1. Maui_15

    ඉන්ධන මිල රු.197 දක්වා ඉහල දැමීමට සිපෙට්කෝ ආයතනයෙන් යෝජනාවක්..

    හොඳ වෙලාවට මයිනා ආණ්ඩුවේ ඉන්නේ..නැත්තං බයිසිකල් පාගලම මැරෙනවා මේ වැඩිකරන වැඩි කිරිල්ලට.. :yes:
  2. Maui_15

    පරිප්පු කිලෝ එක රු 400 යි. වියලිමිරිස් කිලෝ එක රු 1000යි.

    අර මන්නාරං තෙල් නිධිය හාරලා ඩොලර් ගෙනැල්ලා පරිප්පු මිල අඩුකරන්න බැරිද @erozan පොන්සියෝ.. :rofl: :rofl: :rofl:
  3. Maui_15

    කුඩු අම්බව කම්බස් කරපු STF මෙහෙයුම..

    ගෝලයන්ගේ බිස්නස් අඩු උනොත් ලොක්කගේ කොම්ස් එක අඩුවෙනෝ..සෝ අලුත් උන්ට ෆීල්ඩ් එකට එන්න දෙන්න හොඳ නෑ...තේරෙන් නැද්ද?
  4. Maui_15

    කුට්ටිආරච්චි වගේ මානසික රෝගීන්ට ප්‍රතිකාරකරන තැන් තියනවා - GMO

    බයියෝ කියන්නේ මරි මෝල් හැත්තක් තමා ඉතින් කොහොමත් @erozan @N A K A M U R A
  5. Maui_15

    පරිප්පු කිලෝ එක රු 400 යි. වියලිමිරිස් කිලෝ එක රු 1000යි.

    බයි තියරි..අපේ ස'ට බෑ..:no::no: ඉතින් වෙන මොකක්ටවත් බෑ..:yes::yes:
  6. Maui_15

    පරිප්පු කිලෝ එක රු 400 යි. වියලිමිරිස් කිලෝ එක රු 1000යි.

    ස ෆේල් නෑ නේද @N A K A M U R A අයියෙ? :rofl::rofl::rofl:
  7. Maui_15

    බිත්තර විවාදයට ජවිපේ රෙඩිද? ???🤣🤣🤣

    නිස්සංක රිලවා නේද මේ.. :rofl:
  8. Maui_15

    Omicron ට ලංකාවට ඵන්න දෙන්නේ නෑ නාමල් සහතික වෙයි..!

    ගුප්පියන්ට රිදෙයි හොඳටම.. :rofl::rofl:
  9. Maui_15

    ‘මේ වගේ ගොන් හරක් තියාගෙන මොන ආර්ථික හැදිල්ලක් ද?’ – ෂානක්කියන්

    එහෙමද දෙකම ඕනේද? බයියෝ කලින් කිව්වේ ෆොන්සේකා කරපු බම්බුවක් නෑ කියලනේ..යුද්දේකලේ පඹයායි මහින්දයි කියලනේ.. :rofl::rofl: පොත් ගහගත්තා මතකද පඹයා යුද්දේ කලා කියලා..ඕකා යුද්දකලානං බිත්තර ගහන්න යවන්නේ හමුදාවේ කොල්ලන්ව ප්‍රභාකරන්ට..🤭🤭
  10. Maui_15

    රත්තරං කිච වෙයි.

    ලොක්කා බයවෙන්නැති අතේ බ්‍රේස්ලට් එකට වැඩේ දෙයි කියලා.. :rofl::rofl:
  11. Maui_15

    ‘මේ වගේ ගොන් හරක් තියාගෙන මොන ආර්ථික හැදිල්ලක් ද?’ – ෂානක්කියන්

    එතකොට යුද්දෙ කලේ හමුදාපති ද ජනාධිපතිද?🤭
  12. Maui_15

    ‘මේ වගේ ගොන් හරක් තියාගෙන මොන ආර්ථික හැදිල්ලක් ද?’ – ෂානක්කියන්

    ෆොන්සේකත් හමුදාපති නෙමේ නේද ඒකාලේ..
  13. Maui_15

    ‘මේ වගේ ගොන් හරක් තියාගෙන මොන ආර්ථික හැදිල්ලක් ද?’ – ෂානක්කියන්

    මහින්දත් හිටියානේද ඒ කාලේ..ඇයි දන් නෑ ඒකාලේ රටබේරගන්න බැරි උනේ...
  14. Maui_15

    ගොටා ට මලපනී. LIVE රැලිය.

    බයේද හිටියේ සෙනග නැතිවෙයි කියලා @erozan :rofl: :rofl:

    No contents