ෆින්ලන්තයේ සාක්ෂරතාව (Literacy Rate) 100%කි. තවද , ජනගහනයෙන් 63% උපාධියක් ඇත. ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමයට අනුව, අමතර පන්ති නැත්නම් “Tuition “ පහසුකම නොමිලේ ලබා දේ. ෆින්ලන්තයේ සිසුන්ට ජනප්‍රිය විෂයන් වන්නේ විද්‍යාව හා නීතිය නොව, නිෂ්පාදනය, ඉංජීනේරු ශිල්පය හා ඉදිකිරීම් පිළිබද විෂයන්ය.
පිස්සු...