1. CaptainPhillips

    චොකලට් කන්න ආසයිනම් පනිවිඩයක්

    ඔව් බන්..යුරෝපෙ ඔක්කොම එකම වගේ මට පේන්නේ..ඇමරිකාවට එන්ගලන්තයට යවනවා ඇත්තෙත් ඕක සමහරවිට ..දන්නේ නෑ හරියට..හැබැයි ඒශියන් රටවල නම් ගන්න බෑ..සමහරවිට ජපානේ කොරියාවේ ඇති
  2. CaptainPhillips

    චොකලට් කන්න ආසයිනම් පනිවිඩයක්

    දන්නේ නෑ බන්..කොහේ හදන එකක් මෙහෙට ගේනවද කියලා..දැන්නම් නෑ නේද අර ඉම්පෝර්ට් කේස් වලින් පස්සේ වැඩිය චොකලට් කොහෙන් හරි ගේන රෙප්ලිකා එකක් වෙන්න ඇති බන් ------ Post added on 1663517706
  3. CaptainPhillips

    චොකලට් කන්න ආසයිනම් පනිවිඩයක්

    වෙන්න පුලුවන් මචන්..යුරෝපෙ සෙට් එකටම යනවා ඇත්තේ එකම කොලිටිය.. ඔව්..වැඩේ කියන්නේ බන් මෙහේ කීය දීලවත් ගන්න හොද චොකලට් එකක් නෑනේ බන්..ලන්කාවේ හරියට හදලා ගානක් කියපියකෝ..ඒත් නෑනේ..ජරාව හදලා ලොකු ගනන් කියනවා.. ------ Post added on 1663517128
  4. CaptainPhillips

    චොකලට් කන්න ආසයිනම් පනිවිඩයක්

    මේක මම ලගදි අත්දැකපු සිද්දියක්..කවුරුත් කියල තියනවා දැකලනම් නෑ කොහෙවත් මේ ගැන කලින්.මේ කියන්න හදන්නේ අපේ රටේ හදන චොකලට් ගැනනම් නෙමෙයි.මෙහේ හදන චොකලට් ගැන අපි කතා නොකර ඉමු..මොකද ඒවා සීනි කලවම් කරලා කෙමිකල් ගහලා හදන ඒවා බව කවුරුත් දන්නවනේ... මම සංචාරක ආයතනයක වැඩ කරන්නේ..නිතර ඔය ලන්කාව වටේ තියන...
  5. CaptainPhillips

    Roller Doors

    ත්‍රී සිංහ නම් එපා..අලි හොරු..බලපන් උන්ට තියන බෑඩ් රිවීව් තොගේ ගූගල් එහෙම
  6. CaptainPhillips

    New headphones

    90/= USD
  7. CaptainPhillips

    wamane dala Leda hoda Karana than

    ඒ හාමුදුරුවෝ තමයි බන් අර කැබිතිගොල්ලෑව පන්සලක ලෙඩ හොද කරනවා කියලා කාලයක් ප්‍රසිද්ධ වෙලා හිටියේ..මතකද පිලිකා එහෙම හොද කරා..දැන්නම් ඒක නෑ බන් මම දන්න තරමින්..ඒ හාමුදුරුවෝ කොහෙ ඉන්නවද කියලා දන්නෙත් නෑ..මම ගියෙ 2017
  8. CaptainPhillips

    wamane dala Leda hoda Karana than

    නාවුලපිච්චේ නෙමෙයි බන් නාවූර්පිච්චේ😂😂😂
  9. CaptainPhillips

    wamane dala Leda hoda Karana than

    ඔය වමනේ කරවන තැනකට මමත් එකපාරක් ගියා..අර ප්‍රසිද්ධ අහවල් අයගේ තැනට..එතනින් වමනේ කරවන්න කලින් අල්ලට මොකද්ද දාල ටිකක් වෙලා ඉදලා අනික් පැත්ත හරවන්න කියනවනේ ඒක ගල්වෙලා රැදිලා තිබ්බොත් ඇගේ වසක් විසක් තියනවා කියනවා..ඒක දාපු වෙලාවේ වගේම අනික් පැත්ත හරවද්දී වැටුනොත් අවුලක් නෑ කියනවා.මගේ ඕක අතේ ඇලිලම...
  10. CaptainPhillips

    යාගොඩ අනතුරින් රියදුරු මරුට

    මචන් ඔය කෝච්චිය ලන් වෙද්දී කෝච්චි එන්ජින් එකේ ධාරිතාව හින්දා රේල් පීලි වල චුම්බක බලයක් ඇතිවෙනවා..ඒක ඔටෝ ගියර් බොක්ස් එකට බලපානවා..ඒක නිසා ගියර් වැටෙන්නේ නෑ කියලා බුකියේ තැන් ගොඩක එක එක උන් කියලා තියනවා දැක්කා..ඒක ඇත්තද..මොකද මේ සිද්දියෙදිත් කියනවා මිනිහෙක් ටීවී එකේ දැක්කද මේක තල්ලු කරාට තල්ලු...
  11. CaptainPhillips

    vezel 2015 for 9M

    මචන්..ඔය වෙසල් වල බැටරි එකම අවුල් වෙනවා කියලා එකක් නෑ..මගේ ලග තිබ්බා CHr එක ගන්න කලින් ගත්ත 2017 RS වෙසල් එකක්.මම ඒක බ්‍රෑන්ඩ්නිව් ගත්තේ..අරන් ටික දවසකින් ඉස්සරහ කැලිපර් කිට් එක ගියා..ඒ කියන්නේ එක පාරටම ඉස්සරහ රෝදයක් රත්වෙන්න පටන් ගත්තා..අපි රෝදේ ලගට ගියාම කකුලට රස්නේ වදිනවා..පස්සේ කම්පැනි දාලා...
  12. CaptainPhillips

    මැලෙසියාවෙ වීසා නැතුව වැඩ කරන්න පුළුවන් ලු

    ඇයි බන් උබලා හොර ක්‍රම වලින්ම එක එක රටවල් වලට පනින්න හදන්නේ..ඔය ලක්ශ හයෙන් හොද කෝස් එකක් කරලා හොද පඩියකට පලකෝ මැදපෙරදිග හරි මාලදිවයිනේ හොටෙල් හරි ජොබ් එකකට..ඔය කියන විදියට ඉමිග්‍රේශන් ඔෆිසර්ලට සල්ලි දීලා ගේම් ගහන්න නම් ලේසිවෙන්නේ නෑ...ඇට දෙක තලාගන්න වැඩක් සෙට් කරගෙන තියෙන්නේ..ආයේ එන්න නෙමෙයි පුතො...
  13. CaptainPhillips

    vezel 2015 for 9M

    මචන් ඔලුව පොඩ්ඩක් අතගාලා බලපන් අං දෙකක් එනවද කියලා..??? මගේ 79 කට ගත්ත 2017 CHR එක මම 100කට දුන්නා..දීලා 59කට ගත්තා අලුත් 2016 විට්ස් එකක් දැන් අවුරුද්දකට කලින්..ඒක ගොඩක් හොද තීරණයක් උනා පහුගිය කාලේ ආපු පෙට්‍රල් කේස් එහෙම එක්ක..නිකම් පෙනුම අනම් මනම් බලලා රටේ ඉන්න කන්නත් නැති උන්ට පේන්න ආතල්...
  14. CaptainPhillips

    HNB Land Loan Help

    මචන් මම බෑන්ක් එකෙන් අහලා ඒක හරියටම කියන්නම් අද...
  15. CaptainPhillips

    HNB Land Loan Help

    Naa machan..aran dala thibba idamak ස්තුති මචන්..සමහරු කියනවා කමර්ශල් බෑන්ක් එහෙමනම් මාස දෙකක් දෙක හමාරත් යනවා කියලා ------ Post added on 1663155491
  16. CaptainPhillips

    HNB Land Loan Help

    ඔව් ඔයා කියන එක ඇත්ත..මුලින් මගෙ ඉඩමට ලෝන් එක ගන්න එකට මම ටිකක් අදි මදි කරා කල් යන හින්දා ඔය ලෝන් සීන් එක..කොහොමහරි වෙන ගනුදෙනුකාරයෙක් සෙට් උනෙත් නැති හින්දා මම ඒ කෙනාට දෙන්න තීරණය කරේ..මම බෑන්ක් එකට කතාකරා..බෑන්ක් එකේ නම් අවුලක් නෑ..කොහොමත් මම ඔයා කිව්ව කාරණේ මතක තියාගන්නම්..ගොඩක් ස්තුති මේක...
  17. CaptainPhillips

    HNB Land Loan Help

    මචන් මගෙ ඉඩමක් විකුණන්න දාලා තිබ්බා..ඒක ගන්න පොරක් ආවා..මිනිහා සවුදි වල ජොබ් කරන ෆැමිලි එකම එහේ පදින්චි ලන්කාවේ මිනිහෙක්..එයා එයාගේ ලන්කාවේ තියන වෙන ඉඩමක් හැටන් නැශනල් බෑන්ක් එකට තියලා ලෝන් එකක් අරන් තමයි මගෙ ඉඩම ගන්නවා කිව්වේ..මම ඇඩ්වාන්ස් එකක් අරන් තියෙන්නේ..එයාගේ ඒ කියන ඉඩමත් මම බැලුවා ඒක...
  18. CaptainPhillips

    ගොඩ යන්න උදව්වක්

    මචන් රැල්ලට රට යන්න නම් එපා කෙලම වෙනවා..මම ට්‍රැවල් කම්පැනි එකක වැඩ කරන්නේ දැන් මාස දෙකකට කලින් මම ගිහින් ආවා ඩුබායි එහෙම පාරක් පාරක් ගානේ ඉන්නවා යක්ක පුත්තු සල්ලි ඉල්ල ඉල්ල පස්සෙන් එනවා මෙහේ ටික් ටොක් කරලා එයාපෝට් එකෙන් ගිහින් පාරවල් ගානේ ඉන්නවා ජොබ් නැතුව...කෝස් එකක් කරපන් ඒක එපා කියන්...
  19. CaptainPhillips

    එකඟතාවයෙන් පසුව ඩොලරයක මිලට කුමක් වෙයිද?

    මම pm එකක් දාන්නම්..කතාකරලා බලපන්... Pm එකක් දැම්මා ------ Post added on 1662786790

    No contents