1. jayanathek

    බජාජ් කියුටි

    අර කැක්කුම තිබුණ එකාට මේ ගැන කැක්කුමක් නැද්ද දන්නැ...
  2. jayanathek

    එක වැකියයි.. Chapter Close.. දොස්තරලාගේ බ්ලූ ෆිල්ම් තිය

    ආර්ථික අහේනිය ටොයි බයි බේදයක් නැතිව ඔක්කොටම බලපානව බන්... ගමේ තිබුණු ස්වයංපෝෂිත ආර්ථිකය අද නැති නිසා ගමේ එකත් අද ජීවත් වෙන්නෙ වී ටිකක් වගා කරල... එක්කො රබර් නැත්නම් තේ... මේ හැම එකටම අද කෙලවලානේ බන් තියෙන්නෙ....
  3. jayanathek

    එක වැකියයි.. Chapter Close.. දොස්තරලාගේ බ්ලූ ෆිල්ම් තිය

    යහපාලනය වහ පාලනය වෙලා ජනතාව තලාපෙලනව මදිවට රට දශක ගණනාවකින් ආපස්සට ඇදගෙන යනවා....
  4. jayanathek

    සංවර්ධන News

    මෙන්න නියම සංවර්ධන නිව්ස්
  5. jayanathek

    එට්කා

    ඌට සැප.... රටට හෙණ
  6. jayanathek

    මහින්ද රට ආරක්ෂා කරන්නෙ යන්නේ තෙල් වලින්&#350

    මේ ආණ්ඩුව පොදු ජනතාවට කරන වින වලින් ආරක්ෂා වෙන්න අපටත් තෙල් සුරයක් පළදින්නයි වෙලා තියෙන්නේ..
  7. jayanathek

    මේ ටොයි ගැන්සිය ට මොකද්ද බන් උනේ

    මේ දවස්වල උන්ට එළි බහින්න විදියක් නැලු... මැහුම් වෙිලුනාම එළියට එයි....
  8. jayanathek

    BackSTreet BOYS

    එල එල
  9. jayanathek

    සිමෙන්ති

    යහපාලනේ අටවැයෙන් සිමෙන්ති රැපියල් සියයකින් අඩු කරනව කීව. ඒත් අඩුවුනේ රැ 30 කින් විතරයි... දැන් ලැජ්ජ නැතිව ආය රැ 60 කින් වැඩි කරනවා... එතකොට වැඩිවෙන්නෙ කීයකින්ද දන්නැ..
  10. jayanathek

    බදු ආදායම වැඩිකර රට බේරාගමු

    ප්‍රසිද්දියේ මේව කියල අපි අපිටම කෙලවගැනීමක් වෙයිද දන්නැ... තව බදු ගහන්න පුලුවන් මාර්ග මොනවද කියල හොය හොය ඉන්න වෙලාවෙ...
  11. jayanathek

    එට්කා

    එට්කා අත්සන් කලාම අපට වෙන දේ තමයි මේ....
  12. jayanathek

    ජාතික ඖෂධ නියාමන අධිකාරිය කුඩුපට්‌ටම්

    මේ රටේ මනුෂ්‍යයන් මේ ආණ්‌ඩුව ගැන තිබූ ප්‍රධානම බලාපොරොත්තුවක්‌ ඒ ආණ්‌ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් බි`ද දැමුවේ එසේය. පොලොන්නරුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිකමට පත්කළ මේ රටේ මිනිස්‌සුන්ගේ සිහිනය බි`දී යමින් තිබෙන්නේ එසේය. රටේ ජනාධිපතිවරයාත්, සෞඛ්‍ය අමාත්‍යවරයාත් මේ කඩා දමා ඇත්තේ යහපාලනයේ...
  13. jayanathek

    චන්ද්‍රිකාට ඉහෙන් බහින අසනීපයක් නෑ

    රටට මෙලොව සෙතක් නොකල නායිකාවක්...
  14. jayanathek

    කොහොමද makeup එක

    පොටොසොප් වගේ
  15. jayanathek

    ජූලි 01 සිට බස් ගාස්තුවට අමතර ගාස්තුවක්

    බයික් එකේ යන එකා කාර් එකේ යන තත්වෙට ගන්ින ආපු ආණුඩුව ඌට බස් එකේ යන තත්වෙත් නැති කරල දායි වගේ..
  16. jayanathek

    එට්කා

  17. jayanathek

    දන්නෝ දනිති.. කව්ද අනේ මේ.

    බලන් යද්දි හොරැ අල්ලන්න ආපු මේ පව්ලම හොරැනේ......

    No contents