1. WhiteWalker

    කොහොමද මම පිස්තෝලයක් හොයාගන්නෙ

    එකක් තියෙනව විකුණනව 30000කට ගන්න කැමති නං comment කරන්න 20 000ක් කලිං ගෙවන්න ඕනෙ ගෙව්වට පස්සෙ details දෙන්නං :baffled: :baffled:
  2. WhiteWalker

    විජේවීර විරුවා නැවතත්

    අරමුණ හොඳයි අරමුණට යන්න තෝරගත්ත මාර්ගය නරකයි :yes: :yes:
  3. WhiteWalker

    SAITM පාර්ලිමේන්තු පනතකින් අහෝසියි

    ජනතා විමුක්ති පෙරමුණට :dull: :dull: ජයවේවා :D :D
  4. WhiteWalker

    මට තියෙන ප්‍රශ්න............

    ඉතිං ට්‍රැෆික් බලන එකේ වායු ප්‍රතිරෝධය බලන එකේ හැම එකකම ස්වභාවික පරිසරයේ නියම ඒ අකාරයට වැඩ කරන්න නීති ටික කෘතිමව simulate කරනවනෙ මාලු ටැංකියෙ කරන්නෙ අපි ගල් ගස් දාන එක විතරනෙ හරියට photoshop වල effects දානව වගේ :oo: :oo: එහෙම බැලුවොත් photoshop කියන්නෙත් simulator එකක් කියල ගත්තෑකිනෙ බං ? :oo: :oo:
  5. WhiteWalker

    සතුට

    අපරාදෙ අලුත් ක්‍රමේකට ආතල් එකක් ගන්න එකෙක්ට මේකෙ උන් ඉන්න දෙන්නෙම නෑනෙ :sorry: :sorry:
  6. WhiteWalker

    Trump තාප්පෙ බඳියිද ?

    ඒක තමා කෝක ගැහුවත් උන් දිනනව :lol: :lol:
  7. WhiteWalker

    චොකලට කනවා නම්

    වේෆර්ස් නැති රටකඩු නැති ඕනෙ එකක් :yes: :yes:
  8. WhiteWalker

    I am a gay

    සමලිංගික විවාහ නීතිගත කරන්න එපා කියල කෑගහන උන්ගෙන් යම් පිරිසක් gay :lol: :lol: ගොඩක් උන් bisexual කෙල්ලොත් එකයි කොල්ලොත් එකයි :baffled: :baffled: ආං ඒ වගේ එකෙක් සෙට් කරගනිං threesome එකක් දැම්මෑකි උඹට :P :P
  9. WhiteWalker

    SAITM won the Case!

    ඉවර නෑ දැන් අධිකරණය SAITM එකේ සල්ලි වලට නැමිල බොරු තීන්දු දෙනව අධිකරණ ස්වාධීන කරන්න කියල උද්ගෝශණ කලෑකි :yes: :yes: ABCD = Any Body Can Doctor
  10. WhiteWalker

    RIP Sinhala

    මොකෙක් හරි බූරුවෙක් සිංහල කීබෝඩ් එකට මාරු වෙලා road closed කියල ලියල කීබෝඩ් එක මාරු කල්ල ලිව්වාම තේරුමත් සිංහල වෙලා වදියි කියල :sorry: :sorry:
  11. WhiteWalker

    මට තියෙන ප්‍රශ්න............

    මාලු ටැංකියකට සිමියුලේටර් එකක් කියන්න බෑ නේද බං ? ඒක වට කල පරිසරයක් මිසක් ඒක ඇතුලෙ ද්‍රව්‍යයන්හි හැසිරීම අපි හදන්නෑනෙ :no: :no: simulator එකක් කියන්නෙ ඒක ඇතුලෙ භෞතික විද්‍යා නියම හදල ඒව simulate කරන නිසානෙ :sorry: :sorry: මාලු ටැංකිය ඇතුලෙ ක්‍රියා කරන්නෙත් අපේ ලෝකෙ ක්‍රියා කරන නියමමනෙ :yes: :yes:
  12. WhiteWalker

    සතුට

    ආයෙත් බෑන් වෙලා :sorry: :sorry:
  13. WhiteWalker

    Trump තාප්පෙ බඳියිද ?

    illuminati ? :eek: :eek: රිටක් අරං ඇවිල්ල පයිනව ඕං බලපං ඊලඟ ඔලිම්පික් වල උස පැනීම රිටි පැනීම ඔක්කොගෙම රන් පදක්කං මෙක්සිකෝවට :lol: :lol: කැනඩාවයි ඇමරිකාවයි වෙන් කල්ල ගැහුව නං එහෙමවත් කියන්න තිබ්බ :sorry: :sorry:
  14. WhiteWalker

    සතුට

    උඹ දන්නෙ කොහෙද හැම එකාටම බනිනවනෙ :lol: :lol: එල එල දිගටම කරගෙන පලයං :baffled: :baffled:
  15. WhiteWalker

    සතුට

    උඹ කලිං පාර බෑන් වුනේ ඇයි බං ? :baffled: :baffled:
  16. WhiteWalker

    සතුට

    :rofl: :rofl:
  17. WhiteWalker

    ටොපි චොකලට් ලාබෙට ගන්න තැනක්

    රට ගිහිං එන උනුත් කරන්නෙ මේකද කොහෙද කැන්ඩොස් කිට් කැට් වගේ නැතුව food city වලිං වගේ මාස් අරව මේව අරං බෙදනව :sorry: :sorry:
  18. WhiteWalker

    Ranjan ge නූගත්_කම කට දෙපැත්තෙන් බේරෙයි

    අපියි යකෝ උන්ට මල් තියල වඳින්න ඕනෙ ඒ සූට්ටං මොල ටිකෙන් ලංකාව මේ තත්වෙට හරි තියං ඉන්න එකට :lol: :lol:
  19. WhiteWalker

    මට තියෙන ප්‍රශ්න............

    ඒක සිමියුලේටර් එකක් නෙමේ මේ ලෝකෙම තාප්ප ගහල වට කල භූමි භාගයක් විතරයි :dull: :dull:

    No contents