Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
land for sale
justasking
Updated:
Today at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
(Sword)_කඩුවක්
ග්‍රිෆින්ඩෝගෙ කඩුව මේ වගේ නෑ සිඞ්හලයො :no:
markhaloce
Post #28
Feb 6, 2015
Forum:
ElaKiri Talk!
Windows 7 dagena inna aya enna...
අහ් වෙන්ටැ. කෝමත් ඩෙස්ක්ටොප් එක තියෙන්නෙ ගෙදර තමා :D මේව උස්සං මහපාරෙ යතහැකියැ බං. රට්ටු මොනා නොකියයිද :baffled:
markhaloce
Post #6
Feb 6, 2015
Forum:
ElaKiri Talk!
geewithe gana kalakirila sinhalayooo
ගෝඩ්ට අපහාස කරන්න ගිහිං ගෝඩ් තොට සාප කරල. :baffled:
markhaloce
Post #8
Feb 6, 2015
Forum:
ElaKiri Talk!
internet help help
උඹ ඉන්ටනෙට් ගන්නද යන්නෙ ? ගත්තට කමක් නෑ එලකිරි කියල ෆෝරම් එකක් තියෙනව. ඉන්ටනෙට් ගත්තාම බලපං. ඒකට නම් යන්න එපා :baffled:
markhaloce
Post #6
Feb 6, 2015
Forum:
ElaKiri Talk!
Windows 7 dagena inna aya enna...
තියෙන්නෙ CD එකකනං ඔය වින්ඩෝස් සෙවන් වෙන්න බෑ puta :no::no: උඹටව කවුරු හරි රවට්ටල XP ද කොහෙද දීල :( මං නං දාං ඉන්නෙ සෙවන් හෝම් බේසික් එක. ෆීචර්ස් සමහරක් ඒව අඩුයි. ඒ වුනාට ලොකු ඉඩක් යන්නෑ. ඉඩ ප්‍රශ්නෙ නිසාමයි අල්ටිමට් අයිං කල්ල හෝම් බේසික් එකට බැස්සෙත්.
markhaloce
Post #3
Feb 6, 2015
Forum:
ElaKiri Talk!
හරක් මස් කොත්තුවේ සාපය වැදුනා .. ( Part 2 )
හරිම ශෝක් හරිම ශෝක්. තවත් ආතල් එකක් :baffled:
markhaloce
Post #9
Feb 6, 2015
Forum:
ElaKiri Talk!
(Sword)_කඩුවක්
උඹට ලෙඩක් බං :baffled:
markhaloce
Post #26
Feb 6, 2015
Forum:
ElaKiri Talk!
තාත්තාගෙම පුතා...
මොන වෙනසක්ද බං ? බලපංකො එක වගේමනෙ.. ජේයිමි ප්‍රතිපත්තිගරුක එකා :D ඌ එහෙම අවලමේ යන්නෑ. මෙතුවක් කල් ගිහිල්ලත් නෑනෙ. ඒ නිසා මේ ජොෆ්‍රි තමා. :baffled:
markhaloce
Post #17
Feb 6, 2015
Forum:
ElaKiri Talk!
(Sword)_කඩුවක්
:angry::angry::angry::angry:
markhaloce
Post #16
Feb 6, 2015
Forum:
ElaKiri Talk!
තාත්තාගෙම පුතා...
නෑ යකෝ මූ ජොෆ්‍රිම තමා. බලපං ඒ කොණ්ඩෙමයි ඒ මූණමයි. වියහැකි සිදුවීම් දෙකයි තියෙන්නෙ. එක්කො ජේමි අවලමේ ගිහිං. නැත්තං මේ ජොෆ්‍රි. ජේමි අවලමේ යන එකෙක් නෙමේ. ඒ කියන්නෙ මූ ජොෆ්‍රිම තමා :D
markhaloce
Post #7
Feb 6, 2015
Forum:
ElaKiri Talk!
(Sword)_කඩුවක්
මොනාද ? :oo: :D ඒක තමා බං. වෝකර්ලව මරන්න මේ වගේ කඩුවක් තමා හරියන්නෙ. :D
markhaloce
Post #10
Feb 6, 2015
Forum:
ElaKiri Talk!
තාත්තාගෙම පුතා...
ඒ ඉන්නෙ ජොෆ්‍රිනෙ බං ? :shocked:
markhaloce
Post #5
Feb 6, 2015
Forum:
ElaKiri Talk!
(Sword)_කඩුවක්
වෝකිං ඩෙඩ් වල මිශෝන්ගෙ කඩුව නේ ? :D වෝකර්ස්ල මරන්න පට්ට බං. :) මන්න වලිං ස්ටැගර් වලිං කොටද්දි පොඩි හරි අවධානමක් තියෙනව හපයි කියල. :D මේකෙන් එහෙම නෑ. ලඟට එන්න කලින් බෙල්ල ගැලෙව්වෑකි. මේකක් කීයක් වගේ වෙයිද බං ? සොම්බි ඇපෝකලිප්ස් එකක් ආවොත් කියල ලෑස්තිවෙන එක කෝකටත් හොඳයි :baffled:
markhaloce
Post #4
Feb 6, 2015
Forum:
ElaKiri Talk!
මහින්ද මහතා බලන්න යන අය
තෝ වගේ ගොනෙක්ට මොන ස්මාට් ෆෝන්ද කුකුලොහ්. ගනිං ලෑන්ඩ් ෆෝන් එකක් :baffled:
markhaloce
Post #14
Feb 6, 2015
Forum:
ElaKiri Talk!
ජහාපාලනය නම් වේ
අඩෝලා පට්ට බං :D මෙහෙට වහිනව හෝ ගාල. උඹලෑ පැත්තටත් වහිනවද ?
markhaloce
Post #2
Feb 6, 2015
Forum:
ElaKiri Talk!
මහින්ද මහතා බලන්න යන අය
:lol::lol::lol::lol::lol:
markhaloce
Post #12
Feb 6, 2015
Forum:
ElaKiri Talk!
මහින්ද මහතා බලන්න යන අය
හොඳ තැනක් හොයන එක තමා බං ප්‍රශ්නෙ. කොලඹ යන්න වෙලාවකුත් නෑ :( යමින් ගමං හම්බවෙන ටවුමකිං තමා. :(
markhaloce
Post #9
Feb 6, 2015
Forum:
ElaKiri Talk!
මහින්ද මහතා බලන්න යන අය
ඩොකෙක්ට පෙන්නපං යකෝ. ඕක ලෙඩක්. (නැත්තං කසනවයැ) මුළු ඇඟේම ගාන්න ක්‍රීම් එකක් දෙනව. දවස් හතරක් පහක් යනකං හැමදාම රෑට ගාපං. නම් නං දන්නෑ. ගොඩක් පොඩි කාලෙ ගෑවෙ :(
markhaloce
Post #7
Feb 6, 2015
Forum:
ElaKiri Talk!
මහින්ද මහතා බලන්න යන අය
කලින් කිරියෙ කුකුල් මතය විමසුව කුකුලොහ්. බහුතර මතය වුනේ වෙස්ටර්න් ඩිජිටල් එක හොඳයි කියලයි. ට්‍රාන්ස්සෙන්ඩ් ගැන කිසිම අදහසක් ඉදිරිපත් වුනේ නෑ. උඹ ට්‍රාන්සෙන්ඩ් ද ? ජීබී කීයද ? දැනට අවුරුදු කීයක් පාවිච්චි කරල තියෙනවද ?
markhaloce
Post #5
Feb 6, 2015
Forum:
ElaKiri Talk!
තාත්තාගෙම පුතා...
His Grace, Joffrey of the Houses Baratheon and Lannister, the First of His Name, King of the Andals and the First Men, Lord of the Seven Kingdoms, and Protector of the Realm. ?? :shocked::shocked::shocked:
markhaloce
Post #3
Feb 6, 2015
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom