ඔය පිටසක්වල ජීවීන් ඇවිත් ගහල යන ෆිල්ම් හෙන අතාත්විකයි බං Transformers ලගෙ වුනත් හැටියට උන්ට අඟහරු හඳ වගේ තැනක වුනත් ජීවත් වෙන්න පුලුවන් ඒ වුනාට උන් ඒ ඔක්කොම අතෑරල මෙහෙ මිනිස්සු ඉන්න අස්සටම රිංගන්න එනව :confused: :confused:
මේ විශ්වයෙ සම්පත් අවශ්‍ය නං ඒව ගන්න ඕනෙ තරං ග්‍රහවස්තු තියෙනව බං එච්චර...