දුමින්ද කුඩු කන්ටේනර් ගණං ගෙන්නුව කියල ඔප්පු වෙලා තියෙනවද ? හිරේ ගියෙ භාරත මරපු එකට ඌත් උපාසකයෙක් නෙමේනෙ :angry: :angry:
දුමින්දගෙ කුඩු බිස්නසුත් නිකං රත්තරං අශ්වයොයි ලැම්බොගිනියි වගේ තමා :angry: :angry:
කොලොන්නාවෙ මිනිස්සුන්ගෙන් අහන්න මෙතුමා ඒ ප්‍රදේශයට කරපු සේවය භාරත මරපු එක වැරදි ඇති ඒත්...