1. 2TesticleSpectreTrespass

    ජෙහාන් අප්පුහාමි සන්නගේ තැප්‍රෝබේන් එකේ ....

    අප්පුහාමි කියන්නේ මැණික් ජාවාරම් කාරයො කියලා මම අහලා තියනවා.
  2. 2TesticleSpectreTrespass

    airtel 4g යූස් කරන්ඩ හොඳම රවුටරේ මොකක්ද..

    Airtel B5 neda? S20 router B1, B3, B5 Support. Router eka 7500/= unlocked
  3. 2TesticleSpectreTrespass

    අද අරගල භූමියේ දුටු සුවිශේෂී සිදුවීමක්

    උඹ දන්නවද Elton John කියන්නේ සම ලිංගික විවාහයක් කරගත්තු එකෙක්. ඌට එංගලන්තේ කතාකරන්නේ ස'ර් කියලා
  4. 2TesticleSpectreTrespass

    airtel 4g යූස් කරන්ඩ හොඳම රවුටරේ මොකක්ද..

    එයාර්ටෙල් දෙන රව්ටරේ මොකක්ද, මම ඇහුවම කිව්වා රව්ටර්/ අව්ට්ඩෝර් දෙන්නේ නෑ කියලා ------ Post added on 1650748580
  5. 2TesticleSpectreTrespass

    මහ බැංකුව අහෝසිකරනතුරු ලංකාව බේරගන්න බැහැ….

    මහ බැංකුව කියන්නේ සුදු අලියෙක්...
  6. 2TesticleSpectreTrespass

    ටෙලිකොම් අවුරුදු ජාවාරම

    තඹ ටික උණු කරන්න වෙන්න ඇති ගෙනියන්නේ. පී ඊ ඕ ටීවී තඹ කම්බි ඔෆර් එකක් තියනවා. 2495/= 2play customers only.
  7. 2TesticleSpectreTrespass

    ටෙලිකොම් අවුරුදු ජාවාරම

    ටෙලිකොම් අවුරුදු ජාවාරම මේකට අහුවෙන්න එපා. දැන් අලුත් කනෙක්ශන් දෙන්න හදනවා, පරණ උන්ට (අවුරුද්දකට වැඩි ) කස්ටමර්ස්ලට දෙන්නේ පරණ රෙපෙයාර් කරපුවා. පරණ කස්ටමර් කෙනෙක් කෝල් කලාම කියනවා අප්‍රේල් 8 ඔෆර් එක ඉවර උනා කියලා. "මොබිටෙල් එකෙන් දෙනවද දන්නේ නෑ" කියලා. මොබිටෙල් කතාකරම උන්ගේ රව්ටර් ස්ටොක් ඉවර...
  8. 2TesticleSpectreTrespass

    ඊශ්‍රායලයට තියන ලොකුම තර්ජනය ලංකාවලු- විමල් වීරවංශ

    ඇමරිකාවට තියන ලොකුම තර්ජනය කිව්වනන් ඔන්න පිලිගන්න තිබුනා....😁🤫
  9. 2TesticleSpectreTrespass

    Questions රෑ 8ට ලයිට් කපන්නේ ඇයි? !! Power Cut!!

    නෑ රෑට පි ඊ ඕ ටීවී එකෙන් Time Shift ටීවී දාලා තමයි නිව්ස් බලන්නේ😎
  10. 2TesticleSpectreTrespass

    Questions රෑ 8ට ලයිට් කපන්නේ ඇයි? !! Power Cut!!

    එයාර්ටෙල් විතරක් නෙවෙයි මොබිටෙලුත් දැන් එහෙමයි👍
  11. 2TesticleSpectreTrespass

    පොලීසිය වැද වැටෙයි

    Retired DIG aka පකයා ස'ර්
  12. 2TesticleSpectreTrespass

    ලංකාව විකුණන්න බැරිද ජපානෙට හරි තෙල් තියන රටකට?

    ලංකාව විකුණන්න බැරිද? ජපානෙට හරි තෙල් තියන රටකට? අද තියන තත්වෙත් එක්ක වැඩි වෙනසක් වෙන්නේ නෑනේ?
  13. 2TesticleSpectreTrespass

    Questions 5G bands in Sri Lanka

    NR bands: n1 FDD 2100MHz n2 FDD 1900MHz n3 FDD 1800MHz n5 FDD 850MHz n7 FDD 2600MHz
  14. 2TesticleSpectreTrespass

    හොරකම් කළත්, විගනණයෙන් අල්ලන්න බෑ - අයථා මුදල් ඉපැයීමක් හොයාගන්න ඕන නම් INVESTIGATION එකක් ඕන....

    ඔව් "චේතනන් භික්කවේ කම්මං වදාමි" කියලා නිදහස් වෙනවා. අර කුරුඳුවත්තේ ලංකා බැංකුවේ කලමනාකරු කිව්වේ තායිවාන් බැංකු මංකොල්ලය ගැන දන්නේ නැතුවයි සල්ලි නිදහස් කලේ කියලා.

    No contents