1. markhaloce

    ලෑලිවල_දාන_පට්ට_වැඩ....

    බොරු බං. හෙඩ්ෆෝන් දෙකේ වයර් ලෑල්ලෙන් ඈතටත් විහිදෙනව.
  2. markhaloce

    මෙගාපික්සල් 50ක ෆුල් ෆ්‍රේම් කැමරාව

    You must spread some Reputation around before giving it to IDG again.
  3. markhaloce

    Buddhism in Enligh

    :( වීඩියෝ නං නොදනී. buddhism.stackexchange.com මෙතන අහපං. උන් උදව් කරයි.
  4. markhaloce

    A/L godadaaganna udaw

    අලුටෙන් ආව කිව්වෙ ? උඹ කරන්නෙ තාක්ෂණවේදය විශය ධාරාවද ? :O ඒකෙ මොනාද හදන්න තියෙන ගණං ? o_O
  5. markhaloce

    රෑ 10 පස්සේ පුලුවන්ද

    ඕං ලඞ්කාවෙ හදිස්සි ඇමතුම්. මැරෙන්න ලංවෙලා කෝල් කලානං ඒත් ඔච්චරනෙ :(
  6. markhaloce

    බොරැල්ල සුසාන භූමියෙන් මළ සිරුරු මතු වෙය&#3538

    :( මුන් මිනී අස්සෙ කැමරා අටවං රිංගන්න යනව. යකෝ මිනිය නැගිට්ටොත් :O මුන් එහෙම්ම ගිහිං මිනියක් කෑව කියල බෙහෙත් දාගනියි හරක් වගේ. ඊට පස්සෙ ඌ මැරිල උගෙ ගෙදර උන්ව කනව. උනුත් මැරිල වටේම උන්ව කනව. ගමේම උන්ව කනව. උන් නගරෙට ඇවිත් ඉන්දැද්දි මලාම නගරෙ උන්වත් කනව. අන්තිමට රටම සොම්බියන්ගෙන් පිරිල තියෙයි...
  7. markhaloce

    රෑ 10 පස්සේ පුලුවන්ද

    :O අම්මට හුඩු. ඒක කල්පනා වුන්නෑනෙ බං :O
  8. markhaloce

    රෑ 10 පස්සේ පුලුවන්ද

    :D තාම අවුලක් නෑ බං. අනාගතේට මේව හෙව්වෙ.. කොහොමත් එක පාර ඕවගෙන් ගේම දෙන්න යන්නෑ. අවුලක් වුනොත් මුලින්ම පොලිසි යනව. පොලිසි ගිහිල්ලත් කියන දේ අහල වදයක් නොවී ඉන්න බැරිනං තමා කරන්නෙ. කලත් අවුලක් නෑ බං. අපේ ගෙවල් අවට ඉන්න උන්ට ඕකක් කලා කියල උන්ට ඔහොම දෙයක් තියෙනව කියල ගූගල් සර්ච් එකක් දාන්න තරං වත්...
  9. markhaloce

    රෑ 10 පස්සේ පුලුවන්ද

    eY_1axtUjRo :love::love::love:
  10. markhaloce

    හිට් වෙච්ච සින්දු

    http://www.songslover.cc/music-album/best-of-2014.html
  11. markhaloce

    රෑ 10 පස්සේ පුලුවන්ද

    http://www.wikihow.com/Build-an-EMP-Generator තෝ කිව්වාමයි හොයල බැලුවෙ :D පට්ට යකෝ. හදන විදිහත් තියේ :D එකක් හැදුවනං වටේට වද දෙන කාලකන්නින්ට ආයෙ වද දෙන්න එපා වෙන්නම රිද්දුවෑකි :yes: ටිකක් වියදම් නං යනව. :(
  12. markhaloce

    බිය සහ ගෞරවය

    මහින්ද රාජපක්ෂ අපේ රජතුමාව මතක් වුනා සිඞ්හලු :baffled: මොකෑ දන්නෑ නේ :D
  13. markhaloce

    පුසන්ට දෙන්න ඕන injection එක මොකක්ද.?

    ඔක දෑනගත්තට උබට ඔක දෙන්න බෑනෙ. vet කෙනෙක් meet වෙන්න.
  14. markhaloce

    රෑ 10 පස්සේ පුලුවන්ද

    කෙලින්ම පලයං පොලිසි. කාලකන්නි. මටත් පේන්න බෑ. අම්මල ගෙවල් වල තනියෙන් ඉන්දැද්දි පාරෙ යන වල් බල්ලො ගෙට රිංගුවාම ඔහොම කාලකන්නි බිහිවෙනව.
  15. markhaloce

    windows 7 Mod part I

    ela 2+
  16. markhaloce

    helup ekak diyankoo

    avi තමා mpeg
  17. markhaloce

    Android Help

    ඈ දන්නෑ බං :/ මොබයිල් ඩිවලප්මන්ට් කල්ල නෑ. කෝමද දන්නෑ. ඕනෙ නං කරපං :) වැඩිවෙන්නෙ නං නෑ ශුවර්.
  18. markhaloce

    Android Help

    don't put all your baskets in one egg
  19. markhaloce

    ෴ආදරණිය අයියේ෴

    යකෝ ස්කර්විය හොඳයිනෙ මුන් දාන ත්‍රෙඩ් එක්ක බලද්දි :baffled:

    No contents