1. Ryan08

    ජීවිතේ ආපස්සට යන්න ලැබුනොත්... අලුතින් පටන් ගන්න

    මම නම් කිසිම දෙයක් වෙනස් කරන්නේ නෑ ඒ හැමදේම ඒ විදිහට උනේ නැත්නම් මම අද ඉන්න තැන නෑ
  2. Ryan08

    ඉවාන් පවුලූෂා.....

    මම කැමතිම සිංදුවක් 😍
  3. Ryan08

    ලංකාවේ පැරණිම වලව්ව.

    ඉස්සර කොච්චර ලස්සනට තියෙන්න ඇතිද කියලා හිතෙනවා බං 😍😍😍😍
  4. Ryan08

    මචන් wife seen එකක්

    මටත් කියන්න තියෙන්නේ මේකම තමයි ඒ ගෑණිගේ අපලයක් තිබිලා උබ වගේ ලෙඩක්ට අහුවුණා දැන්වත් ඒකිව නිදහස් කරපන් අඩුතරමේ ඉස්සරහටවත් ඒ මනුස්සයා නිදහසේ ඉදියි. මනුස්සයෙක්ට බයක් නැතුව නිදහසේ ඉන්න පුළුවන් එකම තැන තමන්ගේ ගෙදර ඒත් උබ වගේ ලෙඩෙක් එක්ක තව දුරටත් ඒ නිදහස නැතිබව තේරුම් ගන්න උබේ වයිෆ්ට මොළේ පෑදෙන්න...
  5. Ryan08

    ⛔️ නින්දෙන් ඇවිදින කෙනෙක්ට මාලදිවයිනේ සංචාරයක් යන එක සුදුසු ද?

    නින්දෙන් ඇවිදිනවා නම් තවත් ලාබයිනේ බං. ගයිඩ්ලා ඕනත් නෑ ට්‍රාන්ස්පෝට් වලට යන ගානත් ඉතුරුයි . මුළු මාලදිවයිනම කවර් කරගෙන වරෙන් 😂
  6. Ryan08

    ⛔️ මම ජීවිතය ජය ගත්ත හැටි

    අපි තාම රනිල් ජිවිතේ ජයගත් හැටි බලන ගමන් ඉන්නේ උබේ එක පස්සේ බලන්නනම්
  7. Ryan08

    මම යනව

    ඇයි මොකද උනේ??
  8. Ryan08

    චන්දිගාර්

    මම බලපු අන්තිම episode එකේ නම් කෙල්ලගේ ස්කුටර් එක උස්සලා කෙල්ල අප්සෙට් එකේ හිටියේ ඊටපස්සේ මොකද උනේ කියලා තමයි දන්නේ නැත්තේ. එහෙන් අනුරාධයත් අතුරුදහන්. දන්න එකෙක් කියහන් ඌට මොකද උනේ කියලා
  9. Ryan08

    තට්ට බුවෙක්

    හාමුදුරුවෝ ඔය බණට වාඩිවෙන්න ඉස්සල්ලා ගැහුව බ්‍රෑන්ඩ් එක හොයාගත්තා නම් පට්ට
  10. Ryan08

    මේවගේ උන්ව අල්ලල දඩ ගහන්න ඕනෙ

    බස් එක නවත්තලා බැහැලා ගිහින් කණට ගැහුවත් පාඩු නෑ.
  11. Ryan08

    ඇත්ත උනා නම් ......

    පට්ට 😍😍😍

    No contents