1. jayanathek

    යහපාලන අක්කා යහපාලන මායාව නිරුවත් කරයි

    වී 20 යි හාල් 90 යි.... මේකවත් පිළිවෙලක් කරල මිනිස්සුන්ට රැ 60 ට වත් හාල්ටිත දෙන්න බැරි ආණ්ඩුව ඔලුව උස්සන්න බැරි වෙන්නම බදු නම් ගහනවා.... ඉතින් මිනිස්සුන්ට එපා වෙන එක අහන්නත් දෙයක්ද?
  2. jayanathek

    මහින්දව පිලිගන්න බල්ලෙක්වත් නෑ

    උන් බහුතරයක් පොනිල්ට කඩේ යනවා.....
  3. jayanathek

    මහින්දව පිලිගන්න බල්ලෙක්වත් නෑ

    ඇමසියාගෙ ෆේක් එකද? සෑහෙන්න අමාරැයි වගේ නේද තනියම ගේම අදින්න. සපෝට් එකට දැන් කව්රැත් නැති හැටියක්.....
  4. jayanathek

    මරාගේ තවත් කුප්ප වැඩක්

    එතකොට දැනුත් රටේ ආරක්ෂාව බාරව ඉන්නේ මහින්දද? පොන්පාලන ආණුඩුවේ ආරක්ෂක ඇමතියෙක් නැද්ද?
  5. jayanathek

    හමුදාව

    රටක්ම මරබියෙන් නිදහස් කල වුන් මරන් කාපියව්...... තව මදි හරියට බයිට් එකට ගනියව් පොදු ජනතාව
  6. jayanathek

    මහින්දව පිලිගන්න බල්ලෙක්වත් නෑ

    රතු පලස එලුවම ඔක්කොම හරිද?
  7. jayanathek

    ජෙප්පො හොරු

    රට හදන්නනම් ජෙප්පො තමා ඉතින්... ඒත් දැන් ජෙප්පන්ගෙ ලොක්කො ආණ්ඩුවට කඩේයාම බලවත් වරදක්...
  8. jayanathek

    සජීවී යුද බිම

    :(:(:(:(:(:(:(:(
  9. jayanathek

    මහින්දව උගන්ඩාවට එලවනවා-රනිල් කියයි

    සියළු ජනතාවට කාර් ගන්න, නිවසක් හදන්න, නිදහසේ ජීවත් වන්න ඉඩ දිය යුතු බවද කී අගමැතිවරයා ඉන්දියාවෙන් කාර් නොගෙනවොත් වෙන කොහෙන් ගෙනෙන්දැයි ප‍්‍රශ්න කලේය. මෙන්න විහිලු
  10. jayanathek

    කොස්ගම සීන් එක මරාගේ බලු වැඩක්

    යකෝ ලැජ්ජ නැති කතා කියන්න එපා... ජනපතිකම දෙන්න කියපන් ළමයෙක්ට...
  11. jayanathek

    කොස්ගම සීන් එක මරාගේ බලු වැඩක්

    දැන් කියපල්ලා අවි ගබඩාවට ගිනි තිබ්බෙත් මහින්ද කියල...... මේකද මුන්ගෙ ජාතික ආරක්ෂාවේ තරම... පයිප්ප බාස් කෙනෙක් ආරක්ෂක ඇමති උනාම.... පිම්මියෙක් ජනාධිප.ති උනාම *න්නයෙක් අගමැති උනාම.. මීට වඩා දෙයක් ජනතාවට බලාපොරොත්තු විය හැකිද?
  12. jayanathek

    unp එකට චන්දෙ දීපු උන් , කාපන් මේවා

    පුදුම වෙන්න දේකුත් නැ බන්... චන්දෙට කලින් කියපුව මතක තිබ්බනම් මෙහෙම කරවියෑ...
  13. jayanathek

    kata gada / mouth odor

    ඉරිමේදාදී තෙතලය පාවිච්චි කරන්න....

    No contents