දෝලක - oscillator

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    මචං දෝලන හදා ගන්න පුලුවන්
    ප්‍රතිරෝදක - ධාරිත්‍රක (RC ) සම්බන්ධතා
    ප්‍රේරක - ධාරිත්‍රක (LC) සම්බන්ධතා හා
    ක්‍රිස්ටල්
    මගින්

    කොහොමද මේවා මගින් විද්‍යුත් දෝලන හදාගන්නෙ.
    එතකොට දෝලකයක අනුනාද වෙනවා කියන්නෙ මොකදද?
    අනුනාද වෙන්න ප්‍රේරක ප්‍රතිභාදනය ‍xL හා ධාරිත්‍රක ප්‍රතිභාදනය Xc සමාන වෙන්න ඕන ඇයි.

    දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙනවද? ;);)
    නැත්නම් bump එකක්වත් දාල යන්න කාරුණික වෙන්න
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    කිරියෙ ඉන්නවද බ්න් ඔව දන්න උන් ඔන නම් අහපන් අසහනය සම්බන්ද ඩෙයක්
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Palaweni widiyata nam dannawa. Issara robot circuit kiyala heduwe. Ekedi wenne eka capacitor ekak charge weddi anika discharge wenawa. Discharge wena eka charge weddi anika charge wenawa. Eeka transistor ekkin wardanaya karala gannawa. Capacitor wala uf pramanayai resistor wala prathirodakathawai matha output eke sankayathaya radapawathinawa. Theory danne na robot circuit hadala hadala paththiyan wela thamai owa danneh.
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Umba ahana prashne hariyata therenne naha. Dolaka anunada?? Mokakda dan hadanna one? Electronic oscillator ekak kohomada anunada karanne mata therenne naha ahana prashne. Ekko speaker ekakin sound ekak widihata ganna one pulse eka nattan magnetic field ekak widihata ganna one..???
     
    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    download.png

    switch 1 1යි 2යි අතරේ තියන කොට cap 1 හරහා electric field 1ක් විදියටත් inductor 1 හාරහා magnetic fileld 1ක් විදියටත් ශක්තිය ගබඩා කරගන්නවා. ඊට පස්සෙ ස්විච් 1 ඔහොමම තියෙද්දි අපි battery 1 ගලවනව. එතකොට inductor 1 faraday law අනුව polarity මර කරගෙන cap sharge කරනවා. VL <Vc උනාම cap 1 අනික් පැත්තට වැඩ කරලා inductor 1 charge කරනවා. මේ විදිහට මාරුවෙන් මාරුවටෙ ශක්තිය මාරු කරගන්න කොට voltage 1යි currnt 1යි කාලයත් එක්ක වෙනස් වීමක් වෙනව හරියට sine wave 1k වාගෙ. එකා තම oscillation කියන්නෙ. ඒක වෙන්නෙ natural frequency 1 අනුව.

    එතකොට VL = VC
    VL = IXL, VC = IXc නමුත් i දෙකටම එකයි. එනිසා XL =XC
    XL = 2piFL XC = 1/2piFC
    F උක්ත කලාම F=1/2pi(LC)^1/2

    මන් හිතන්නෙ සහෝ අහන්න ඇත්තේ ඔක්කෙ වෙන්නැති.
     
    • Like
    Reactions: imscncl

    තෑන්ක්ස් යාලු
    මෙකෙ output එක ගන්නෙ කොහෙන්ද යාලු
    අනුනාද කතාව මොකද්ද බන්
    එතකොට ප්‍රතිරොදක ධාරිත්‍රක සම්බන්දය මොකද්ද බන්