මේ ක්‍රමෙන් හොඳටම සනීප වුන කෙනෙක්ව පුද්ගලිකව දන්නවද? එක පාරටම බෙහෙත් මාරු කරන්න බයක් තියෙනවා. සමහර ඩොක්ටස්ලා ආයුර්වේද බෙහෙත් බිව්වම බනිනවලු. ඒගොල්ලො කියන්නේ සිංහල බෙහෙත් වලින් තමයි වකුගඩු නරක් වෙන්නේ කියලා. අනේ මන්දා..
මේ ඩොක්ටර් ගැන තව විස්තර දන්නවනම් කියන්න.