ඔය වගේ බොරු වලට අහුවෙන්න එපා බන්..ඕක බොරුවක් කියලා උබටම කන්ෆර්ම් කරගන්න ක්‍රමයක් කියන්නම්..සත පහක්වත් ඉස්සරලා දෙන්නේ නෑ කියපන්..වීසා ගහලා පාස්පෝට් එක අතට දෙන වෙලාවට ඒ වීසා එක ඇත්ත එකක්ද කියලා එම්බසි එකට ෆොටෝ එකක් යවලා චෙක් කරලා තමයි සල්ලි දෙන්නේ කියපන්..බලපන් උන් ලස්සනට මාරු වෙයි...බොරුනම් කරලා...