1. ManjuT

    ගින්නෙන් උපන් සීතල දිරෙව්වද?

    mage yaluwekuth kiwwa film eka hondai kiyala. math balanna hithagena inne.
  2. ManjuT

    Good bye sinhalu

    :lol::lol::lol:
  3. ManjuT

    Good bye sinhalu

    hitha ridena deyakwath wunada?
  4. ManjuT

    Another crazy Premio crash

    uber 2k dagenane. shot eka wedi welada manda. hari hari mata passe therune. partiyata yannath epei neda
  5. ManjuT

    වියට්නාම්_යුද්ධයේ බෝම්බ

    අනුන්ගේ රෙද්දවල් තමයි උන් හොයන්නේ. උන්ට ඕනේ දෙයක් කරන්න පුලුවන්. බලය තමයි.
  6. ManjuT

    The handmaid's tale

    මේ අවුරුද්දේ අප්‍රේල් season 3 එනවද?
  7. ManjuT

    MSc in CS

    ow
  8. ManjuT

    මෙයාගෙ වෙනසක් උඹලට පේනවද?

    එහෙම අසනීපයක් නෑ. හිතන විදියේ වෙනසක් තියෙන්නේ. ඕක ඉතිං කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑනේ.
  9. ManjuT

    මෙයාගෙ වෙනසක් උඹලට පේනවද?

    එහෙම තමයි ලෝකේ ඉන්න හැමෝම එකිනෙකාට වෙනස්. ඒ හින්දා තමයි මේ ලෝකේ ලස්සන වෙන්නේ. ඔයා හිතන පතන විදිය ඔයාගේ හැටි. වෙන කවුරුත් වගේ වෙන්න යන්න එපා. ඔයාම වෙන්න.
  10. ManjuT

    The Fuck was that??? 18+

    කොහොම වුනත් හොඳ මිනිස්සු ඉඳලා තියෙනවා එතන පොලිසියට වත් කියන්න. නැත්නම් තව පාරේ යන එවුන් වීඩියෝ කරයි, නැත්නම් වට වෙලා බලාගෙන ඉඳී.
  11. ManjuT

    ළමයි හදන්න

    :yes::yes:
  12. ManjuT

    හොල්මං

    හිනා වෙන්නේ නෑ. කියන්න මොකද වුනේ?
  13. ManjuT

    IT කරන්න

    NSBM, SLIIT, UCSC BIT, Moratuwa BIT, IIT
  14. ManjuT

    A/L results FB Comedy Post's.

    :D:D
  15. ManjuT

    SLT Free data දීලද?

    නියමයි. මේක දැක්කම මමත් බැලුවේ. මටත් usage එකට add වෙලා නෑ. ඒත් net යන්න පුලුවන්. Thanks කිව්වට.
  16. ManjuT

    කරුනාකර උදවු කරන්න

    එහෙමද? මේකේ වැඩිහරියක් ජෝක් දාන්නේ සීරියස් කියලනේ. ඩොක්ටර්ස්ලට හොඳ කරන්න බැරි ඕනේම ලෙඩක් කිව්වම මම හිතුවේ ජෝක් එකට කිව්වේ කියලා. ආයුර්වේද ක්‍රමයක්ද?
  17. ManjuT

    කරුනාකර උදවු කරන්න

    ලෙඩේ සුව වෙලා ලෙඩාට මොකද වෙන්නේ?
  18. ManjuT

    කරුනාකර උදවු කරන්න

    කොහෙන්ද බෙහෙත් කරේ? විස්තර ටිකක් කියන්න. කාට හරි උදව්වක් වෙයි.
  19. ManjuT

    කරුනාකර උදවු කරන්න

    එහෙම වෙඩි තියලා මරන්න පුලුවන්ද ? නීති විරෝධී ඇතිනේ. කොහේ වුන සිද්ධියක්ද?
  20. ManjuT

    නීතීඥ ගාස්තු

    දැන් ඔය ගානට කතාකරන එකක් නෑ එහෙනම්.

    No contents