HNB Land Loan Help

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචන් මගෙ ඉඩමක් විකුණන්න දාලා තිබ්බා..ඒක ගන්න පොරක් ආවා..මිනිහා සවුදි වල ජොබ් කරන ෆැමිලි එකම එහේ පදින්චි ලන්කාවේ මිනිහෙක්..එයා එයාගේ ලන්කාවේ තියන වෙන ඉඩමක් හැටන් නැශනල් බෑන්ක් එකට තියලා ලෝන් එකක් අරන් තමයි මගෙ ඉඩම ගන්නවා කිව්වේ..මම ඇඩ්වාන්ස් එකක් අරන් තියෙන්නේ..එයාගේ ඒ කියන ඉඩමත් මම බැලුවා ඒක වටින ඉඩමක්..බැන්ක් එකෙන් බලන්න ඇවිල්ලා ඔක්කොම ඩොකියුමන්ට් වැඩ ඉවර කරලා බැන්ක් එකෙන් කිව්වලු පිටරට වැඩකරන නිසා ලෝන් එක අවුලක් වෙන එකක් නෑ හම්බවෙයි කියලා.ලෝන් එක ඇපෲ උනාම කෙලින්ම මගෙ නමට චෙක් එක එන විදියට දාලා තියෙන්නේ.මට දැනගන්න ඕනි මචන් ඉඩමක් HNB බැන්ක් එකට තියලා ලෝන් එකක් ගන්න ගියාම.ඔක්කොම ඩොකියුමන්ට් බෑන්ක් එකට බාරදීලා සාමාන්‍යයෙන් ඇප්ලයි කරපු දවසේ ඉදලා කොච්චර කාලයක් යනවද ලෝන් එක හම්බවෙන්න.???
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Just for curiosity
    pora ayi oyagen ganna land eka mortgage nokara eyage land eka mortgage kale
    bank eken already title check karana ewa, valuation okkoma karanawane ewa dan wenama oyage ekatath karanna weine :rolleyes:

    me okkoma wisthara buyer da kiwwe? poddak HNB bank ekata gihinma katha karaganna process eka
    mokada cheque ekak dila eka bounce unoth okkoma habak :lol: mokada oyage land eka nemeine mortgage wennet
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Just for curiosity
    pora ayi oyagen ganna land eka mortgage nokara eyage land eka mortgage kale
    bank eken already title check karana ewa, valuation okkoma karanawane ewa dan wenama oyage ekatath karanna weine :rolleyes:

    me okkoma wisthara buyer da kiwwe? poddak HNB bank ekata gihinma katha karaganna process eka
    mokada cheque ekak dila eka bounce unoth okkoma habak :lol: mokada oyage land eka nemeine mortgage wennet

    ඔව් ඔයා කියන එක ඇත්ත..මුලින් මගෙ ඉඩමට ලෝන් එක ගන්න එකට මම ටිකක් අදි මදි කරා කල් යන හින්දා ඔය ලෝන් සීන් එක..කොහොමහරි වෙන ගනුදෙනුකාරයෙක් සෙට් උනෙත් නැති හින්දා මම ඒ කෙනාට දෙන්න තීරණය කරේ..මම බෑන්ක් එකට කතාකරා..බෑන්ක් එකේ නම් අවුලක් නෑ..කොහොමත් මම ඔයා කිව්ව කාරණේ මතක තියාගන්නම්..ගොඩක් ස්තුති මේක මතක් කරාට..මම කොහොමත් බෑන්ක් එකට ගිහින් ඔප්පු අත්සන් කරන්නේ චෙක් එකක් දුන්නොත් ඒක බෑන්ක් එකවුන්ට් එකට දාලා ඒක කෑශ් උනාට පස්සේ..මගේ නමට කෙලින්ම චෙක් එක එන විදියට තමයි බෑන්ක් එකෙන් දාලා තියෙන්නේ..ඒ පොර දෙන චෙක් මම ගන්නේ නෑ..කොහොමත් බෑන්ක් එකෙන් නම් මට චෙක් එක දෙන්නේ අවුලක් වෙන්නේ නැතිවෙයි නේද..???
    අනික මම ඒ පොරට ඉඩම දෙන්න තීරණය කරන වෙලාවේ මම ඒ දෙන්න හදපු ඉඩමේ ප්ලෑන් එක ඇදලා ඉවරවෙලා තිබ්බේ නෑ..ඒකත් හේතුවක් උනා මගෙ ඉඩම නොතියා උගේ ඉඩම බැන්කුවට තියන්න...
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Selling for migration purpose?
    Naa machan..aran dala thibba idamak

    Uparima maasa 1.5yi.wadi visthara onanama mekata ganna
    Anjula-+94711904011
    ස්තුති මචන්..සමහරු කියනවා කමර්ශල් බෑන්ක් එහෙමනම් මාස දෙකක් දෙක හමාරත් යනවා කියලා
    ------ Post added on Sep 14, 2022 at 5:08 PM
     
    • Love
    Reactions: sleeping_fox

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    Just for curiosity
    pora ayi oyagen ganna land eka mortgage nokara eyage land eka mortgage kale
    bank eken already title check karana ewa, valuation okkoma karanawane ewa dan wenama oyage ekatath karanna weine :rolleyes:

    me okkoma wisthara buyer da kiwwe? poddak HNB bank ekata gihinma katha karaganna process eka
    mokada cheque ekak dila eka bounce unoth okkoma habak :lol: mokada oyage land eka nemeine mortgage wennet
    මේ කියන විදිහට මෙයාගෙ නමට බෑන්ක් එකෙන් චෙක් එකක් හම්බෙන්නේ නෑ. මොකද මෙයාගෙ ඉඩමක් නෙමෙයිනෙ උගස් තියන්නෙ. බැංකුවට අනුව ඔයා පිටස්තරයෙක්නෙ කිසිම දේකට අදාළ නැති.

    ඔන්න ඔයාගෙ ඉඩමට ලෝන් එක දානවානම් ඔයාට චෙක් එක හම්බෙයි.

    Naa machan..aran dala thibba idamak

    ස්තුති මචන්..සමහරු කියනවා කමර්ශල් බෑන්ක් එහෙමනම් මාස දෙකක් දෙක හමාරත් යනවා කියලා
    ------ Post added on Sep 14, 2022 at 5:08 PM
    කොරෝනා කේස් තදටම තිබ්බ කාලෙ මට මාස 4ක් ගියා. එක එක ඔෆිස් වහලා හින්දා. හැබැයි නෝමල් නම් සති 3ලු.
    ------ Post added on Sep 15, 2022 at 6:29 AM
     
    • Like
    Reactions: CaptainPhillips

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මේ කියන විදිහට මෙයාගෙ නමට බෑන්ක් එකෙන් චෙක් එකක් හම්බෙන්නේ නෑ. මොකද මෙයාගෙ ඉඩමක් නෙමෙයිනෙ උගස් තියන්නෙ. බැංකුවට අනුව ඔයා පිටස්තරයෙක්නෙ කිසිම දේකට අදාළ නැති.

    ඔන්න ඔයාගෙ ඉඩමට ලෝන් එක දානවානම් ඔයාට චෙක් එක හම්බෙයි.

    කොරෝනා කේස් තදටම තිබ්බ කාලෙ මට මාස 4ක් ගියා. එක එක ඔෆිස් වහලා හින්දා. හැබැයි නෝමල් නම් සති 3ලු.
    ------ Post added on Sep 15, 2022 at 6:29 AM
    මචන් මම බෑන්ක් එකෙන් අහලා ඒක හරියටම කියන්නම් අද...