මේ රටේ ලේසියෙන් කරන්න පුලුවන් වැඩ කොටසක් තියෙනව රජයක් විදියට. මුන්ට ඒව ගැන තැකීමක් නැති එකයි කාරනේ.. දැන් ලෝක ආර්ථිකය ඇතුලේ කෘෂිකාර්මික භාණ්ඩ වලට ඉහල ඉල්ලුමක් තියෙන්නෙ... නිසි ක්‍රමවේදයක් තියෙනවනම් ඕනම දෙයක් ලංකාවේ වගා කරල රට පටවන්න පුලුවන්...
විශේෂයෙන් වී වගාව තව දියුණු කරල වී වලින් පවා හොද...