1. chamara_p

    කෙල්ලව~මීට්_වෙන~දවස

    කෙල්ලගේ පෙනුමට තමයි මචං...
  2. chamara_p

    කෙල්ලව~මීට්_වෙන~දවස

    මචන් මෙන්න මේකයි වුනේ.. අපි දෙන්නාගේ හමුවීම සිදුවුනේ මුහුනු පොතෙන් තමයි..:rolleyes::rolleyes: ටික දවසක් chat කරලා phone number එක මම ඉල්ල ගත්තා.. ඉන් පස්සේ අපි ගොඩක් ලං වුනා.. :)එත් මම එයාව දැකල තිබුනේ නැ.. මාස 6ක් විතර ඔහොම අපේ සම්බන්ධය තිබුනා.. ඒ අතර තුරදී අපි දෙන්නගේ ආදරය ප්‍රකාශ වුනා.. පස්සේ...
  3. chamara_p

    කෙල්ලව~මීට්_වෙන~දවස

    මචන් මට කියන්න තියෙන්නේ මෙච්චරයි...! උඹ නියම මහත්මා ගතිගුණ තියෙන අවංක කොල්ලෙක්.. :):) උඹට කවදාවත් වරදින්නේ නැ මචන්..:yes::yes::yes: මමත් ඔහොම ආදරයක් නිසා ගොඩාක් අප්සට් එකෙන් ඉන්නේ බන්.. මට ඒක කවදාවත් අමතක කරන්න බැරුව :no::no::no::no:මම හිතින් ගොඩක් දුක් විඳිනවා...:(:(:(:(:(:(:(:(
  4. chamara_p

    කේන්දර බලනු ලෑබේ.

    අනේ මචන් මටත් බලන්න ඕන.... මොනවද ඕන කරන්නේ... උපන් වෙලාවද?
  5. chamara_p

    පට්ට වාහනයක් !!!

    බලලා කැමති දෙයක් කියල යන්න.... :yes::yes::yes: රීපෝස්ට් නම් සොරි තමයි... :eek::eek:
  6. chamara_p

    kalawe heluwen jeewath wana australian lady 18+

    මටත් එවපන් බලන්න...
  7. chamara_p

    E Bay බඩු වැරදිලා එනවෝ!!!!!

    ehema wenna ba ne machan.... oder karana eka eka awe nathi wunaama hoyala balanawa neda... :yes:
  8. chamara_p

    plzzz Screen Capture

    print screen key එක ක්ලික් කරන්න.. එතකොට ඒ වෙලාවෙ screen එකේ තියෙන දේ කොපි වෙනවා.. paint ඕපන් කරල CTRL+V එකෙන් paste කරගන්න.. ඉන්පස්සේ ඔයාට ඕන තැනට save කරගන්න... :D:D:yes::yes::rofl::rofl::P
  9. chamara_p

    අරව මේවා හංගන්න ලේසිම ක්‍රමය...

    අරව මේවා හංගන්න ලේසිම ක්‍රමය... ඔයාලගේ ඔය එක එක පුද්ගලික දේවල් තියෙනව නේද අනිත් අය අතට පත්වෙනවට අකමැති :oo::P:rofl::yes:;) අන්න ඒ දේවල් හංගලා තියාගන්න ලේසිම ක්‍රමයක් තමයි අද මම ඔයාලට කියන්න යන්නේ.. මේක පුංචිම පුංචි මෘදුකාංගයක් (1.5 MB only)... ඔයාලට වැදගත් වේයි කියල හිතුන නිසා බෙදාගන්න...
  10. chamara_p

    <~|~~ දවස් 4කින් $130ක් හොයපු හැටි ~~|~>

    ela bro.. apitath kiyanawada hoda forum tikak ... :D :yes:

    No contents