1. CaptainPhillips

    ගොඩක්ම ආසා පරන ෆෝන් එක

    මට මතකයි ඕක..ඕකක් තියනවා කියන්නේ ඒ කාලේ හෙන සල්ලිකාරයෙක් තමයි....:yes:
  2. CaptainPhillips

    ගොඩක්ම ආසා පරන ෆෝන් එක

    ගොඩක්ම ආසා පරන ෆෝන් එක අපිට ඉස්සර ගන්න බැරිවෙච්ච..එහෙමත් නැත්තම් ආසාවෙන් පාවිච්චි කරපු..අමතක කරන්න බැරි මොබයිල් ෆෝන් එක මොකක්ද කියලා කියාගෙන යමුද.... මටනම් දැන් මේ ඇන්ඩ්‍රොයිඩ්..ඇපල් ස්මාර්ට් ෆෝන් දැකලම අප්පිරිය වෙලා.එකම විදියනේ ඔක්කොම..මතකද ඉස්සර අපි ආසාවෙන් ගන්න හීන මවපු නොකියා ෆෝන් සෙට්...
  3. CaptainPhillips

    ❤️❤️ආසම පරන phone...❤️❤️

    ❤️❤️ආසම පරන phone...❤️❤️ අපිට ඉස්සර ගන්න බැරිවෙච්ච..එහෙමත් නැත්තම් ආසාවෙන් පාවිච්චි කරපු..අමතක කරන්න බැරි මොබයිල් ෆෝන් එක මොකක්ද කියලා කියාගෙන යමුද.... මටනම් දැන් මේ ඇන්ඩ්‍රොයිඩ්..ඇපල් ස්මාර්ට් ෆෝන් දැකලම අප්පිරිය වෙලා.එකම විදියනේ ඔක්කොම..මතකද ඉස්සර අපි ආසාවෙන් ගන්න හීන මවපු නොකියා ෆෝන් සෙට්...
  4. CaptainPhillips

    Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු

    නියමෙටම ලියලා තියනවා මචන්..අදාල කාරණය ගැන කෙටියෙන් පැහැදිලිව තේරෙන විදියට කියලා තියනවා...ආයේ අහන්න ප්‍රශ්නෙකුත් නැ බන්..එල...උබල වගේ වටින මිනිස්සු එලකිරියේ බොහෝම ටිකයි ඉන්නේ බන්...
  5. CaptainPhillips

    Honda Civic EX

    විට්ස් 1300 එක 4 සිලින්ඩර ද බන්..??? උබ දැන් පාවිච්චි කරන්නේ මොකක්ද බන්.. දැන් ගත්ත එක අරන් ඉවර හින්දා තව අවුරුදු තුනක්වත් මේක පදිනවා..දැන් මොනවා කරන්නද..මමත් chr එකක් බලල chr එකේ suspension prius එක එහෙම තරම් comfortable නැති නිසා ගත්තේ නැ..chr එකේ තියෙන්නේ ටිකක් offroad ගතියට බර සීන් එකක්...
  6. CaptainPhillips

    Honda Civic EX

    මගේ පුද්ගලික අදහස නම් ආයේ කවදාවත් 1000cc වාහන ගන්නේ නැ..කාර් එකක් නම් අනිවා 1500cc 4 cylinder වෙන්න ඕනි.මම ඒක ඉගන ගත්තේ අලුත් 1000cc vitz එක අරන්..3 සිලින්ඩර ඒවා සද්දේ වැඩී හරියට...වෙන අවුලක් නැ..විට්ස් නම් දෙදරනවා ටිකක්..ඔය ලන්කාවේ ටැක්ස් ප්‍රශ්නේ හින්දනේ ඕවා ගන්නේ..විට්ස් එකේ එන්ජින් එකේ සද්දේ...
  7. CaptainPhillips

    Rata yanna sponsor

    එල එල...දන්න එකෙක් හෙල්ප් කරයි බන්..
  8. CaptainPhillips

    Nissan Tiida

    ඔය වාහනේ ලොකු අවුලක් නැ..හැබැයි ඕක විකුනන්න අමාරුයි..වාහනේ වරදක් නිසා නෙමෙයි..අපේ එවුන් හදාගෙන ඉන්න මාකට් එක නිසා..ඕක 121..විට්ස්..විකුනනවා වගේ ලේසියෙන් විකුනන්න බැ..ඕනිම වර්ගයක(hyundai.ford.kia..etc..) අලුත් පරන ඕනි වාහනයක් ලක්ශ විස්සට අඩුනම් ලන්කාවේ ඕනි වෙලාවක විකුනන්න පුලුවන්..හැබැයි ලක්ශ...
  9. CaptainPhillips

    හසිනි සැමුවෙල් විශ්ව පෙරේරා සමගින් විවාහ

    අර අන්කල් ඇවිත් නැද්ද බන් වෙඩින් එකට....
  10. CaptainPhillips

    Rata yanna sponsor

    උබ යන්න හදන්නේ විසිට් වීසාද...uk..europe..ausi..usa..japan විසිට් නම් දැන් ඔය විදියට එක එකාට කියලා සල්ලි පෙන්නලා යන්න ලේසි නැ..දැන් තමන්ගේ වාහන..තමන්ගේ දේපල..ඉඩම්..ඔක්කොම තමන්ගේ වත්කම් පෙන්නන්න ඕනි.වගේම කලින් රටවල් දෙක තුනකටවත් ගිහින් හිස්ට්‍ර් එකක් තියෙන්නත් ඕනි.එහෙම කරලා තියෙන්නේ මෙහේ එවුන් එක...
  11. CaptainPhillips

    Premio 2013 udaw awashya kara thibe...

    ඕක ඉතින් අවුලක් නැ..ඕනි වෙලාවක විකුනන්නත් පුලුවන්..ඒ උනාට මම පුද්ගලිකව නම් ලක්ශ 50ට වඩා දීලා අවුරුදු පහක් පරන පාවිච්චි කරපු කාර් එකක් ගන්නේ නැ..
  12. CaptainPhillips

    එක් ජිවිතයක් අහිමි කරමින් කෑගල්ලේදී අද ස&#3538

    තරහාවෙන්න එපා කිවුවට..ඔය ත්‍රීවීල් පදින බොහෝ දෙනෙක් ඉතාම භයානක විදියට තමයි වෙන වාහනවලට ඉස්සර කරන්නේ එහෙම..:angry::angry::angry:
  13. CaptainPhillips

    Land prices and buying power

    ලන්කාවේ ඉඩම් වැලිව් එක බලන් ඉද්දී ඉහල යනවා..නමුත් මචන් ඔය ඉහල යන ගනන් වලට ගන්න අයනම් නැ..මට අත්දැකීම් ගොඩක් තියනවා ඒ සම්බන්ධයෙන්..ඕක ගොඩක්ම බලපාන්නේ කෝටියෙන් එකහමාරෙන් එහාට යනකොට..නමුත් ඉඩම පිහිටි තැන ටවුන් එකක මැද වගේනම් සමහරවිට ඉක්මනට කෝටි දහයකට උනත් විකුනන්න පුලුවන් වෙන්නත් ඉඩ තියනවා..නමුත්...
  14. CaptainPhillips

    Accident In Kuliyapitiya

    මේ දෙකෙන් එකක් තමයි අනිවා..මේ ගැන පරීක්ෂණ කරලා බලයි පොලිසියෙන්..අපි හිතමුකෝ බ්‍රේක් එක කියලා වැරදිලා ඇක්සලේටරේ පැගුවා කියලා..ඒත් යටවුනාට පස්සෙත් මූ දිගටම යනවනේ..අනික හෙමින් එන්නේ..එකපාරට ස්පීඩ් කරලා යටකරන්නේ
  15. CaptainPhillips

    Toyota Vitz Brand new or Second hand Allion etc..

    vibration එකයි..noice එකයි ටිකක් නෙමෙයි ගොඩක් වැඩී මචන්...ඒක ලොකු අඩුපාඩුවක් විට්ස් එකේ..
  16. CaptainPhillips

    Toyota Vitz Brand new or Second hand Allion etc..

    ඔව් බන්..අනික අලුත් විට්ස් එකේ ස්ටියරින් වීල් එක ස්පෝර්ට් ටයිප්..ඒකත් මරු..අතට පහසුයි..
  17. CaptainPhillips

    Toyota Vitz Brand new or Second hand Allion etc..

    මම ගත්තේ විට්ස් 2016 jewella safety ..push..lane diparture..auto head/dim අනම් මනම් ඔක්කොම එක්ක 39i.. Toyota lanka දාලා ඉන්ස්පෙක්ශන් එකක් කරලා ගත්තේ..ටොයෝටා වාහනයක් ගන්නවනම් අනිවා ටොයෝටා ලන්කා දාලා ඉන්ස්පෙක්ශන් එකක් කරන්නම ඕනි ගන්න කලින්..දොරක් හරි පේන්ට් කරලනම් ඒකත් කියනවා.. ඔය අහලා තියන...
  18. CaptainPhillips

    Ai ban me Car eka Ganan adu ?

    එල එල...ඔය nissan primera Mitsu..galant එක එහෙමනම් ගොඩක් පරන ඒවනේ බන්..primera වලට එහෙම වඩා පට්ට ඔය ටොයෝටා ඒවා...

    No contents