බැදපු උන්ගෙන් හෙල්ප් එකක් ඕනි...

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මට නම් පේන්නේ දෙන්නගෙම අඩු පාඩු තියෙනවා වගේ. කතා කරලා විසඳ ගන්න ඕනේ ඔය දේවල් වැඩිය නරක අතට හැරෙන්න කලින්. ඔය දෙන්නම ගොඩක් බලාපොරොත්තු තියාගෙනනේ එකතු වුනේ. දෙන්නට දෙන්නා තේරුම් ගන්න ඕනෙ. Wife ට Eva එකක් අල්ලපු ගෙදර මිනිහා ගෙනත් දෙන්නේ නෑනේ. එයා කැමතියි ඔයාට කියලා ඒ දේවල් කරගන්න. ඒක ගොඩක් වටිනවා ඔය දෙන්නගේ බැඳීමට.

    ඒ වගේම wifeගෙ දෙමව්පියන්ටත් ඔයා සලකන්න ඕනේ ඔයගේ දෙමව්පියන්ට වගේම.

    අම්මලා එක්ක එකක් යන්න කලින් ඔයා දෙන්න තනියම ඇවිදින්න යන එක තමයි හොඳ. ඉස්සෙල්ලා ඔය දෙන්න අතර බැඳීම ශක්තිමත් කර ගන්න. හැබැයි මේ හැම දේම කරන්න ඕනේ ඔයගේ තැන ඔයා රැකගෙන. එහෙම නොවුනොත් ඔයාට ජීවිතේ නීරස වෙයි. රූකඩයක් නොවී wifeවත් සතුටෙන් තියන්න පුලුවන් වුනොත් ඔයා දිනුම්.
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,738
    4,815
    113
    එලකිරි හන්දිය
    මෙහෙමයි මචං බඳපු අළුත කොහොමත් ප්‍රශ්න ඇති වෙනවා. දෙන්නා දෙමාල්ලෝ කිරියි පැණියි වගේ ආදරයෙන් ඉන්නේ හනිමූන් එක දවසෙයි ඊට පස්සේ සතියක් දෙකක් වගේ කාලයක්.

    ඔය කාලේ ගෙවිලා ගියහම වෙඩින් එකේ උනුසුමයි හනිමුන් එකේ තිබ්බ ෆ්‍රෙශ් ආතල් එකයි ඉවර වෙනවා. එතකොට ඉතින් දෙන්නටම එක එකාගේ වැරදි පේන්න ගන්නවා. ඒකි උඹ ගැන හිතාගෙන හිටපු සුදු චරිතයේ අළුපාට ඉරි දකින්න හම්බ වෙනවා. උඹටත් ඒකිගේ චරිතයේ උබ නොදැක්ක තැන් දකින්න හම්බ වෙයි.

    මෙන්න මෙතනදී දෙන්නා දෙමහල්ලෝ බහින්බස් වීම් ආරවුල් ඇති වෙනවා. අදහස් නොගැලපීම් වෙලා සණ්ඩු සරුවල් වෙන අවස්ථාත් ඇති වෙනවා.

    ඒ නිසා ටිකක් ඉවසීමෙන් කටයුතු කරන්න ඕන. මේ කාළයේදී දික්කසාද වීම දක්වා මේ දේවල් දුර දිග යන්න පුලුවන්. ඒ නිසා පරිස්සමින්.

    මේ කාලය මාසයක්- මාස හයක් - අවුරුද්දක් ද කියලා කියන්න බෑ. ඒක දෙන්නා මතම රඳා පවතිනවා. ඒ කාලේ ගෙවුනට පස්සේ දෙන්නට දෙන්නාගේ ගැලපීම් නොගැලපීම් අඳුන ගන්නවා. එතකොට ජීවත් වෙන්න ලේසියි. මේ කාළයට කියන්නේ විවහා ජීවිතයේ පරිනත කාළය කියලා. ඔන්න උඹල ආයෙම කිරියි පැණියි වගේ සතුටින් ජීවත් වෙයි.

    ඒ නිසා මේ කාළය පරිස්සමින් ගත කරපන්.

    උබඨ ජය හා සතුට !
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,222
    8,221
    113
    M-Town


    මචාන් මම බැදලා තවම මාස 3ක් වත් නැහැ ...මාර ප්‍රශ්න බන් තියෙන්නේ ..මටත් දැන් කලකිරිලා තියෙන්නේ මේ දේවල් නිසා ..එයත් වැඩිය කතා බහක් නැහැ පහුගිය ටිකේ ..මචන් wife ට ඊවා පැකට් උඹලා ගෙනත් දෙනවද..මට නම් හෙන අවුල් බන් ..ඒකත් ප්‍රශ්නයක් වෙලා ..හනිමුන් එකට මම හෙන ලාබෙට හොටෙල් තේරුවලු ...හනිමුන් එකෙන් පස්සේ අපි ඇවිදින්න යන්න හිටියා ..හැබැයි අපිට නෑදෑ ගෙවල් වල යන්න උන නිසා ඒ වීක් එකේ යන්න බැරි උනා ..එකටත් case දානවා බන් ..මම හිතා මතාම ඒක මග ඇරියලු ...ඒ තරහට දැන් යන්න කතා කලාම එන්නෙත් නැහැ ...අනික මම වෙඩිම ගත්තේ අපේ තාත්තගේ පොඩ්ඩක් case මැද්දේ ...දැන් නම් shape තාත්තාව ...ඉතින් අපේ ගෙදර අයත් එක්ක wife ව ෆිට් වෙන්න ඕනි නිසා මම ගෙදර අයත් එක්ක නුවරඑළියේ යන්න හදනවා ..ඒකටත් එයා case දානවා ..එයලගේ ගෙදර අයව එක්ක යන්නේ නැහැ කියල ...මට නම් දැන් තිත්ත වෙලා බන් ...


    ත්රෙඅඩ් එකේ තිබ්බ සමහර අදහස් වලට මේක දාන්නේ ...
    හනිමුන් එකට ගියේ සුපිරි beach side හොටෙල් එකකට මචන් ...50k ට එහා පැත්ත ගියා වියදම ...අනික දැන් කියන තව කතාවක් තමයි ගෙදර වැඩ කරගන්නද මාව බැන්දේ කියලා ..කෙල්ලෙක් උනාම මචන් ගෙදර වැඩ කරන්න ඕනිනේ ..ඇයි මේවා තේරම් නොගන්නේ ..අනික මමත් එයාට හෙල්ප් කරනවා ගෙදර වැඩ වලදී පුළුවන් විදියට ...ඕව කියනකොට හිතට හරි amarui බන් ...අනික සතියක් විතර අසනීප වෙලා හිටියා උන හැදිලා ..බයේ හිටියේ ඩෙංගු ද දන්නේ නැහැ කියල ..doctors ල කිපදෙන්ක්ගෙන් බෙහෙත් ගත්ත ..ඕකටත් කිවුව කියහන්කෝ අමාරුව වැඩි උනේ තැන් කිපෙකින්ම බෙහෙත් ගත්ත නිසා කියල...අනේ මන්ද බන්...
    karima seen eka oi.matath bayai mage nidahasata kelaweida kiyala.ube wayasa kiyada,wife jobak karanawada??
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,738
    4,815
    113
    එලකිරි හන්දිය
    2m7fp.jpg


    13zmla9.jpg


    2i23q50.jpg


    2co22kz.jpg


    21br02.jpg
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ohoma jeewath wenna baha ban

    mata hithenne ganita mental case ekak wage

    uba thaniyama gihin Psychiatrist kenek hamba weyan

    passe kellawa aragena palayan
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    mama nam badala naha. but mama hithana widiyata gaaniwa shape eke thiyaganna eka thamai karanna ona me welawe. uba ube gedara ayata scene eka shape eke kiyapan. ee ube amma thattha ney.. dan gaani nahen andana nisa ganita butter paarak gaala thiyaganin. mama kiyanne rawattanna newe. dennagen ekkenek kalpanaa karala meter eken inna ona me wage welawata. dennama yudda karanna giyoth kela wenawa. uba tikak gaanita priority deepan. gaanige family ekata priority ekak dipan ubata ubalage gedara ayata scene eka kiyala shape eke thiyaganin. gaanitama gedara wada baara denna epa paw ney bn. ubath monawahari karapan. redi tikak hodapan. pol gaapan. idala hitala dinner out ekakata yaman. yaluwo ehema gedara eddi gaanita kiyala uyawanna epa. kaden monawahari genen. gedara bonna set karaganna epa. ganiwa shape eke tiyagatthoth oya gathi tika tika adu wei macho
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    පපඩං බැදපු උන්ගෙන් හෙල්ප් එකක් ඕනි
    මොන තෙල්ද පාවිච්චි කෙරුවෙ?

    engine oil. pata pata gaala badenawa. saras baras gaala kanna puluwan
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    ගෑණි ඔය වගේ හැසිරෙන්නෙ නිතරම කරන ඕනම දේකට ගේම ඉල්ලන්නෙ හරියට සුරාන්තයට පත්වුනේ නැති වුනාම. පොඩ්ඩක් බලන්න උඹල එකතුවෙද්දි ක්ෂණික මෝචන සීන් එකක් එහෙම වුනාද. පහ වුන ගමන් හනිකට බාත් රූම් එකට දුවන්නෙ නැතුව වැලඳගෙන ඉන්න හිමිහිට අහන්න එයාත් සතුටු වුනාද කියල එහෙම අහල දැනගෙන වෙන විදියකට හරි සතුටු කරන්න. ගෑණු බැඳපු අලුත දවල් දවසම කල්පනා කරන්නෙ රෑට කොරන දේවල් ගැන තමයි. කතා කරල විහිලු කරල තමයි ඕන මොනවද කියල දැනගන්න වෙන්නෙ. ඊට පස්සෙ ඉල්ලුමටත් වඩා සැපයුමදෙන්න දැනගන්න ඕන. උඹට වෙලා තියෙන්නෙ ඒක. ගෑණි හිතාගෙන ඉන්නව සුරාන්තෙට අද හරි පත්වෙයි කියල ඒත් එහෙම නොවුනම අවුට් යනව දවස් ගානක් එහෙම වුනාම අවුල වැදියි. සමහර ගෑණුන්ට සුරාන්තෙ ඔන්න මෙන්න තියල ආයෙම නතර වෙනව කොල්ල ඒව ගැන අවබෝධෙ තියනවනම් එහෙම වෙලාවටත් ගොඩ දාගන්න පුලුවන්. දවස් දෙකක් වත් නිවාඩු අරගෙන උඹල දෙන්න විතරක් කොහේහරි තනිවෙලා ගතකරන්න පුලුවන් තැනකට යන්න. උඹේ සතුටට වඩා ගෑණිගෙ ලිංගික සතුට ගැන හිතන්න. උපරිමෙන් සතුටු කටන්න. ඊට පස්සෙ බලන්න ඔය වලි ඔක්කොම ඉවරයි. ඔය නුරුස්සන ගතිය ඔක්කොම ඉවරයි...
     

    AnuradhaRa

    Well-known member
  • ගෑණි ඔය වගේ හැසිරෙන්නෙ නිතරම කරන ඕනම දේකට ගේම ඉල්ලන්නෙ හරියට සුරාන්තයට පත්වුනේ නැති වුනාම. පොඩ්ඩක් බලන්න උඹල එකතුවෙද්දි ක්ෂණික මෝචන සීන් එකක් එහෙම වුනාද. පහ වුන ගමන් හනිකට බාත් රූම් එකට දුවන්නෙ නැතුව වැලඳගෙන ඉන්න හිමිහිට අහන්න එයාත් සතුටු වුනාද කියල එහෙම අහල දැනගෙන වෙන විදියකට හරි සතුටු කරන්න. ගෑණු බැඳපු අලුත දවල් දවසම කල්පනා කරන්නෙ රෑට කොරන දේවල් ගැන තමයි. කතා කරල විහිලු කරල තමයි ඕන මොනවද කියල දැනගන්න වෙන්නෙ. ඊට පස්සෙ ඉල්ලුමටත් වඩා සැපයුමදෙන්න දැනගන්න ඕන. උඹට වෙලා තියෙන්නෙ ඒක. ගෑණි හිතාගෙන ඉන්නව සුරාන්තෙට අද හරි පත්වෙයි කියල ඒත් එහෙම නොවුනම අවුට් යනව දවස් ගානක් එහෙම වුනාම අවුල වැදියි. සමහර ගෑණුන්ට සුරාන්තෙ ඔන්න මෙන්න තියල ආයෙම නතර වෙනව කොල්ල ඒව ගැන අවබෝධෙ තියනවනම් එහෙම වෙලාවටත් ගොඩ දාගන්න පුලුවන්. දවස් දෙකක් වත් නිවාඩු අරගෙන උඹල දෙන්න විතරක් කොහේහරි තනිවෙලා ගතකරන්න පුලුවන් තැනකට යන්න. උඹේ සතුටට වඩා ගෑණිගෙ ලිංගික සතුට ගැන හිතන්න. උපරිමෙන් සතුටු කටන්න. ඊට පස්සෙ බලන්න ඔය වලි ඔක්කොම ඉවරයි. ඔය නුරුස්සන ගතිය ඔක්කොම ඉවරයි...

    ලිංගය ගඳයිනං මොකද කරන්නෙ... :D
     

    AnuradhaRa

    Well-known member
  • පැහැදිලි නෑ මොන ලිංගයද කියල

    මටත් හොඳ ලිංගික ජීවිතයක් ගත කරන්ඩෝන බං.. කෙල්ලෙක් තමා නැත්තෙ

    මගෙ ජුණ්ඩ ඉස්සරට වඩා ගඳයි වගේ... මොකද මංද..
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    ගෑණි ඔය වගේ හැසිරෙන්නෙ නිතරම කරන ඕනම දේකට ගේම ඉල්ලන්නෙ හරියට සුරාන්තයට පත්වුනේ නැති වුනාම. පොඩ්ඩක් බලන්න උඹල එකතුවෙද්දි ක්ෂණික මෝචන සීන් එකක් එහෙම වුනාද. පහ වුන ගමන් හනිකට බාත් රූම් එකට දුවන්නෙ නැතුව වැලඳගෙන ඉන්න හිමිහිට අහන්න එයාත් සතුටු වුනාද කියල එහෙම අහල දැනගෙන වෙන විදියකට හරි සතුටු කරන්න. ගෑණු බැඳපු අලුත දවල් දවසම කල්පනා කරන්නෙ රෑට කොරන දේවල් ගැන තමයි. කතා කරල විහිලු කරල තමයි ඕන මොනවද කියල දැනගන්න වෙන්නෙ. ඊට පස්සෙ ඉල්ලුමටත් වඩා සැපයුමදෙන්න දැනගන්න ඕන. උඹට වෙලා තියෙන්නෙ ඒක. ගෑණි හිතාගෙන ඉන්නව සුරාන්තෙට අද හරි පත්වෙයි කියල ඒත් එහෙම නොවුනම අවුට් යනව දවස් ගානක් එහෙම වුනාම අවුල වැදියි. සමහර ගෑණුන්ට සුරාන්තෙ ඔන්න මෙන්න තියල ආයෙම නතර වෙනව කොල්ල ඒව ගැන අවබෝධෙ තියනවනම් එහෙම වෙලාවටත් ගොඩ දාගන්න පුලුවන්. දවස් දෙකක් වත් නිවාඩු අරගෙන උඹල දෙන්න විතරක් කොහේහරි තනිවෙලා ගතකරන්න පුලුවන් තැනකට යන්න. උඹේ සතුටට වඩා ගෑණිගෙ ලිංගික සතුට ගැන හිතන්න. උපරිමෙන් සතුටු කටන්න. ඊට පස්සෙ බලන්න ඔය වලි ඔක්කොම ඉවරයි. ඔය නුරුස්සන ගතිය ඔක්කොම ඉවරයි...

    Meka nam atta, Intercourse means Interconnection :yes: