ඔයත් හොඳ කෙනෙක් වෙන්න ඕන යාළුවා. ඕන තරම් මිනිස්සු ඔය කියන කෙනාව පහු කරගෙන යන්න ඇති. ඔයා විතරයි උදව් කරේ. ප්‍රධානම දේ ඔයා කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි උදව් කරේ. ඒකට ඔයාට ලැබුණු ප්‍රතිචාරය තමයි ඔය.
අරමුණ තමයි බලවත්. එක හිතින් නොසැලී හිටියොත් පරදින්නේ නෑ. සැලසුමක් ඇතිව වැඩ කරන්න. ඔයාගේම...