අම්මගේ සහෝදරයා කියන්නෙත්, තාත්තගේ සහෝදරිය කියන්නෙත් එකම නෑ කමනේ.
ලේ නෑයන් අතර විවාහය හොඳ නෑ කියන්නේ පරම්පරාවෙන් එන ලෙඩ තියෙන්න පුලුවන් නිසා. එහෙම දෙන්නෙක් විවාහ වුනාම දෙන්නගේම ජාන වල ඒ වගේ නිලීන ජාන තියෙන්න පුලුවන් සමහර ලෙඩ රෝග වලට බලපාන. එහෙම තිබුනට අවුලක් නෑ, ඒ ජාන ඉපදෙන දරුවාගේ ජාන වලදී...