මචන්..ඔය වෙසල් වල බැටරි එකම අවුල් වෙනවා කියලා එකක් නෑ..මගේ ලග තිබ්බා CHr එක ගන්න කලින් ගත්ත 2017 RS වෙසල් එකක්.මම ඒක බ්‍රෑන්ඩ්නිව් ගත්තේ..අරන් ටික දවසකින් ඉස්සරහ කැලිපර් කිට් එක ගියා..ඒ කියන්නේ එක පාරටම ඉස්සරහ රෝදයක් රත්වෙන්න පටන් ගත්තා..අපි රෝදේ ලගට ගියාම කකුලට රස්නේ වදිනවා..පස්සේ කම්පැනි දාලා...