1. markhaloce

    කෝටි 4050කට ඔබ මාව විවාහ කරගන්නවාද

    මේ චිත්‍රෙ මෙලෝ ලස්සනක් නෑනෙ බං :/ ඇබ්ස්ට්‍රෑක්ට් ඒව තමා පට්ට :D
  2. markhaloce

    Namal owns Rs 76 million worth watch collection

    කමක් නෑ බං. මොනා නැතත් යුද්ධෙ ඉවර කලානෙ :baffled:
  3. markhaloce

    ළමා හිංසකයින් ජිවිතාන්තය දක්වා සිරගෙට

    අප්පච්චි බබ්බු වඩාගෙන හබක් වගේ :baffled:
  4. markhaloce

    ළමයා සහ ඇපල් ගස

    අපරාදෙ යකෝ ගහ :/
  5. markhaloce

    මුල්ම පරිගනකය

    2008 ගත්තෙ ඩුවල් කෝ 1.8 Ghz 80GB hard 1GB ram 1024 * 768 monitor msi ms-7267 mb 128 onboard vga තාම පාවිච්චි කරන්නෙ ඒක යකෝ :baffled: රැම් එක නං 2ජීබියක් පස්සෙ ගැහුව. දැන් 2.5GB :baffled:
  6. markhaloce

    oba maranin mathu kohe ubadida?

    කියන්න එපා. :no: ඕක ඔය අහන්නෙ ආයෙ ඉපදුනාට පස්සෙ හොයාගෙන ඇවිල්ල මරන්න. :baffled: මූ සීරියල් කිලර් කෙනෙක් :baffled:
  7. markhaloce

    අනුර දිසානායක විප්පලවාදී ඩීල්

    ජබුඃ ද මන්දා :baffled:
  8. markhaloce

    wallpaper help

    මගෙ වෝල්පේපරේ :baffled:
  9. markhaloce

    Podi help ekaaaak

    ඇයි අරං ලේක් හෞස් ලෝක සිතියං පොතේ ලඞ්කාවෙ රත්තරං තියෙන තැන් මාක් කල්ල තියෙන්නෙ :baffled:
  10. markhaloce

    ෴ආරම්භයත් අවසානයත්, අමරණිය වන්නේය෴

    දවස් ගානකට පස්සෙ දාන ත්‍රෙඩ් එකේවත් තමන්ගෙ නිර්මාණයක් දාපිය කුකුලොහ්. ඒකත් කොහෙන් හරි වෙන එකෙක් දාපු එකක් උස්සල දානව :baffled: -2 :P
  11. markhaloce

    හික්ස්. යහාපාලනය?

    මෙන්න පිහාටු කාරයෙක් :shocked:
  12. markhaloce

    හික්ස්. යහාපාලනය?

    වැඩක් නෑ බං :( හවස ටික වෙලාවයි වැස්සෙ. දැන් ඉන්න බෑ ගිරීස්මෙ. මොකෑ බං මේකට කරන්නෙ ? උඹල කාට හරි වැහිනැටුම නටන්න පුළුවන්ද ?
  13. markhaloce

    Dialog online payment

    කොහොමද කවුරු හරි මේකට ඔව් කියල මූ පොලොවෙ පස් කාගෙන අඬන්න ගත්තාම මරු නේ ? :baffled: බම්ප්
  14. markhaloce

    මහත්මා ගාන්ධි

    මං මේ නිකමට වගේ අහන්නෙ. පුරං අප්පුලත් බිරිතාඤ්ඤෙන් නිදහස ලබාගන්න සටන් කොලානෙ බං. කෝ බිරිතාඤ්ඤෙන් පුරං අප්පුල වෙනුවෙන් මුද්දර භාගයක්වත් නිකුත් කොලේ නෑනෙ ? කෙල ගාල අලෝන හින්ද අගෞරවයක් වෙයි කියල හිතුනද දල්ලෑ ලේ ?
  15. markhaloce

    (Sword)_කඩුවක්

    :O මැද්දෙන් ගලවන්න පුළුවන් ලොක් දාල හදපු කඩු තියාගන්න ඇහැක් වෙයිද බං :D එතකොට දිග නෑනෙ. මොන ටීවී සීරියස්ද බං. තාම නමවෙනි එපිසඩ් එක එනකං බලං ඉන්නව. ඉරිදද කොහෙද එන්නෙ :( සතිදෙහෙකින් විතර ටීවී සීරියස් එකක් බැලුවෙ නෑ.
  16. markhaloce

    Windows 7 dagena inna aya enna...

    දෙකම පාවිච්චි කරනව.
  17. markhaloce

    Windows 7 dagena inna aya enna...

    කෝ බං ගෙදර ඉඳන් ඇදං යන්න වයර් එකක් ? :baffled:
  18. markhaloce

    (Sword)_කඩුවක්

    අනේ තෝයි මායි දන්න මැජික්. වැඩක් නැත්තං ගිහිං බුදියගනිං :baffled: කඩුවකටත් :angry: යකාගෙ නීතියක්නෙ යකෝ. කඩුව පත්තුවෙලා කාට හරි තුවාල වෙයි කියලද ? :growl:
  19. markhaloce

    Fire in the Sky!

    ඔහ් මයි ජනේලෙන් එබෙන ගෝඩ්. වට් අ බියුටිෆුල් සයිට් :baffled:

    No contents