මේ කතාව ඇත්තනම්, මේ වෙලාවෙ ඔය දෙන්නා ඉන්නේ මොන වගේ ගින්දරකද කියලා හිතාගන්න පුලුවන්. ඒ වුනත් දරුවා නැති කලොත් පස්සේ දුක් වෙන්න වෙයි. බැඳලා මෙහෙ ඉන්න බැරිනම් වෙන රටකට ගිහින් ජීවත් වෙන්න. දෙමව්පියෝ තෙරුම් ගනී. මුලදි ඒ ගොල්ලන්ටත් දරා ගන්න අමාරු වෙයි. ඉක්මනට වෙඩින් එක අරගෙන හදිසියේ රට යන්න වුනා කියලා...