චොකලට කනවා නම්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ලංකාවේ ඒවා නම් කමකට නෑ
    :angry::angry::angry:
    කජු තියෙන චොකලට් කන්න හදනවා නම් වැඩිපුර දීලා ගන්න එපා බොරුවට
    මොකද ඒවගේ කජු ඇටයක් නෑ සමහර ඒවගේ
    :sorry::sorry::sorry::sorry:
    පීනට් තියෙන එක ගනිල්ලා
    මොකද පීනට් ගනන් අඩු නිසා හොදට දානවා චොකලට් වලට
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මෙය මුදල් ගෙවා පලකල දැන්වීමක් බව කරුණාවෙන් සළකන්න :lol:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Ritzburry bubles
    Edna milky super
    අද කෑවා Kandos cashewnut එක ඒකත් මරැ.
    සමස්ථයක් වශයෙන් රැ 100 වැඩි චොකලට් ඔක්කොම හොදයි. company කාරයෝ ඒවගෙන් market එක අල්ල ගන්න මොනවහරි කරනවා ඇති රසය වැඩි වෙන්න අනිවා.
    පොඩි චොකලට් එච්චර රසක් නැ.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මේ ත්‍රෙඩ් එක දාන්නෙ චොකලට් ගැන කියන්න, ලංකාවේ චොකලට් බ්‍රෑන්ඩ් ඕනි තරම් තියෙනවානේ එඩ්නා,ඩයනා,කැන්ඩොස්,රිට්ස්බරි ...

    උඹලත් ඔය උඩ බ්‍රෑන්ඩ් වලින් එකක් හරි කාලා ඇතිනේ, හැබැයි ඔය බ්‍රෑන්ඩ් වලින් රසම එක මොකක්ද කියලා ඇහුවොත් උඹලා මොකක්ද කියන්නෙ ?? සමහරු කියයි එඩ්නා කියල (ඌ කාලා ඇත්තේ එඩ්නා විතරයි)

    ඔය ලංකාවේ චොකලට් බ්‍රෑන්ඩ් වලින්‍ රසම චොකලට් හදන්නෙ රිට්ස්බරි (CBL) අනිත් ඔක්කොම බ්‍රෑන්ඩ්ස් වල එන්නෙ ජරා රහක් මම මෙහෙම කියන්නෙ ඔය උඩ බ්‍රෑන්ඩ් ඔක්කොම කාලා තියෙන නිසා , ඒ නිසා ආයෙත් චොකලට් කනවා නම් රිට්ස්බරි චොකලට් වලයි අනිත් ඒවාගෙයි රස සංසන්දනය කරලා බලපල්ලා


    මෙය රිට්ස්බරි චොකලට් විසින් මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලද දැන්වීමකි
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    පිටරට/රටින් ගෙනාපු චොකලටි කාලා තියනවද.මෙහේ ඒවාට ගහන්න බැහැ බන්.ඔය ලංකාවෙි බ්‍රැන්ඩි එකක්වත් රස නැහැ.:dull:
    පිටරට එවා මාර රසයි.:P:love:
    මම කාලා තියනවා රටින් ගෙනාපුවත්.වෙනස හොදට තේරෙනවා.
    හොද චොකලටි කන්න පිටරට යන්න ඔින.
    නැත්තමි මෙහෙ රටින් ගෙන්වන ගනන් වැඩි එවා කාලා බලන්න ඔින.


    මෙන්න මෙිවා හරි රසයි.:P:P
    හරි ගනන් ඉතින්.
    :baffled:

    20155.png

    Mars-620x350.jpg



    කැන්ඩොස්


    kandos-cashew-nut-chocolate-160g.jpg




    kandos-choconuts-100g-550x550.jpg

     
    Last edited:

    BikeLover

    Junior member
  • Jan 16, 2017
    39
    13
    18
    පිටරට/රටින් ගෙනාපු චොකලටි කාලා තියනවද.මෙහේ ඒවාට ගහන්න බැහැ බන්.ඔය ලංකාවෙි බ්‍රැන්ඩි එකක්වත් රස නැහැ.:dull:
    පිටරට එවා මාර රසයි.:P:love:
    මම කාලා තියනවා රටින් ගෙනාපුවත්.වෙනස හොදට තේරෙනවා.
    හොද චොකලටි කන්න පිටරට යන්න ඔින.
    නැත්තමි මෙහෙ රටින් ගෙන්වන ගනන් වැඩි එවා කාලා බලන්න ඔින.


    මෙන්න මෙිවා හරි රසයි.:P:P
    හරි ගනන් ඉතින්.
    :baffled:

    20155.png

    Mars-620x350.jpg






    ඔව් බන් සිරා කතාව අැයි බන් කැඩ්බරි,Hershey's එ්වත් පට්ට රහයි.කොහොමත් පිටරට චොක්ලට් රහයි ලංකාවෙ එ්වට වඩා.