1. 2TesticleSpectreTrespass

    ලංකාවත් ඇමරිකන් ඩොලරය රටේ මුදල් ඒකකය කර ගනියිද?

    පැනමා, ඉක්වදෝර්, පුවර්ටෝ රිකෝ, එල් සැල්වදෝර් ලතින් රටවල් වගේ ලංකාවත් ඇමරිකන් ඩොලරය පාවිච්චි කරන්න ගත්තොත් මොකද?
  2. 2TesticleSpectreTrespass

    225ම විගණනය කරමු...

    විගණය කලාම මුන්ට එන අතිරේක ආදායම (කළු සල්ලි + Perquisites) නැතිකරගන්න මුං බෝධි සත්ත්වයෝ නෙමෙයිනේ.🤑🤑🤑
  3. 2TesticleSpectreTrespass

    විරෝධතා වැඩි වේගෙන ඵනවා..ඉක්මණටම හිට්ලර් පාලනයක් ඕන..- ඥානසාර හාමුදුරුවෝ...😑

    මුගේ දියසේන කුමාරයගේ පුණ්‍ය සෘද්ධියට පොළොවෙන් රත්තරං මතුවෙලා ණය ගෙවන්න පුලුවන් වෙනවලු
  4. 2TesticleSpectreTrespass

    අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් වල පැට්රල් ගැලුමක් ඩොලර් 10 - ඇමරිකානු pin bathek 😂

    ඇමරිකාවේ අඩු ආදායම් කියන්නේ මාසෙට ඩොලර් 5000 ට අඩු අය. ලංකාවේ සල්ලි වලින් (රු 200/= රේට් එකට) මාසෙට රු. ලක්ෂ දහයට අඩු අය තමයි ඒ.
  5. 2TesticleSpectreTrespass

    මම අයින් වෙන්නේ නෑ, පුළුවන් දෙයක් කරපල්ලා.. ජනාධිපති ගුගුලයි..

    මූ කරන්න හදන්නේ ඇමරිකාවෙන් සල්ලි අරගෙන ජනමත විචාරණයක් තියන්න.
  6. 2TesticleSpectreTrespass

    ගෝල්ෆේස් විරෝධතාකරුවන්ගෙන් ටිල්වින්ට දැඩි විරෝධය…!

    ජෙප්පො තහනං කලත් පෙරැට්ටෝ ඉන්නවා, මුන් එක්ක කොහොමත් රට ඉස්සරහට ගෙනියන්න බෑ. විපක්ෂේ මේ වෙලාවේ අවස්ථාවාදී ගේම් එකක් ගහන්නේ.
  7. 2TesticleSpectreTrespass

    උගන්ඩා නෝට්ටු + Sri Lankan Airline + De La Rue

    LTTE කියන්නේ ආණ්ඩුවේම බළල් අතක් දැන්. EU එක ලංකාව 2018 අළු ලෑස්තුවට දැම්මට දැන් කෙලවෙලා තියෙද්දි සද්ද නෑ. ස්වීඩන් කියන්නේ Transparency ඉහලින්ම තියන රටක් , රටේ මිනිස්සුන්ට බලන්න පුලුවන් දේශපාලකයො මොකද කරන්නේ කියලා ------ Post added on 1650077130
  8. 2TesticleSpectreTrespass

    උගන්ඩා නෝට්ටු + Sri Lankan Airline + De La Rue

    ශ්‍රී ලංකන් එයාලයින් පකයො ජීවිතේට විස්වාස කරන්න බැහැ ගිය අවුරුද්දේ Condor ප්ලේන් එකට ඩොලර් 50 ක් ගෙවාගන්න බැරි උනාම, උන් කිව්වේ එයර්පෝට් ATM වැඩකරන්නේ නෑ කියලා
  9. 2TesticleSpectreTrespass

    රාජපස්සලා උගන්ඩා යැව්ව බවට සැක ඩොලර් පෙට්ටි වීඩියෝ

    Well sid. කල දුටු කල වල ඉහ ගැනීම කියන්නේ ඕකයි. මුන් හිතන් ඉන්නේ උන්ගේ පිනට රටේ ණය ගෙවනවා කියලා. පස්ස රත් වෙලා සල්ලි ප්‍රින්ට් කලාට ඒවයින් ණය ගෙවන්න බෑ කියලා තේරෙන්නේ දැනුයි
  10. 2TesticleSpectreTrespass

    Fail Safe කබ්බාගේ Fail Safe කොම්පුටරේ වැඩකරන්නේ නැද්ද?

    https://elakiri.com/threads/%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A-%E0%B6%89%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%9C%E0%B7%99%E0%B6%B1-%E0%B6%B8%E0%B7%9A-%E0%B7%80%E0%B6%9C%E0%B7%9A-%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B6%A7-%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9A%E...
  11. 2TesticleSpectreTrespass

    උබලා මස්සිනාට අවුරුද්දට වඳිනවද බන් ?

    කැම්පස් ගිය මල්ලි කෙනෙක් දවසක් මට වැන්දා, අන්න ඒ වගේ උඹටත් වඳියි බාල අය.
  12. 2TesticleSpectreTrespass

    Fail Safe කබ්බාගේ Fail Safe කොම්පුටරේ වැඩකරන්නේ නැද්ද?

    ප්‍රභාකරන් මහබැංකුවට ගහපු එක LTTE කාරයො සාධාරණීකරණය කරනවා.
  13. 2TesticleSpectreTrespass

    Fail Safe කබ්බාගේ Fail Safe කොම්පුටරේ වැඩකරන්නේ නැද්ද?

    මේ වීඩියෝ එකේ හැටියට පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඩොලර්, යුරෝ සංචිත අඩුවෙලා තියනවා. 2020 පත් වෙච්ච රජය ඒවා වැඩිකරගන්න උත්සහා කරලා නැහැ. සෙන්ට්‍රල් බෑන්ක් එකේ මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් තියනවා නේද? සොෆ්ට්වෙයාර් රන් කරලා හොයාගන්න බැරිද රට බංකොලොත් වෙනවා කියලා?
  14. 2TesticleSpectreTrespass

    ඉතාලි නව තානාපති වැඩබාර ගත් අවස්ථාව

    ලංකාවට එනවා ඇත්තේ ලැම්බොට්ටෙක් හරි හරි ෆෙරාරියකින්
  15. 2TesticleSpectreTrespass

    සංගක්කාරත් අරගලය ගැන කට අරී

    මූ උසාවියේදි කියලා තියනවා ඌ කවදාවත් ශ්‍රී ලංකා රජය පිළිබඳ වගකීමකට බැඳිලා නෑ කියලා
  16. 2TesticleSpectreTrespass

    රොහික රාජපක්ෂ

    https://cmb.ac.lk/member/deshamanya-professor-emeritus-wd-lakshman/ කබ්බට කලින් Governor හිටියේ මූ නේද?
  17. 2TesticleSpectreTrespass

    රොහික රාජපක්ෂ

    මූට හිතෙනවා ඇති ආර්ථික විද්‍යා PhD එකක් කරා නන් හොඳයි කියලා.
  18. 2TesticleSpectreTrespass

    රට බංකොළොත් ...පැතුම් කර්නර්

    https://www.mirrorthevideo.com/watch?v=Jc25mfzulcE mirror karapu nethi video eka.

    No contents