස්චේන්ජ් පොට් එකකින්..
    ------ Post added on Mar 11, 2023 at 12:12 PM
    335 labai, oka 390kTa giye
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    මචං දැන් Bank වලින් දෙනවා කලින් කියලා තියන්න ඕනේ .
    ඔයාගේ Accounts තියෙන Bank එකට ගිහින් Request එකක් දාන්න උන් දෙනවා
    Service charge ekak gahanawada un.

    Nethnn Bank eke tt selling rate ekatama denawada
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    පොඩි Service Charge එකක් ගන්නවා
    Mama ahuwa HNB eke rupee amount ekata 2% add karanawa kiwwa.

    Yana dawasata ma nethuwa kalin bank eken notes collect karanna puluwan neda
     
    • Like
    Reactions: c2r