ගොඩ යන්න උදව්වක්

හොදම course එක

  • Auto Mobile

    Votes: 13 43.3%
  • AC

    Votes: 2 6.7%
  • Plumbing

    Votes: 1 3.3%
  • Care Giving

    Votes: 4 13.3%
  • Walding

    Votes: 2 6.7%
  • Electrician

    Votes: 8 26.7%

  • Total voters
    30

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    Ube thread eka bump kare.ai taraha yanne
    tharaha giye na.uba thread ekakin judgment dena ekai awla.ge wikunala rata yanna bari reason thiyei.

    1) bageta hadapu gewal walata mehe value ekak na.idame value ekata ganne.mn okta hodama dewal dala thiyenne mn asa widihata.kunu kolleta denawata wada hodai mata oke monawahari wawana ek. loku land ekak thiyei.

    2) rataka settle wenna kisima adahask na.okkoma ahuwe job purpose.dennatama move wenna bari personal dewal thiyei. ewa clear una dawasaka settlle wenna puluwannam ge wikunanawa.

    student kiyana ekanam ekama option mn mehema innawa amaruwen hari.Thats all.Thanks.

    ජපුරේ මැනේජ්මන්ට් නම් මෙහේ ඉදන් ගේමක් ගහත හැකි නේ...මොන මැනේජ්මන්ට්ද කරේ?

    මිඩ්ල් ඊස්ට් දිහා බැලුවේ නැද්ද පොඩ්ඩක්...
    ඇඩ්මින්.එහෙම ගේමක් කියල ලොකුවට බැ බන්.කි දාහක් out වෙනවද.master කරලා experience එද්දී කඩ්ඩ එක්ක හරි යනවා.වෙලා තියෙන්නේ දැන් හැමෝටම අමරුයිනේ.කලින් හොදට හිටිය.දැන් මාර විදිහට හිර වෙන්න chance එක වැඩිය්.දැනට නැ.ඉස්සරග ගැන හිතල මේ බැලුවේ.නිකන් දුක් විදින්නේ මොකටද දැන දැන
    ------ Post added on Sep 12, 2022 at 3:34 PM
     
    • Like
    Reactions: Suwaris2

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    CA කෙනෙක් නම් audit training කරන්න firm එකක් දාගන්න. නිකන් බොරුවට වෙන කෝසස් කරන්න යන්නෙ අපරාදෙ. වෙන අය ඉන්නව ඒ ෆීල්ඩ්වලින් කොලිෆයිඩ්. උඹට උන්ව අල්ලන්න බෑනෙ
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    CA කෙනෙක් නම් audit training කරන්න firm එකක් දාගන්න. නිකන් බොරුවට වෙන කෝසස් කරන්න යන්නෙ අපරාදෙ. වෙන අය ඉන්නව ඒ ෆීල්ඩ්වලින් කොලිෆයිඩ්. උඹට උන්ව අල්ලන්න බෑනෙ
    Qualified නැ.but මම ඉන්නේ firm එකක ලොකු.මේ රටේ තත්වේ එක්ක අපේ clients ලා ගොඩක් හැලුන.සල්ලි ගෙවන්නේ නැ.කුණු කොල්ලෙට හොයන්නේ.මෙහෙ ගොඩක් උන්ට finance උන් value added service එකක් විදියට පෙන්නේ නැ.උන් හොයන්නේ අඩු ගානට ඇඩ්මින්,accounts,හොර අල්ලන්න,හවසට යද්දී light off කරලද බලන පොරක්.individual ගොඩක් උන් migrate උනා.ඔය වගේ ප්‍රශ්න තියෙනවා මෙහෙ.අඩු ගානට කරන පොඩි උන් ඉනන්ව ගොඩක්.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචන් රැල්ලට රට යන්න නම් එපා කෙලම වෙනවා..මම ට්‍රැවල් කම්පැනි එකක වැඩ කරන්නේ දැන් මාස දෙකකට කලින් මම ගිහින් ආවා ඩුබායි එහෙම පාරක් පාරක් ගානේ ඉන්නවා යක්ක පුත්තු සල්ලි ඉල්ල ඉල්ල පස්සෙන් එනවා මෙහේ ටික් ටොක් කරලා එයාපෝට් එකෙන් ගිහින් පාරවල් ගානේ ඉන්නවා ජොබ් නැතුව...කෝස් එකක් කරපන් ඒක එපා කියන් නෑ...හදිසි වෙලා සුදුසුකම් හරියට හදාගන් නැතුව යන්න එපා..මේ ලන්කාවේ උන්ට රටින් පැනගන්න ඕනි කියලා අමුතු පිස්සුවක් ගහලා තියනවා..රටේ ප්‍රශ්න තියනවා තමයි එහෙම කියලා තිබ්බට වඩා කෙලවෙනවා සමහර උන්ට රටින් පැන්නට පස්සේ...ඒවා දකින්න යන්න ඕනි පිටරට...ඒ හින්දා රට යන්න ඕනිනම් හරියට ජොබ් තියන කෝස් එකක් කරලා ඉන්ග්‍රීසි හරි ඒ යන රටේ භාශාවක් හොදට ඉගෙනගෙන පලයන්..නැත්තම් ඉන්දියන් කාරයෝ එහෙම ලක්ශ ගනන් එනවා ඕනිම රටක ජොබ් හොයන්න..ඒ තරගය අතර ජොබ් එකක් හොයාගන්න ගියාම ඉන්ග්‍රීසි එහෙම පුලුවන් කියන්නේ විශේෂ දෙයක්..ජොබක් හොයාගන්න ලේසී එතකොට...
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    No offense machan. Eth mokakda uba goda enawa kiyala adahas karanne?
    Financially Strong wena eka.

    It depends.mage goda ema kiyana eka ube goda ema kiyana eka nowenna puluwan.

    මචන් රැල්ලට රට යන්න නම් එපා කෙලම වෙනවා..මම ට්‍රැවල් කම්පැනි එකක වැඩ කරන්නේ දැන් මාස දෙකකට කලින් මම ගිහින් ආවා ඩුබායි එහෙම පාරක් පාරක් ගානේ ඉන්නවා යක්ක පුත්තු සල්ලි ඉල්ල ඉල්ල පස්සෙන් එනවා මෙහේ ටික් ටොක් කරලා එයාපෝට් එකෙන් ගිහින් පාරවල් ගානේ ඉන්නවා ජොබ් නැතුව...කෝස් එකක් කරපන් ඒක එපා කියන් නෑ...හදිසි වෙලා සුදුසුකම් හරියට හදාගන් නැතුව යන්න එපා..මේ ලන්කාවේ උන්ට රටින් පැනගන්න ඕනි කියලා අමුතු පිස්සුවක් ගහලා තියනවා..රටේ ප්‍රශ්න තියනවා තමයි එහෙම කියලා තිබ්බට වඩා කෙලවෙනවා සමහර උන්ට රටින් පැන්නට පස්සේ...ඒවා දකින්න යන්න ඕනි පිටරට...ඒ හින්දා රට යන්න ඕනිනම් හරියට ජොබ් තියන කෝස් එකක් කරලා ඉන්ග්‍රීසි හරි ඒ යන රටේ භාශාවක් හොදට ඉගෙනගෙන පලයන්..නැත්තම් ඉන්දියන් කාරයෝ එහෙම ලක්ශ ගනන් එනවා ඕනිම රටක ජොබ් හොයන්න..ඒ තරගය අතර ජොබ් එකක් හොයාගන්න ගියාම ඉන්ග්‍රීසි එහෙම පුලුවන් කියන්නේ විශේෂ දෙයක්..ජොබක් හොයාගන්න ලේසී එතකොට...
    අපෝ නැ බන්.මගේ යාළුවොත් ඉන්නවා එහෙම ගියපු.එහෙම නම් යන්නේ නැ.මට ඕනි ස්ට්‍රොන්ග් බේස් එකක් හදාගෙන යන්න.මට මෙහෙ ජිවත් වෙන එක ප්‍රශ්නයක් නැ දැනට.මේ යන ට්‍රෙන්ඩ් එක continue උනොත් තමයි අමාරු වෙන්නේ .finance field එකේ ඉන්න නිසා ඉතින් ටිකක් යන පාර හොද නැ කියල තේරෙනවා.
    ------ Post added on Sep 14, 2022 at 9:23 AM