1. WhiteWalker

    ගමේ හොරු අල්ලන්නෙ කොහොමද????

    නෑ :no: :no: පොඩ්ඩක් කතා කරන TV එකක් දාල තියෙන සද්දයක් තිබ්බත් ඇති ගොඩක් වෙලාවට හොරකමේ එන්නෙ හොඳට දන්න එකෙක් හොයල බලල එනවනං අල්ලන්න අමාරුයි :( :( මොනම සද්දයක්වත් නැතුව ඉන්න වෙනව :oo: :oo:
  2. WhiteWalker

    මයිලෝ වල පණුවෝ ඉන්න කතාව ඇත්තද?

    පණුවෙක් කෑව කියල අගුණක් වෙන්නෑ බං දැනගත්තොත් තමා අප්පිරියාවට වමනෙ යන්නෙ ගෝත්‍රික මිනිස්සු ඕනෙ තරං පණුවන්ව කන්නෙ ගුණයි බීපං :yes: :yes:
  3. WhiteWalker

    ගමේ හොරු අල්ලන්නෙ කොහොමද????

    පාරෙ මුර සංචාරය කල්ල අල්ලන්න බෑ උන් දැක්කාම එන්නෑ :D :D ගෙදරක් තෝරගෙන ඒ ගෙදර කට්ටියව බොරුවට පේන්න ඈතට යවල හොරෙං ඇවිත් කට්ටිය ගෙට වෙලා ඉඳපං හැබැයි කතා කරන්න සින්දු කියන්න අරව මේව මොනවත් බෑ කවුරුත් නෑ වගේ ඉන්න ඕනෙ :oo: :oo: හොරු ආව ගමං අල්ලගෙන දීපං කොන්දට සදාකාලික අබ්බගාත වෙන්න :yes: :yes:
  4. WhiteWalker

    Mahindha Vs Amda

    තෝ මොකද හිනාවෙන්නෙ ? :( :(
  5. WhiteWalker

    Mahindha Vs Amda

    අප්පච්චි අපිව දාල ගියත් අප්පච්චිගෙ විහිලු වලට තාම හිනා යනව අප්පච්චි :( :(
  6. WhiteWalker

    I feel like fucked

    :rolleyes::rolleyes:
  7. WhiteWalker

    මේකට මොකක් කියලද කියන්නෙ ?

    thanks කල්පනා වුන්නෑ :baffled: :baffled: clipboard කියල ලංකාවෙත් ඒකද දන්නෑනෙ කියන්නෙ ඒකයි ඇහුවෙ දැක්කනෙ නං ගොඩක් තියෙනව :D :D
  8. WhiteWalker

    මොකේටද විරුද්ධ (2)

    ඕක නැතුව ඉන්නව දැක්කාම මෝල් වෙන්නෑ ? :oo: :oo: fetishist ? :oo: :oo:
  9. WhiteWalker

    ටැක්ස්

    මාසික ආදායමෙන් සියයට කීයක් ටැක්ස් ගෙවන්න ඕනෙද බං ? :oo: :oo:
  10. WhiteWalker

    ටැක්ස්

    මං හිතුව ඇත්තටම දෙනව කියල :sorry: :sorry:
  11. WhiteWalker

    මේකට මොකක් කියලද කියන්නෙ ?

    මේකට මොකක් කියලද කියන්නෙ ? මේක කඩේට ගිහිං ඉල්ලන්න ඕනෙ මොකක් කියලද සිංහලු ? :baffled: :baffled:
  12. WhiteWalker

    ටැක්ස්

    එහෙම ඉල්ලුවාම දෙනවද? එහෙම දෙනවනං හැමෝටම ඉල්ලන්නනෙ තියෙන්නෙ උන් මැරිල මැරිල හම්බ කල්ල කොහෙවත් ඉන්න අන්තවාදියො රැලකට නිකං කන්නයි අඳින්නයි දෙනව :baffled::baffled:
  13. WhiteWalker

    කුක්කු ගැන දන්න එවුන් විතරක් වර

    හැම කෙල්ලෙක්ගෙම කුක්කු දැකපු කවුරුවත් නෑනෙ ඉතිං කොහොමද දන්නෙ ? :oo: :oo:
  14. WhiteWalker

    මොකේටද විරුද්ධ (2)

    මොකේටද විරුද්ධ (2) සයිටම් එකේ දොස්තර මහත්තුරු හන්දියෙ ඩිස්පැන්සරියක් දැම්මට අවුලක් නැද්ද ? :dull: :dull: දරුණු ලෙඩ වලට නෙමේ උණට හෙම්බිරිස්සාවට බඩේ කැක්කුං වලට වගේ පොඩි පොඩි ලෙඩ වලට බෙහෙත් දෙන්නයි විශේෂඥ වෛද්‍යවරු ගාවට යොමු කරන්නයි විතරක්වත් ? :dull: :dull: නැත්තං එහෙමවත් දාන්න දෙන්න හොඳ නැද්ද...
  15. WhiteWalker

    ටැක්ස්

    උඹලගෙන් බදු ගහල ගහල ඒ සල්ලි වලිං සිරියාවෙ ඉරාකෙ ඉඳල ආපු සරණාගතයන්ට නිකං කන්න දෙනව :sorry: :sorry: බිරිතාඤ්ඤ කාරයන්ට කොහොම ආතල් එකක් දැනෙනව ඇද්ද උන්ගෙ බදු සල්ලි වලිං ඒ තරං ප්‍රයෝජනයක් ගනිද්දි :baffled: :baffled: කෝ මා පැතූ යහපාලනේ :oo: :oo:
  16. WhiteWalker

    අපි නොදන්න පිටසක්වලයන්...

    ඩයිනෝසරයො මොලෙත් ලොකුවට තිබ්බ හින්ද මිනිස්සුන්ටත් වඩා දියුණු වෙලා ග්‍රහකෙ වැටෙන්න කලිං පෘථිවියෙන් ගියාද දන්නෑ :baffled: :baffled: සමහර විට පියාඹන පීරිසි වල එනව ඇත්තෙ උන් උන්ට ජීවත් වෙන්න සුදුසු පරිසර තත්වයක් හැදිලද බලන්න :shocked: :shocked:
  17. WhiteWalker

    අනවශ්‍ය රෝම

    ඔව් කවදාවත් ලමයි හදන්න බෑලු :no: :no: බඳින්න එපා කියපං :baffled: :baffled:
  18. WhiteWalker

    කුක්කු ගැන දන්න එවුන් විතරක් වර

    අතිරහ වුනත් ඕනෙවට වඩා කෑවාම තිත්ත වෙනව සම්පූර්ණෙන් පේන්න දැම්මා ඒකෙ අගේ නැතුව යනව බාගෙට පෙන්නුවාම තමා අගේ :baffled: :baffled:
  19. WhiteWalker

    I feel like fucked

    මොකක් හරි කැපිල වෙන දේ කිව්වෙ :yes: :yes:
  20. WhiteWalker

    I feel like fucked

    විශාදය උඹ සියදිවි නසාගනියි අපි එන්නං දානෙට :yes: :yes:

    No contents