මේදවස් වල මාළු කන්නේ බලාගෙන.
වෙනදා එන මාලු කාරයා සති 2කින් ආවේ නෑ , ඒ පාර ත්‍රී වීල් කාරයෙක් ගෙන් මාලු ගත්තා, (පරා මාලු) ගන්න කොට ඉඹලා ගත්තේ කිසිම ගඳක් සුවඳක් තිබුනේ නෑ, කපාගන්න බැරි උනා තව උන් හිටපු හින්දා. ගෙදර ගිහින් කපලා බලනකොට, මාලුවා කැපෙන්නේ නෑ, ගැහුවාම මාලුකුට්ටිය කෑලි කෑලි වලට කැඩිලා...