තම නිවැසියන් වෙනුවෙන් දිවි පුජාකල සුනඛයෙ
පිලිපීනයේ ජීවත්වූ " Chief " නම් වූ සුනඛයා මෙලෙස තමා ජීවත් වූ නිවසේ කාන්තාවන් දෙදෙනෙකු මරණයෙන් බේරාගෙන ඇත්තේ තම ජීවිතය පවා පුද කරමින්..
මෙය සිදුවූ දින සවස 2ට පමණ මෙම සිද්ධියෙන් මෙලෙස තම ජීවිත බේරා ගෙන ඇත්තේ 87 හැවිරිදි " Liberata la Victoria " නම්...