Maze runner film එකේ වෙන්නෙත් එක විදිහක simulation එකක් නේද
කොටින්ම simulation ඒක තේරුම් අරගෙන ඒකෙන් එලියට එන එක පවා simulation එකේම කොටසක්. ඉතින් කොහොමද ඇත්ත නැත්ත හොයාගන්නෙ
ඒක සිමියුලේටර් එකක් නෙමේ මේ ලෝකෙම තාප්ප ගහල වට කල භූමි භාගයක් විතරයි

Maze runner film එකේ වෙන්නෙත් එක විදිහක simulation එකක් නේද
කොටින්ම simulation ඒක තේරුම් අරගෙන ඒකෙන් එලියට එන එක පවා simulation එකේම කොටසක්. ඉතින් කොහොමද ඇත්ත නැත්ත හොයාගන්නෙ

අපි මේ කතාකර කර හිටපු වර්ගේ සිමියුලේටර් එකක් නෙවේ තමා. ඒකනේ "එක විදිහක simulation එකක්" කියල කීවේඒක සිමියුලේටර් එකක් නෙමේ මේ ලෝකෙම තාප්ප ගහල වට කල භූමි භාගයක් විතරයි![]()
![]()

simulator කියන එකේ තේරුමේ පරාසේ ලොකුයිනෙ බන්, උදාහරනෙකට මාළු ටැංකියක් කියන්නෙත් එක විදිහක simulation එකක්නෙ. නැද්ද ?![]()

![]()
මලු ටැන්කියක ඉපදිලා ඒකෙම මැරිල යන මාලුවෙක්ට මුලු විශ්වයම ඒ සීමිත කොටස තමයි... ඉතින් ඌ ඒකට සාපේක්ශව උගේ විශ්වය පිලිබද නියම (කතා) නිර්මානය කරගන්නව...
උගෙයි අපෙයි වෙනසක් නෑ...
මාළු ටැංකියේ හැඩේ අනුවත් පේන විදිහ අවුල් යනවනෙ. එකපාරට ටැංකිය මාරු කරාම උන්ට පිස්සු වගේ ඇති.

අපි මේ කතාකර කර හිටපු වර්ගේ සිමියුලේටර් එකක් නෙවේ තමා. ඒකනේ "එක විදිහක simulation එකක්" කියල කීවේ![]()
simulator කියන එකේ තේරුමේ පරාසේ ලොකුයිනෙ බන්, උදාහරනෙකට මාළු ටැංකියක් කියන්නෙත් එක විදිහක simulation එකක්නෙ. නැද්ද ?![]()



මාලු ටැංකියකට සිමියුලේටර් එකක් කියන්න බෑ නේද බං ? ඒක වට කල පරිසරයක් මිසක් ඒක ඇතුලෙ ද්‍රව්‍යයන්හි හැසිරීම අපි හදන්නෑනෙ![]()
simulator එකක් කියන්නෙ ඒක ඇතුලෙ භෞතික විද්‍යා නියම හදල ඒව simulate කරන නිසානෙ![]()
මාලු ටැංකිය ඇතුලෙ ක්‍රියා කරන්නෙත් අපේ ලෝකෙ ක්‍රියා කරන නියමමනෙ![]()
![]()
කෘතිමව හදන දේ ඕනෙම තත්වයක් වෙන්න පුළුවන් නෙ, භෞතික විද්‍යා නියම වෙනස් කරනව වගේ සංකීර්ණ එකක් වෙන්නම ඕනේ නෑ, දැන් ඔය නගර සැලසුම් කරන අය ගාව simulators තියෙනව වාහන එක එක පාරවල් වලින් එනකොට traffic එක කොහොමද බලන්න. ඌ වෙනස් කරන්නෙ එක එක පාරෙන් නගරෙට එන වාහන් ගාන කියන අගය විතරයි. රේසින් කාර් හදන උන් ගාව simulators තියෙනව වේගෙන් යනකොට වාහනේ හැඩේ අනුව වායු ප්‍රතිරෝධේ කොහොමද බලපාන්නේ කොහොමද බලන්න. එතන වෙනස් කරන්නෙ වාහනේ බොඩියේ හැඩේ. පොඩි පොඩි දේවල් වෙනස් කරලා බැලුවත් simulation එකක් කියල කියන්න පුළුවන් 
මොකක් හරි තත්ව ටිකක් කෘතිමව හදල ඒක වැඩකරන හැටි කොහොමද කියල බලන එකටනේ simulate කරනව කියන්නේ නේදකෘතිමව හදන දේ ඕනෙම තත්වයක් වෙන්න පුළුවන් නෙ, භෞතික විද්‍යා නියම වෙනස් කරනව වගේ සංකීර්ණ එකක් වෙන්නම ඕනේ නෑ, දැන් ඔය නගර සැලසුම් කරන අය ගාව simulators තියෙනව වාහන එක එක පාරවල් වලින් එනකොට traffic එක කොහොමද බලන්න. ඌ වෙනස් කරන්නෙ එක එක පාරෙන් නගරෙට එන වාහන් ගාන කියන අගය විතරයි. රේසින් කාර් හදන උන් ගාව simulators තියෙනව වේගෙන් යනකොට වාහනේ හැඩේ අනුව වායු ප්‍රතිරෝධේ කොහොමද බලපාන්නේ කොහොමද බලන්න. එතන වෙනස් කරන්නෙ වාහනේ බොඩියේ හැඩේ. පොඩි පොඩි දේවල් වෙනස් කරලා බැලුවත් simulation එකක් කියල කියන්න පුළුවන්
මාළු ටැංකියට අපි ගල් දාල, වාත බුබුළු එන්න හදල, මුහුදු පැලෑටි දාල, උගේ ටැංකිය සැරින් සැරේ සුද්ධ කරල, එලිය දෙන්න ලයිට් දාල තනිකරම කෘතීම පරිසරයක් හදල අපිට ඕනේ විදිහට උගේ පරිසර තත්ව වෙනස් කරල බලන් ඉන්න එක නෙ කරන්නෙ. එතකොට ඒකත් simulation එකක් තමා මම නං හිතන්නෙ


ඉතිං ට්‍රැෆික් බලන එකේ වායු ප්‍රතිරෝධය බලන එකේ හැම එකකම ස්වභාවික පරිසරයේ නියම ඒ අකාරයට වැඩ කරන්න නීති ටික කෘතිමව simulate කරනවනෙ මාලු ටැංකියෙ කරන්නෙ අපි ගල් ගස් දාන එක විතරනෙ හරියට photoshop වල effects දානව වගේ![]()
එහෙම බැලුවොත් photoshop කියන්නෙත් simulator එකක් කියල ගත්තෑකිනෙ බං ?![]()
![]()
මුන් දෙන්නා කොහෙද නැති සිමියුලේටරයක් අරන් ඇවිත් මගේ ප්‍රශ්න එහෙමමයි.......![]()

#facepalm....

![]()
කටුස්සට කිව්වද මට කිව්වද කියල හිතාගන්න බෑ![]()
![]()

ඉතිං ට්‍රැෆික් බලන එකේ වායු ප්‍රතිරෝධය බලන එකේ හැම එකකම ස්වභාවික පරිසරයේ නියම ඒ අකාරයට වැඩ කරන්න නීති ටික කෘතිමව simulate කරනවනෙ මාලු ටැංකියෙ කරන්නෙ අපි ගල් ගස් දාන එක විතරනෙ හරියට photoshop වල effects දානව වගේ![]()
එහෙම බැලුවොත් photoshop කියන්නෙත් simulator එකක් කියල ගත්තෑකිනෙ බං ?![]()
![]()
තෝ පොටෝ ශොප් එක සිමියුලේටරයක් කිව්ව එකට....![]()

ඔව් ඇත්තට තියෙන දෙයක් ඒ විදිහටම හදනකොට ස්වභාවික නීති ටික කොහොමත් අපිට නොමිලේ හම්බෙනවනෙ. ඉතිං effect ටික විතරයි දාන්න ඕනේ. ඔය මාළු ටැංකියම අභ්‍යවකාශයේ හැදුවොත් මොකක්හරි කරන්න වෙනව අඩුපාඩු නීති ටික දෙන්න.
Photoshop නං simulator එකක් කියන්න බෑත් වගේ පුළුවනුත් වගේ අනේ මන්ද![]()

Simulation is the imitation of the operation of a real-world process or system over time.
wikipedia එක කියන්නෙ මෙහෙමයි![]()
![]()

ඉතින් මාලුවෙක් ජලජ පරිසරේක ජීවත්වීම කියන real-world process එක imitate කරන එකනේ මාළු ටැංකියකින් කරන්නෙ. නැද්ද![]()


look එක imitate වෙන්නෙ process ඒකත් යම් දුරකට හරි imitate වෙන හින්දනෙ නේදprocess එක imitate කරන්නෑනෙ look එක විතරනෙ imitate කරන්නෙ![]()