:yes::yes::yes:
අනාගත ජීවිතේ බෙදාගන්න යන කෙනා profession එකෙන් හොයන්න එපා. ඔයාට, පවුලට ගැලපෙන කෙනෙක් වෙන්න ඕනේ තමයි. ඒ වුණාට profession එකට වඩා එකට ජීවත් වීමේ හැකියාව, දෙන්නා අතර අවබෝධය තියෙන්න ඕනේ. උගත් කමට වඩා බුද්ධිමත් කම ගැන බලන්න. ඕනෙම field එකක ඔය හැම ජාතියේම අය ඉන්නවා.