1. ManjuT

    Diabetes doctors in Colombo

    https://www.facebook.com/378936635951568/videos/230445971033525/?t=511
  2. ManjuT

    Diabetes doctors in Colombo

    Thanks
  3. ManjuT

    Diabetes doctors in Colombo

    බොහොම ස්තූතියි යාළුවෙ
  4. ManjuT

    Diabetes doctors in Colombo

    Thanks
  5. ManjuT

    Diabetes doctors in Colombo

    ALA doctor kenekgen ahanne nethuwa gaththata kamak nedda? ekata prescription ekak oneda?
  6. ManjuT

    Diabetes doctors in Colombo

    Thanks
  7. ManjuT

    Diabetes doctors in Colombo

    Thank you
  8. ManjuT

    Diabetes doctors in Colombo

    මෙහෙම හොස්පිටල් එකක් තියෙනවා කියලත් මම දැනගෙන හිටියේ නෑ මීට කලින්. සමහර doctors ලා අලුත් දේවල් හොයලා බලන්නේ නෑනේ. පුරුදු විදියට බෙහෙත් දෙනවා .
  9. ManjuT

    Diabetes doctors in Colombo

    බොහොම ස්තූතියි. ඔයා ඩොක්ටර් කෙනෙක්ද? මම මේ විස්තර හොයන්නේ මගේ අයියට. එයගේ වයස 53යි. අවුරුදු 15කට ආසන්න කාලයක් Metformin පාවිච්චි කරලා ගිය සතියේ ඩොක්ටර් කියල තිබුනා insulin inject කරන්න කියලා. මම අහලා තියෙනවා injection වලට ගියාම ආපහු වෙනස් කරන්න බෑ කියලා. ඒකේ ඇත්තක් තියෙනවද? ඔයාට හිතෙන විදියට...
  10. ManjuT

    Diabetes doctors in Colombo

    බොහොම ස්තූතියි
  11. ManjuT

    Diabetes doctors in Colombo

    53 යි
  12. ManjuT

    Diabetes doctors in Colombo

    බොහොම ස්තූතියි. මම එක හොයල බලන්නම්. මීට කලින් එහෙම දෙයක් අහල තිබුනෙ නෑ.
  13. ManjuT

    Diabetes doctors in Colombo

    කොළඹ ඉන්න diabetes වලට හොඳම doctors ලා කවුද? මොකද්ද hospital එක කියලා කියන්න දන්න කෙනෙක්. ලොකු උදව්වක්. Insulin inject කරන්න ඕනේ කියලා ඩොක්ටර් කියනවා නම් පෙති වලින් පාලනය කරන්න බැරි ලෙවල් එකට ඇවිල්ලද? Diabetes වලට තියෙන අලුත්ම ප්‍රතිකාර ක්‍රම මොනවද? මේ දේවල් ගැන වැඩි විස්තර දන්න කෙනෙක්...
  14. ManjuT

    Samuel address sinhalese

    Me samuel nemei, berty gunathilaka.
  15. ManjuT

    නිල්.......

    Peradeniye garden eke thiyenawa kiyala thamai math ahala thiyenne
  16. ManjuT

    හොද තේ වර්ගයක් අතේ ඇති මුදලට නැද්ද ?

    ගන්න පුලුවන් මිලකට දෙනව නම් ගන්නවා. දැනට සෙස්ටා තමයි බොන්නේ. අනිත් ඒවට වඩා ඒකේ රසයක් තියෙනවා.
  17. ManjuT

    Dairy courses

    Ambewela farm eke courses thiyenawa neda?
  18. ManjuT

    මාතර සිසු ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිසියට

    ඒකනේ. හැමදේටම තියෙන්නේ එළකිරිය තමයි.
  19. ManjuT

    SLT kawadda free data denne,?

    mata mathaka widiyata January 1st.
  20. ManjuT

    මාතර සිසු ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිසියට

    මොකෝ නැත්තේ. මට නම් හිතෙන්නේ අඬන්න වගේ කියලා.

    No contents