1. Ryan08

    වයිෆ් අයෙත්

    ඉතිං මොකක්ද ප්‍රශ්නේ උබට කිරියේ කාව හරි සැකද??
  2. Ryan08

    නුවර එලිය

    හොදම විසදුම කලින් දවසේ ගිහින් කොහේ හරි නතරවෙන එක
  3. Ryan08

    ශේන් බොක්ක

    කවුද බං මේ ඉන්දියන් එකෙක්ද?
  4. Ryan08

    Korean Language

    Bump
  5. Ryan08

    මගේ ෆෝන් එකේ අලුත්ම alarm ටොන් එක

    ඔය සිංදුව කොහොම හැදුවද මංදා බං එක සැරයක් ඇහුවත් ඇති දවස් ගානක් යනකම් කන්දෙකේ ඒක දෝංකාර දෙනවා. හරි අමාරුයි ඔළුවෙන් ඒක අයින් කරන්න. ආසම සිංදු තියනවා මළාට වචන මතක හිටින්නේ නෑ ඒකටත් එක්ක මේක
  6. Ryan08

    මගේ කොන්ඩය පූජා කලා

    එහෙම දුන්නොත් හාමුදුරුවන්ට හවසට ජිල්බොල ගහන්න පුළුවන් 😂😂
  7. Ryan08

    මාතර තාරකා කොටුව

    😍😍😍
  8. Ryan08

    චිචී බේබි ද්විත්ව ආචාර්ය වෙයි! ගුපියන් නැවත කලඑළි බසිමින් රාජපස්ස පොඩි පුතු වැඩ්ඩා කියමින් ගුගුලයි

    ලස්සනට හිටපු ටටියානා කෙල්ලට වෙලාතියන දේ බලපන්කො. මුන් අතගහන සේරම මස්තබාල්දු වෙනවා කියන්න වෙන උදාහරණ ඕන නෑ
  9. Ryan08

    කුමාරදාස සපුතන්ත්‍රි 🖤

    නෙතේ කදුළු පිසදමන්න ඇඟිලි තුඩු අගින් සරා සඳට හිනාසෙන්න සතුට පිරි හදින්...
  10. Ryan08

    එක ගෑනු කෙනෙක් මහණ වෙන්න කියල ගෙදරින් ගිහින්

    මේ හිස් අහස ලියපු සදරුගේ කතාවක්ද??
  11. Ryan08

    වලතර බේසිගේ අදෝනවා දැකල මට හිතුනා මේම

    වේදනාව අඩු මරණෙකට දැනට නම් තියෙන්නේ රජයේ රෝහල්වල තියෙන නිර්වින්දන එන්නත තමයි ☹️
  12. Ryan08

    පුනුරුප්පත්ති

    අපි ඇත්ත කියලා හිතාගෙන ඉන්න ගොඩක් කතා බොරු
  13. Ryan08

    නැන්දම්මගෙ කුක්කු

    හි@#න චාරිත්‍රනේ බං ඒවා 🤮🤮🤮🤮
  14. Ryan08

    අපේ ගම ලස්සනයිද.

    මාරම ලස්සනයි බං. කොස් ගෙඩියක් තම්බගෙන කාලා ආතල් ඒකෙ වැටිලා ඉන්න පුළුවන් කරුණාරත්න මාමලට. ලොකු ලොකු හීන නැති ස්ක්‍රීන් එකක් අස්සේ ජිවිතේ හිරකරලා නැති මේ මිනිස්සු තමයි බං ඇත්තටම ජිවිතේ විදින්නේ
  15. Ryan08

    කනත්‍තක් බලමුද?

    😍😍😍
  16. Ryan08

    ඇතුළේ යවන්නේ නෑ! 🙈🍆

    කාගේද බං ඒ ස්ක්‍රිප්ට් එක.

    No contents