1. 2TesticleSpectreTrespass

    රඹුක්කන කෙනාව දුටු තැන මරන්න නඩු තියනවා?

    පාස්කු ප්‍රහාරය ගැන බුද්ධි තොරතුරු දියාරු වෙලා කිව්වෙත් මූ නේද? මෛත්‍රියා තාමත් පාර්ලිමෙන්තුවේ ඉන්නේ මුන් හින්දා තමයි.
  2. 2TesticleSpectreTrespass

    සියල්ලන්ම මිනිමරුවන්ය

    කහකඩයා කියපු දේ හරි ගියා, අන්තිමට සන්නද්ධ අරගලයක් උනා මේක.
  3. 2TesticleSpectreTrespass

    මේ බලපං කෝ. මුන් සුබ පතනවා.

    Ai Kandy idan Royal giye, Trinity (Sangage) wage school thiyeddi?
  4. 2TesticleSpectreTrespass

    මේ බලපං කෝ. මුන් සුබ පතනවා.

    Mu Royal giyata A/L kale ne, London A/L karala UK giya
  5. 2TesticleSpectreTrespass

    ඔබට සතුටුද ? දැන්

    මේක දේශපාලණේ නෙමෙයි සූදුව; ඇමරිකන් කළු සුද්දගේ ගේම් එක.
  6. 2TesticleSpectreTrespass

    සියල්ලන්ම මිනිමරුවන්ය

    ලංකාවේ ෆීල්ඩ්මාශලුත් කුලී හේවායෙක් (Mercenary)
  7. 2TesticleSpectreTrespass

    Ausi idan raja paka

    Pu$$y bump
  8. 2TesticleSpectreTrespass

    Power nati unama

    Dialog witharak newei, Airtel, Mobitel luth ehemayi 4G=>2G thamyi
  9. 2TesticleSpectreTrespass

    ගෑස් සිලින්ඩරේ ලීක් වෙනව

    තෝ පීසා කන්නේ රාජපුක්කයගේ ටින්කිරි ගාගෙන නේද?
  10. 2TesticleSpectreTrespass

    සුළු වැරදීමකින් රට බංකොලොත් උනා...

    කව්ද බලයේ ඉඳලා අස් වෙලා ගියේ, රනිල්, මෛත්‍රී, මරා? Resignation is not a custom here in Sri Lanka.
  11. 2TesticleSpectreTrespass

    දෙරණ බලු වේ!

    Liberal #uttala set ekak innawa, meka Americanva kiyala hithana.
  12. 2TesticleSpectreTrespass

    Questions රෑ 8ට ලයිට් කපන්නේ ඇයි? !! Power Cut!!

    රෑ 8 ට නිව්ස් බලන්න බෑ හරියටම ලයිට් යනවා. මට පේන්නේ නිව්ස් එපාකරවන්න ආණ්ඩුව ගහන ගේමක් වගේ. මගේ එයාර්ටෙල් 4G සිම් එකේ ලයිට් නැතිවෙලාවට <E> අකුර වැටෙන්නේ, යූටියුබ් පැක් දැම්මට කරන්ට් නැතුව ඒක වැඩ නෑ.
  13. 2TesticleSpectreTrespass

    Ausi idan raja paka

    Indian #uttawal one ne, Indiyawe gihin thiyanawada danne ne meki 🤕 Kanna ne (rennat ne) raten bagekata wada.
  14. 2TesticleSpectreTrespass

    Ampitiye sumanarathana

    දියසේන කුමාරයාගේ පුණ්‍ය සෘද්ධියට තෙල්, රත්තතරං මතුවෙයි ලඟදිම. එතකල් පොඩ්ඩක් ඉවසන් හිටහල්ලා 😤😤😤
  15. 2TesticleSpectreTrespass

    ලංකාවත් ඇමරිකන් ඩොලරය රටේ මුදල් ඒකකය කර ගනියිද?

    ඩොලර් ගස් වලින් කඩන්නේ නෑනේ. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ලංකාවට ඩොලර් එන එක අඩු උනා. ආණ්ඩුව ඩොලර් වැඩිකරගන්න උත්සහා කලේ නෑ, සල්ලි මුද්‍රණය කලාට ඒවයින් ණය ගෙවන්න බෑ කියලා මිනිස්සුන්ට තේරෙන්නේ දැනුයි. මිනිස්සු ණය වෙලා තියෙන්නේ රුපියල් වලින් නෙවෙයි ඩොලර් වලින් .
  16. 2TesticleSpectreTrespass

    ලංකාවත් ඇමරිකන් ඩොලරය රටේ මුදල් ඒකකය කර ගනියිද?

    දැන් වත් ඕක කරොත් නේද හොඳ? අනික U$ ඩොලර් ම වෙන්න ඕනේ නෑ වෙන ස්ථාවර මුදල් ඒකකයක් උනත් අවුලක් නෑ (ඉන්දියන් රුපියල් නැතුව )
  17. 2TesticleSpectreTrespass

    ලංකාවත් ඇමරිකන් ඩොලරය රටේ මුදල් ඒකකය කර ගනියිද?

    මෙන්න මෙහෙමයි දැන් වෙනිසියුලාවත් කරන්නේ.

    No contents