1. techhelpme

    හච් මෙගා ඩේටා ඩීල්!

    අඩේ ඔව්නේ. ගණන් අඩුවෙලා
  2. techhelpme

    යාළුවෙක්ගේ වැඩක්! එක්ස්පීරියන්ස් තියෙන උන් කියපල්ලා!

    ලස්සන කෙල්ලෙක් නම් ඕනතරම් මැසේජ් එනවා ඇති
  3. techhelpme

    Udemy Free Courses 2023/01/31

    bump
  4. techhelpme

    අනගාරික ධර්මපාලතුමා යනු ඇදහිය යුත්තෙක්ද?

    මේ ලෝකේ 100% සුදු චරිතත් නෑ. 100% කළු චරිතත් නෑ. ;)
  5. techhelpme

    මේ පාර ජන්ද ප්‍රතිපල බලෙන්නේ මොන චැනල් එකේද

    නිදිමරන් බලන ආතල් එක තිබ්බේ පොඩි කාලේ
  6. techhelpme

    වසන්ත එළියට

    අද මෙම නඩුවෙන් ඔහු නිදහස් කෙරුණ ද තවත් නඩු කිහිපයකට අදාළව ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටී.
  7. techhelpme

    ජෙප්පන්ට වරදින තැන

    ඕක තමා ඇත්ත කතාව. වෙන කරන්න දෙයක් නෑ ඉතින් උන්ට තමා දෙන්න වෙන්නේ
  8. techhelpme

    අපි TAX අඩු කරනවා.අපි නිදහස සමරන්න යන්නේ ලෝකෙට පොලු තියලා Anura Kumara Dissanayaka

    ටැක්ස් අඩු කරලා දුෂණය නාස්තිය අවම කරලා රාජ්‍ය ආදායම ඉහල නංවනවලු ප්‍රායෝගිකව එහෙම පුලුවන්ද? :rolleyes2:
  9. techhelpme

    Badu gahalama padi iwarai

    ඩු
  10. techhelpme

    අද මගේ 40 වෙනි උපන්දිනේ

    සුභ උපන්දිනයක් වේවා !
  11. techhelpme

    Amazing SFX video artist

    VFX. සුපිරියක් තමා
  12. techhelpme

    Parents nut loose

    hmm
  13. techhelpme

    ජැක්සන් ඇන්තනී අමුතු කෙනෙක් ද ?

    මේ වෙලාවේ සජිත හිරු එකට ඇවිල්ලා ඉන්නේ. තාත්තා තාම කොලබ මහා ඉස්පිරිතාලේ ICU එකේ කිව්වා.
  14. techhelpme

    Generate a Custom Windows 11 Image with Essential Features + Bloatware Removal Guide

    මරු. මේක තේරුම් ගන්න තරම් මොලයක් නම් මට නෑ. ඒත් TFS
  15. techhelpme

    ඊයෙ පන්සිල් රැක්කාද? හොඳට මතක් කරලා බලන්න

    නැහැ. සතුටින් ඉන්න එක. සල්ලිම නෙමේ. වාසනාව, නිරෝගිකම වගේ ඒවා

    No contents