1. Ryan08

    රාග සිතක් ඇතිවුනේ නෑ නේද ?

    හරියට උබ මගේ කමෙන්ට් එකට ඇලුනා වගේ
  2. Ryan08

    රාග සිතක් ඇතිවුනේ නෑ නේද ?

    අනේ මංදා එහෙම බැලුවොත් කුණුවෙච්ච කෑම ගොඩක් පෙන්නලා අහන්න පුළුවන් ඒක දැකලා බඩගිනි උනේ නෑ නේද එහෙනම් ඇයි ප්‍රනීත කෑම දැක්කම බඩගිනි වෙන්නේ කියලා.කොච්චර කෑවත් අන්තිමට ඒවා ශරීරයෙන් පිට වෙන්නේ අසුචී වෙලානේ ඒ නිසා නොකා ඉන්න උත්සාහ කරන්න කියනවා වගේ වැඩක්. කෑම වගේම මිනිස් පැවැත්මට ඕකත් අත්‍යවශ්‍යයි...
  3. Ryan08

    ජීවිත කාලෙම ම්ං පිස්සෙක් 😥

    මේකේ නොදැම්මට අපි හැමෝටම එක එක විදියේ ප්‍රශ්න තියෙනවා.සමහර විට උබේ ලෙඩේට වඩා ඒ ප්‍රශ්න බරපතල ඇති.කම්ප්ලේන් කර කර ජිවිතේ ගෙවන්න පුරුදු උනොත් වෙන්නේ ප්‍රශ්න පැටව් ගහන එක.කැන්සර් හැදිච්ච මිනිස්සු ඉන්නවා තමන්ට තව ජිවත් වෙන්න වැඩිකාලයක් නෑ කියලා දැන දැන ඒ ලෙඩේ ගැන අනිත් උන්ව දැනුවත් කරන. ජිවිතේ ගැන...
  4. Ryan08

    පාහියන් ගල හිමි...3 some...

    අනේ මංදා සිදුහත් කුමාරයා මේ කාලේ හිටියානම් එහෙම සසර කලකිරෙන්නේ පැවිදි රුවක් දැකලා ☹️
  5. Ryan08

    ඥාඥ කඥා මල්ලියා ...ඥාඥ කඥා මල්ලියා

    අතින් වියදම් කරගෙන ලෝකෙට විහිළුවක් වෙන්න හැමෝටම බෑ. 😂😂
  6. Ryan08

    රියල් පිරිමි

    හැඟීම් හිරකරගෙන මහා පුරුෂයෝ වගේ ලෝකෙට වොයිස්කට් දෙන උන් තමයි හොරෙන් ගෑණු ඉස්සරහ දන ගහන්නේ.
  7. Ryan08

    ඩුබායි රැල්ලට ගිය ගුපියො බලන්න වරෙල්ල

    ඉතිං දැන් උබට ජොලිද මුන් මෙහෙම ඉන්නවා දකිද්දී.
  8. Ryan08

    ~/හිතෙ_අමාරුවක්/

    උබට අයිතිකෙනා නියම වෙලාවට ලැබෙයි එතකම් ඉවසීමෙන් ඉදපන්.ආදර කතාවක් නෙවෙයි ජිවිතේ කිසිම දෙයක් සීයට සීයක් සුන්දර නෑ.
  9. Ryan08

    පොඩි බිස්නස් එකක් පටන් ගත්තා.

    රස පාටයි බං. උබගේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
  10. Ryan08

    🐯🦆 කොහෙද බොල මේකා හැංගුණේ? 🦆🐯

    රැවටුනා නෙවෙයි මෙමා විස්වාස කරා 😂😂
  11. Ryan08

    සෞඛ්‍ය ගැටලුව FB දැමූ ටීචර් පසුපස පොලීසිය පන්නයි...

    එක එකාට ගොට්ට අල්ලන්නේ නැතුව ඇත්තටම තමන්ගේ මහන්සියෙන් ජිවත්වෙන මිනිස්සු කොච්චර පව්ද කියලා හිතෙනවා. හෙණ ගහන්න ඕන උන් අනන්තවත් ඉද්දි ඒක ගහන්නෙත් දුප්පත් එකාටමයි
  12. Ryan08

    ⛔️සමගි මාවතේ ගැටුම 🤣

    ඉවසීම කරුණාව මෛත්‍රීය පැත්තකට දාලා මූව මරලා හිරේ යන්න හිතෙනවා මට නම්
  13. Ryan08

    ⛔️ඥාති කාන්තාවන් සමග සිටි ස්වාමින් වහන්සේ නමකට පහර දීලා දායකයා හිරේ

    ඉදම්මේ ඥාතිනන් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ 😁
  14. Ryan08

    හනිමූන් ට්‍රිප් එක

    ඉගෙනගත්ත උන් තමයි ඕවා වැඩිපුරම විස්වාස කරන්නේ.
  15. Ryan08

    එච් ආර් ජෝතිපාල සූරීන්ගේ 36 වන ගුණානුස්මරණය අදයි!

    වැතිරී සීත මිදුම් පායේ හදේ වේදනා හඬා වැටේ එදා ඇසු ඔබේ ගීතිකා..
  16. Ryan08

    🔴ලේ එනවා නේද ? කාන්තාවන් අපයෝජනය කරපු මිනීමරු දායක සභාව වහා අල්ලනු...

    ලංකාවේ ඉන්න මිනිස්සු තේරුම් ගන්න ඕන පළවෙනි දේ තමයි හාමුදුරුවෝ කියලා අමුතු ජීවීන් කොටසක් නෑ කියන එක. හාමුදුරුවෝ වෙන්නෙත් දේශපාලුවෝ වෙන්නෙත් මේ සමාජෙම උන් තමයි. සිවුරක්‌ පෙරෙවුව ගමන් බිජ්ජ මැරෙන්නේ නෑ.මුළු සමාජෙම කුණුවෙලා තියෙද්දී පංසල විතරක් බේරෙයි කියලා හිතන්න පුළුවන්ද?? හාමුදුරුවෝ කරලා තියෙන්නේ...

    No contents