ටීචර් කෙනෙක් බැද ගනින්. හැම වාරයක් ඉවර වෙද්දි උබටත් එයා එක්ක ප්‍රශ්න පත්‍ර බලන්න වෙයි. ලකුණු වාර්තා හදන්න වෙයි. ළමයින්ගේ රිපෝට් කාඩ් එකට ලකුණු දාන්න වෙයි. :D:D:D:D:D
මේව කරත් අවුලක් නෑ බන්. ටිචර් කෙනෙක් බැදපන්. කිසි අවුලක් නෑ. කවද හරි උබට ලමයෙක් හම්බුන කාලෙක ටීචර් කෙනෙක් බැදපු එකේ වාසිය...