පොලිසියට සිග්නල් ......

udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
ඔන්න පුතෝ ඉස්සරහ ඉන්නව මංකොල්ල කාරයො දෙන්නෙක්.. පරිස්සමින් පලයං :cool:
කියල කියන්න තමයි Head Light ගහන්නෙ.
ආ නැද්ද හා..:lol:

ලංකාවෙ ඉන්නෙ පොලිස් කාක්කො බං. වැදගත් විදියට රාජකාරි කරන නිලධාරියො ඉන්නෙ බොහොම ටිකයි. ඒකයි දුක:(
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    වාහන වල හෙඩ් ලයිට් තහනම් කරන්න ඕන..
    ඔව් ඔව් ඔව්..

    1.gif

    ලංකාවෙ ට්‍රැෆික් පොලිස්සිය කරන කැ@ වැඩ සෙට් උනේ නැති උන්ට නම් ඕක වැරදී කියල පෙනෙයි..
    අපිත් ඕන තරං ලයිට් ගහනව..
    එකෙක් වැරදිලා ලයිට් එක ගැහුවත් slow කරල බලනව මාමල හැංගිලා ඉන්නවද කියල..
     
    Last edited:

    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28

    කට්ටිය දාල තියන comments වලින් කියන්නේ පොලිසිය බොරුවට දඩ ගහන නිසා headlight ගහල එක කියන එක හොදයි කියල. ඇයි අපිට බැරි බොරුවට දඩ ගහන ඒවාට ශාක්ෂි තියා ගන්න. මම මගේ වාහනේ front record camera එකක් හයි කරලා තියෙන්නේ.

    headlight ගහල කරන්නේ වැරදි කරන එකාගේ වැරදි වහන එක කියලි මට හිතෙන්නේ.

    මොකද වැරදි කරන එකා light ගහනවා දැක්ක ගමන් හොර පූසා වගේ හරියට යනවා, ඒත් පොලිසිය පහු උන ගමන් උගේ වැරදි ටික අපහු කරනවා...

    Machan,

    Policiyen nawattanna kiwwama, unwa pahukrala ne nawaththanna wenne ( 99 % , mokada ekathana breake karanna bari nisa )

    Ethakota umbe FRONT RECORD camera eken thiyena prayojanwaya mokakkda ?
     
    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    ඕවා බොහොම සාමාන්‍ය දේවල් අද කාලෙ. වැරදි කරන අය බේරෙනවා, වැරදි නොකරන අහිංසක මිනිස්සු දඩ කොලේට අහු වෙන වෙලාවල් ඕන තරම්...:nerd:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    වාහන වල හෙඩ් ලයිට් තහනම් කරන්න ඕන..
    ඔව් ඔව් ඔව්..

    1.gif

    ලංකාවෙ ට්‍රැෆික් පොලිස්සිය කරන කැ@ වැඩ සෙට් උනේ නැති උන්ට නම් ඕක වැරදී කියල පෙනෙයි..
    අපිත් ඕන තරං ලයිට් ගහනව..
    එකෙක් වැරදිලා ලයිට් එක ගැහුවත් slow කරල බලනව මාමල හැංගිලා ඉන්නවද කියල..
    ඔව් මචන් ඊට පස්සේ ටෝච් එකක් දෙන්න ඕනි රෑට driving කරනකොට අරන් යන්න

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    තොපි වගේ කාලකන්නි නිසා තමා අහින්සක අපිත් දඩ කන්නේ, පොලිසිය ඉන්නවා කියලා හෙඩ්ලයිට් ගහලා කියන්නෙ නැති තොපේ හෙඩ් ලයිට් මාසෙකට සැරයක් පිච්චියන්...:angry::angry:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අනික තමයි ලංකාවේ බස් හෝල්ට් වලින් 50%ක් තියෙන්නේ තනි ඉරි ලඟ.
    තවත් 25%ක් තියෙන්නේ කහ ඉරට අඩි 10ක් විතර කලින්/පස්සේ.
    එතකොට බස් එකේ සෙනග පටවනකම්/බානකම් හරි පිටිපස්සේන් විනාඩියක් විතර ඉන්නේ ඕනෙද අපි?
    පැත්තෙන් දාගන යද්දී හොරෙන් හැංගිලා ඉඳන් අල්ලනවා

    උඹ හිතපන් අපි කුරුණෑගල ඉඳන් ගාල්ලේ යනවා.
    එතකොට කලුතර පැත්තෙන් අල්ලනවා (ඉරිදා දවසක ) එදා පෝස්ට් ඔෆිස් වහලා.
    ආයෙත් ලයිසන් එක ගන්න අපි කලුතර යන්න වෙනවා නේද නිවාඩුවක් දාලා

    ඒ නිසා ඒ වගේ අහිංසකයෙක් අමාරුවේ වැටෙනවට ලයිට් එකක් හැගුවට පව් නෑ
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo

    කට්ටිය දාල තියන comments වලින් කියන්නේ පොලිසිය බොරුවට දඩ ගහන නිසා headlight ගහල එක කියන එක හොදයි කියල. ඇයි අපිට බැරි බොරුවට දඩ ගහන ඒවාට ශාක්ෂි තියා ගන්න. මම මගේ වාහනේ front record camera එකක් හයි කරලා තියෙන්නේ.

    headlight ගහල කරන්නේ වැරදි කරන එකාගේ වැරදි වහන එක කියලි මට හිතෙන්නේ.

    මොකද වැරදි කරන එකා light ගහනවා දැක්ක ගමන් හොර පූසා වගේ හරියට යනවා, ඒත් පොලිසිය පහු උන ගමන් උගේ වැරදි ටික අපහු කරනවා...

    mageth giya sathiye crossing ekaka overtake kara kiyala nathara kara :frown::frown: dash cam eka thibba nisa eke recording eka pennala mama crossing eka uda newei overtake kare kiyala pennuwama mun kiyanawa api okkoma minissune ithin sulu sulu waradi wenawa sir paressamen yanna kiyala :lol::lol:kalin part eka dagena apu un ita passe hitiye nikan ballo wage.. haha
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    Me ahapan. uba oya kathawa kiwahama mata hithune.. uba neethiyata wada karana
    garu saru athi manussayek kiyala neme.. uba avilla kuhaka ponnayek..
    ape rate neethiya kriyathmaka wenne duppath api wage minissunta vitharai.
    eka danne samajaya hodata assaraya karana. samaja sheeli mole thiyena tikak hithanna puluwan minissunta vitharai.. ubala wage gewal walata wela inna unta oka danenne ne..

    eka nisa anith minissu karana hoda dewal walata garahanna epa modayo.
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    අනික තමයි ලංකාවේ බස් හෝල්ට් වලින් 50%ක් තියෙන්නේ තනි ඉරි ලඟ.
    තවත් 25%ක් තියෙන්නේ කහ ඉරට අඩි 10ක් විතර කලින්/පස්සේ.
    එතකොට බස් එකේ සෙනග පටවනකම්/බානකම් හරි පිටිපස්සේන් විනාඩියක් විතර ඉන්නේ ඕනෙද අපි?
    පැත්තෙන් දාගන යද්දී හොරෙන් හැංගිලා ඉඳන් අල්ලනවා

    උඹ හිතපන් අපි කුරුණෑගල ඉඳන් ගාල්ලේ යනවා.
    එතකොට කලුතර පැත්තෙන් අල්ලනවා (ඉරිදා දවසක ) එදා පෝස්ට් ඔෆිස් වහලා.
    ආයෙත් ලයිසන් එක ගන්න අපි කලුතර යන්න වෙනවා නේද නිවාඩුවක් දාලා

    ඒ නිසා ඒ වගේ අහිංසකයෙක් අමාරුවේ වැටෙනවට ලයිට් එකක් හැගුවට පව් නෑ
    :yes::yes::yes::yes:
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    mageth giya sathiye crossing ekaka overtake kara kiyala nathara kara :frown::frown: dash cam eka thibba nisa eke recording eka pennala mama crossing eka uda newei overtake kare kiyala pennuwama mun kiyanawa api okkoma minissune ithin sulu sulu waradi wenawa sir paressamen yanna kiyala :lol::lol:kalin part eka dagena apu un ita passe hitiye nikan ballo wage.. haha

    ubalata wage apita dashboard camera nane ban... eka nisa light gahana eka hoda
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    ubalata wage apita dashboard camera nane ban... eka nisa light gahana eka hoda

    mama light gahana eke waradak dakinne na machan.. mamath puluwan hama welawema policiyen innawa nam headlight gahanawa.. mata kiyanna oni une mun apiwa boruwata allana eka gana.. ;);)
     
    Sep 25, 2008
    757
    35
    0
    Light gahala kiyapuwama ithn kohomath e hariye weradi nokara yanawane .. ithn ban ,,, wereddak karala gihin policyyata ahu wena ekada honda,, wereddak nokara yana ekada honda
     
    තොපි වගේ කාලකන්නි නිසා තමා අහින්සක අපිත් දඩ කන්නේ, පොලිසිය ඉන්නවා කියලා හෙඩ්ලයිට් ගහලා කියන්නෙ නැති තොපේ හෙඩ් ලයිට් මාසෙකට සැරයක් පිච්චියන්...:angry::angry:

    :lol: :rofl: ow ow muta dan khmath badu hmbenwa
    dada polfie nm ghnna puluwan weyi muta :P :P
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    ඔතන මචන් මෙහෙම දෙයක් තියෙනවා.ගොඩක් උන් පොලිසිය දැක්කම පොඩ්ඩක් සංවර වෙනවා ඒ වගේම ඉස්සරහින් එන මනුස්සයට ලයිට් ගහපුවම මිනිහත් නිකන්ම වැරද්දක් නොකර යන්න බලනවා,මාත් එක්ක ගිය ගොඩක් සුද්දෝ කියලා තියෙනවා උනුත් මේ වගේම ලයිට් ගහනවා කියලා උන්ගේ රට වලදී ඇත්ත නැත්ත මම දන්නේ නැහැ,කුරුණෑගල පැත්තේ කලින් හිටපු ට්‍රැෆික් ලොක්කෙක් පොලිසි වල උන්ට කාලයක් කියලා තිබුනලු පාරේ පේන්න ඉන්න එතකොට උබලව දකින එකා පිළිවෙලකට යනවා වගේම මිනිහා ලයිට් ගහලා තව 10 හදයි එතකොට නිකම්ම පාරේ හරියට යයි කියලා
    මම නම් වැඩිය පොලිසිය ගැන හිතන්නේ නැහැ මගේ ගමන මම යනවා,පොලිසිය හිටියත් එකයි නැතත් එකයි .මම යන්නේ කොහොමද කියලා මේකේ එක EK ට්‍රැවල් ටීම් එකේ උන් දන්නවා.:P:P