1. CaptainPhillips

    📛හමුදාවෙන් යොදා කරන මාධ්‍ය මර්දනය හෙලා දකිනවා - සාර්ක් මාධ්‍ය සංසදය

    මචන්..මේ ලන්කාවේ උන් හිතන් ඉන්න විදියට එහෙම ජාත්‍යන්තරෙන් මැදිහත් වෙන්නේ නෑ..දැක්කනේ කාලයක් ඇනොනිමස් පස්සේ ගියා ලන්කාවේ උන්.මේ ලෝකේ උන්ට මේ ලන්කාවෙන් ඇති වැදගත්කමක් නෑ..ලෝකේ මානව හිමිකම් කඩවෙන ඕනිතරම් රටවල් තියනවා හොයලා බලපන්..එහෙම කවුරුත් බේරගන්න එන්නේ නෑ..අපි පොරවල් අපිට ජාත්‍යන්තර උදව්...
  2. CaptainPhillips

    Gotagogamata Gahanawo!

    මචන්..මට තියන ප්‍රශ්නයක් මේක...ඔය අරගලය කියන එක මුලින්ම පටන් ගත්තේ පුරවැසි අරගලයක් විදියටනෙ..අපි හැමෝම සහයෝගය දුන්නා..එතකොට පහු වෙද්දී අරගලේ නායකයෝ විදියට මතුවුන අය..ඊලගට ගුටි කාලා පාරේ වැටිලා හිටපු අය..ඊලගට මාධ්‍යවලට වොයිස් කට් දීපු අය බහුතරය කොන්ඩ රැවුල් වවාගත්ත පෙරෙට්ටො ටයිප් එකේ රස්තියාදු...
  3. CaptainPhillips

    Gotagogamata Gahanawo!

    මුලින්ම අපිත් අරගලයට ගියා..පස්සේ ජේවීපී උනුයි පෙරෙට්ටොයි අරගලේ අල කරා..දැන් ඔතන ඉන්න උන් වෙනුවෙන් පුක දෙන්න ගිහින් වෙඩි කාලා මැරෙන්න එපා..ඊලග චන්දේන් හොද ජනාධිපති කෙනෙක් පත්කර ගනිල්ලා.කැමති උනත් අකමැති උනත් මිනිස්සුන්ට වෙන විකල්පයක් නෑ.එක එකාගේ උවමනාවල් ඉශ්ට කරන්න යන්න එපා අරගල කිය කිය...
  4. CaptainPhillips

    Visa උපදෙසක් ඕනි..

    වීසා සම්බන්ධයෙන් දන්න කෙනෙක් මේකට උත්තරයක් දෙන්න..අපි දන්නවා ලන්කාවේ සාමාන්‍ය කෙනෙකුට ඇමරිකාව..කැනඩාව..යුරෝපය.. ඕස්ට්‍රේලියාව.නවසීලන්තය..ජපානය.. කොරියාව කියන ලෝකේ හොදයි කියලා සලකන රටක විසිට් වීසා එකක් ගන්න හරිම අමාරුයි ..ඔය වීසා ගැන දන්න අය දන්නවා ඒක ගොඩක් අමාරුයි කියන එක .මොකද මෙහෙන් යන එවුන්...
  5. CaptainPhillips

    තාම පෝලිංවල තැපං ඉන්න එවුන්ට මොකද කරන්නෙ?

    පුක පලනවලු....😒 ඇරෙස්ට් කරනවට අමතරව..
  6. CaptainPhillips

    Van වල ගණන්

    ඕවා ඕනිතරම් විකිණෙනවා.. මතක තියාගනින් ලන්කාවේ 99% කගේම ජීවිතේ ටාගට් එක රස්සාවක් කරලා වෙඩින් එක ලොකුවට අරන් ගෙයක් හදලා වාහනයක් ගන්න එක..ඒක තමයි ජීවිතේ එකම ටාගට් එක..ඔය සුද්දෝ බලපන් කැරවන් එකක හැම තැනම ඇවිද ඇවිද ජීවිතේ ගෙවනවා..සමහරුන්ගේ ටාගට් එක ලෝකේ වටේ යන එක..එහෙම ටාගට් ලන්කාවේ උන්ට නෑ..වාහනයක්...
  7. CaptainPhillips

    Fuel Pass එකේ වැරදි අඩුපාඩු හොයමු.😎

    මමත් ගත්තා කෝඩ් එක...දැන් වාහනයක් අරන් ශෙඩ් එකට ගියාම පෙට්‍රල් ගහන්න කලිනුත් කෝඩ් එක ස්කෑන් කරලා බලන්න වෙනවා නේද..මොකද ඒ වාහනේට සතියට දෙන ප්‍රමාණය අරන් නම් ශෙඩ් එකට ගියාට පෙට්‍රල් ගහන්න බෑනේ..ඒක දැනගන්න කෝඩ් එක ස්කෑන් කරන්න වෙනවා නේද ගිය ගමන්ම..ඊට පස්සෙ නේද පෙට්‍රල් ගහන්න වෙන්නේ..ඒකත් සතියට...
  8. CaptainPhillips

    singapore travel packages

    Ticket price එක හරි ඒ ගනන් යනවා.. නවතින්න ඇයි ලක්ශ 6 හමාරක්..සින්ගප්පූරු හොදම තරු පහ හෝටලයක් දෙන්නෙකුට උදේ කෑමත් එක්ක ගන්න පුලුවන්නේ 5 නයිට් වලට සින්ගප්පූරු ඩොලර් 1000/1300 අතර..බලන්න බුකින්.කොම් එකේ..සින්ගප්පූරු ඩොලර් 1200 කියන්නේ us ඩොලර් ආසන්න 800 විතර..එතකොට ඒක බ්ලැක් මාකට් ගානෙන් බැලුවම...
  9. CaptainPhillips

    Fuel Pass Printing (HELP)

    එතකොට තෙල් ගහන්න ඇවිල්ලා තියන වාහනේ නම්බර් එකත් චෙක් කරන්න වෙනවා නේද..හැම වාහනේකම..
  10. CaptainPhillips

    Fuel Pass Printing (HELP)

    එහෙමද..🙂🙂👍👍
  11. CaptainPhillips

    Fuel Pass Printing (HELP)

    දැන් මට තියන ප්‍රශ්නේ මේකයි..කවුරුත් මේ ගැන කොහෙවත් කතාවෙනවා දැක්කෙත් නෑ..ඔය කිව් ආර් කෝඩ් එක අපි අරන් ගියාම හැම ශෙඩ් එකකම ඕක ස්කෑන් කරන්න අයිටම් එකක් (ස්කෑනර්) එකක් තියනවද..ඉස්සරහට දෙනවද හැම ශෙඩ් එකටම..දැන් කොහොමද ප්‍රායෝගිකව ඕක ශෙඩ් එකේදි ස්කෑන් කරලා සිස්ටම් අප්ඩේට් කරන්නේ..
  12. CaptainPhillips

    singapore travel packages

    Youtube එකේ තියනවා..අදුරගන්න විදිය..Dollar 100 blue note කියන්නේ අලුත් ඩොලර් 100 කොලේ..ඒක අදුරගන්න විදිය තියනවා.. USD 10000 වගේ අතේ ගෙනාවට අවුලක් නෑ..උපරිම 15000 කියලා කියන්නේ..ඒක එයාලයින් එකෙන් කන්ෆර්ම් කරගන්න..ලන්කාවට ගේනවනේ..ගෙනියනවා නෙමෙයිනේ..ලන්කාවෙන් එලියට ගෙනියනවනම් තමයි ටිකක් බලන්නේ...
  13. CaptainPhillips

    singapore travel packages

    ට්‍රැවල් ඒජන්ට් කෙනෙක්ගෙන් පැකේජ් එකක් ගන්නවනම් විස්වාසවන්තව කරගන්න ඕනිනම් jetwing holiday කන්ටැක්ට් කරන්න..ඔය කොවිඩ් නිසා සින්ගප්පූරුවට යද්දී ඕනි කරන ඩොකියුමන්ට් මොනවද කියලා වෙබ් එකෙන් බලාගත්තනම් ඔය ඒජන්ට් ල නම් ඕනි නෑ..උන්ගෙන් කරගද්දී ගාන වැඩී..ඔයාම ටිකට් බුක් කරගෙන booking.com එකෙන් හොටෙල් එක...
  14. CaptainPhillips

    කංචනයගෙ QR මකබාව

    මටනම් කිසිම අවුලක් නැතුව පලවෙනි පාරම කෝඩ් එක ආවා..කිසිම තැනක error එකක් ආවේ නෑ..දැන් කරේ pc එකෙන්...කාර් එකට ගත්තේ
  15. CaptainPhillips

    තෙල් ටෝකන් එක ඇප්ලයි කරද්දි එන ගැටලු

    මටනම් කිසිම අවුලක් නැතුව පලවෙනි පාරම QR කෝඩ් එක ආවා..කිසිම තැනක error එකක් ආවේ නෑ..දැන් කරේ pc එකෙන්...කාර් එකට ගත්තේ
  16. CaptainPhillips

    FUELPASS (Fuelfail?) QR කේත හුවමාරුව

    මටනම් කිසිම අවුලක් නැතුව පලවෙනි පාරම QR කෝඩ් එක ආවා..කිසිම තැනක error එකක් ආවේ නෑ..දැන් කරේ pc එකෙන්...කාර් එකට ගත්තේ
  17. CaptainPhillips

    https://fuelpass.gov.lk/

    මටනම් කිසිම අවුලක් නැතුව පලවෙනි පාරම කෝඩ් එක ආවා..කිසිම තැනක error එකක් ආවේ නෑ..දැන් කරේ pc එකෙන්...කාර් එකට ගත්තේ
  18. CaptainPhillips

    Dollar eka bahala

    කොහෙද බැහැලා තියෙන්නේ..?
  19. CaptainPhillips

    Ranil ගේ Ultimate Goal එක ?

    මට දුක රනිලුයි මහින්දයි අනුරයි සජියයි ෆොන්සේකයි ඔක්කොමලා යාලුවෝ කියලා නොදැන උන් වෙන වෙනම එලියට ඇවිල්ලා එකාට එකා බැන ගනිද්දී ඒවට රැවටිලා ඉන්න රටේ මිනිස්සු ගැන..ගෝඨා එලෙව්වට වැඩක් නෑ..රනිල් කියන්නේ මහින්දගේ එක සහෝදරයෙක්..අනුර කියන්නේ අනික් සහෝදරයා වගේ..පව් බන් රටේ එවුන්...මේ දේශපාලන ගේම් වලට...
  20. CaptainPhillips

    රුපියල විනාස කල ආර්ථික ඝාතකයා දැන් මාලදිවයිනේ - ස්ටීව් හැන්කේ

    එතකොට මචන්..පල්ලෙහා ඉදන් උඩට යනකම් නිලධාරීන්..සාමාන්‍ය ජනතාව..ඔක්කොමලා වගේ දූශිත හොර තක්කඩි වෙච්ච රටක නීති දාලා උඩ ඉදන් රට හදන්න හරි නායකයෙක් පත් කරන්නේ කොහොමද..මිනිස්සු 100ක් අතරින් 90ක් හොරුනම් හොද අය දහයක් නම් ඉන්නේ මේ අතරින් ජනාධිපති වෙන්න එකෙක් තේරුවොත් ඒකා හොරෙක් වෙන්න තියන සමභාවිතාව තමයි...

    No contents