1. ManjuT

    ඇග සුරතල් මුන කචල්😢😢😥

    කම්මුල් වල bleaching powder ගාල බලන්න. රෙදි වල නම් පැල්ලම් යනවා ඒවට.:P:P
  2. ManjuT

    කෑම (බත්) කද්දි නිතරම හිරවෙන්නේ ඇයි?

    ඉදිරියෙරාළ දැක්කනම් ඔහොම තමයි කියන්නේ.:D
  3. ManjuT

    කෑම (බත්) කද්දි නිතරම හිරවෙන්නේ ඇයි?

    කල් නොයවා doctor කෙනෙක්ට පෙන්නන්න. මම දන්න කෙනෙකුට ඔහොම දෙයක් වුණා.
  4. ManjuT

    ජනපති විහිළු

    :yes::yes::yes:
  5. ManjuT

    වල් ඌරා බ්ලැක් කරිය කමුද

    හොඳ විස්තරක්. නොදන්න දේවල් ටිකක් දැනගත්තා
  6. ManjuT

    මහා_කැලෑව_මැද_නතර_වූ_යාල්_දේවි_විනාඩි_20න්_හද

    නියම දක්ෂයෙක්. ජය වේවා
  7. ManjuT

    ඩොකෙක් වෙන්න පුදුම කට්ටක් කන්න ඕන නේද? ඩොක&#35

    ඒක ඇහුවම සතුට බලපල්ලකෝ. ඇත්තටම යාළුවෙකුටද?
  8. ManjuT

    බැදපු උන්ගෙන් හෙල්ප් එකක් ඕනි...

    මට නම් පේන්නේ දෙන්නගෙම අඩු පාඩු තියෙනවා වගේ. කතා කරලා විසඳ ගන්න ඕනේ ඔය දේවල් වැඩිය නරක අතට හැරෙන්න කලින්. ඔය දෙන්නම ගොඩක් බලාපොරොත්තු තියාගෙනනේ එකතු වුනේ. දෙන්නට දෙන්නා තේරුම් ගන්න ඕනෙ. Wife ට Eva එකක් අල්ලපු ගෙදර මිනිහා ගෙනත් දෙන්නේ නෑනේ. එයා කැමතියි ඔයාට කියලා ඒ දේවල් කරගන්න. ඒක ගොඩක් වටිනවා...
  9. ManjuT

    ..::[ජපන්නු_හරි_වෙනස් (Unique Japan)]::..

    යුද්දෙන් හොඳටම පීඩා විඳපු රටක් නිසා තාමත් ඒවයේ අතුරු පල තියෙනව කියලයි කියන්නේ. ඒ දේවල් නිසයි සිය දිවි හානි කරගන්න අවශ්‍ය කෙනෙකුට ඒකට ඉඩ දීලා තියෙන්නේ. මේ දේවල් දන්න කෙනෙක් පැහැදිලි කරන්න.
  10. ManjuT

    ..::[ජපන්නු_හරි_වෙනස් (Unique Japan)]::..

    මම කියවපු පොතක තිබුනා, මතක හැටියට මළගිය ඇත්තෝ පොතේ. ජපන්නු ගෙදරකට ඇතුල් වෙනකොට සෙරෙප්පු දෙක ගලවලා, ආපහු යන පැත්තට හරවලා අයිනට කරලා තියලා තමයි ගෙට යන්නේ. යනකොට දාගෙන යන්න ලේසි වෙන්න.
  11. ManjuT

    කපුටා

    පත්තර වල දාන්න දේවල් ඒ කාලේ තිබිලා නෑ වගේ. දැන් නම් පත්තර විකුනගන්න තෙවරප්පෙරුම, රන්ජා වගේ කට්ටිය ඉන්නවනේ.
  12. ManjuT

    China wala witharak dakinna labena dewal

    මිනිස්සු හිර කරලා, අවශ්‍යතා සීමා කරලා රටට ලැබෙන දියුණුවෙන් ඇති පලේ මොකද්ද? අපිට එහෙම නැති නිසා අගයක් නෑ. ගොඩක් රටවල් වල වගේ දේශපාලනය තමයි අපේ රට ආපස්සට ගෙනියන්නේ. එහෙම නැත්නම් මේ රටේ ඉපදුන අපි වාසනාවන්තයි
  13. ManjuT

    රිටිගල_ජේතවනාරාමය

    මූට පිස්සුද? :shocked::shocked: Superuser , යාළුවා, ඔයත් ඔය විදියටම හිටියොත් අනාගතේ දවසක මේ වගේ පිස්සෙක් වෙයි. තව කල් යනකොට තවත් විකාර කියවයි.ඊට කලින් පොඩ්ඩක් හිතල බලන්න. ඔයාගේ දෙමව්පියන්ට සැනසිල්ලේ මැරෙන්න බැරි වෙයි තමන්ගේ දරුව ගැන හිතලා. ඔයා ගොඩක් මහන්සි වෙලා විස්තර හොයලා තියෙන පාටයි. ඒ...
  14. ManjuT

    රිටිගල_ජේතවනාරාමය

    ඒ කියන්නේ සිවුරු ඇරියද? ඒ මොකෝ එහෙම කලේ ?
  15. ManjuT

    මහා_නායක_හිමිවරු

    :yes::yes::yes:
  16. ManjuT

    රිටිගල_ජේතවනාරාමය

    මීට වඩා හොඳ නැද්ද බුදු දහමේ හරය ගැන කියවෙන දෙයක් share කරොත්. කාට හරි වැඩක් වෙයි. වැඩ හිටිය තැන්, අනුභව කරපු දේවල්, පරිහරණය කරපු දේවල් වලට වඩා ගොඩක් වටිනවා දේශනා කරපු ධර්මය. ඒ පින් ඔයාටත් සත්‍ය අවබෝධ වෙන්න හේතු වෙයි.
  17. ManjuT

    මැරෙන්න කැමති කොහොමද?

    කවුද මැරෙන්න කැමති? මම නම් කැමති නෑ.

    No contents