ගෙරිමස් වැද්දන්, මුස්ලිම් ව්‍යාපාරිකයන්
රජය විසින් ඝෝ ඝාතක වැළැක්වීමේ පනත ආණ්ඩුව ඉවත දැමුවේ ගෙරිමස් වැද්දන් හා මුස්ලිම් ව්‍යාපාරිකයින් සතුටු කිරීමට බවත් ඒ නිසා අපේ ගව සම්පත විනාශ වෙමින් තිබෙන බවත් එයට රජය වගකිව යුතු බවත් ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.
උන් වහන්සේ මේ බව...