..::[ජපන්නු_හරි_වෙනස් (Unique Japan)]::..

firerix

Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    ජපන්නු හරි වෙනස්.. ඔන්න සිංහලු ජපනුන්ට බනින ෆොටෝ එකක් ..

    IMG_1414.jpg

    මේ ඉබරකි වල තියන Ushiku Daibutsu දැවැන්ත ලෝකඩ බුදුපිළිමයක් ඒ එක්කම මේ තියෙන්නේ ආතල් එකට ඔලුව දාල ෆොටෝ ගන්න පුලුහන් තැනක් ඉතින් ඔන්න සින්ඝලු රෙද්ද උස්සගන ඒයි අපේ බුදුන්ට අගෞරව කරාකියල..නමුත් ජපානේ දියුනු වෙන්න එක කාරණයක් වෙන්නෙත් ලංකාවට කෙල වෙන්න එක කරණයක් වෙන්නත් බුදු දහමම තමා..ලංකාවේ සිංහල බුද්දාගම රජයන අතර ජපානේ බුද්ද දර්ශනය අනුගමනය කරනවා ..

    IMG_1420.jpg

    මේ ජපානේ නිගාතා වල හෝටලයක් මේකේ කන්න එන හැම කෙනෙක්ටම බොනදෙවල් ෆ්‍රී කොකාකොළ/මීල්ක් ශේක් වර්ග/කොපි වර්ග/ෆ්රුට් ජුස් වර්ග ඔක්කොම අන්ලිමිටඩ් ෆ්‍රී උබ බනිසක් කැවත් මේ ඔක්කොම අන්ලිමිටඩ් ෆ්‍රී ..කොහොමද සින්ඝලුන්ට එහෙම මෙහෙම දුන්නා නම් ..

    IMG_1528.jpg

    මේ චිබා වල ශ්‍රිරෝයි වල හොටෙල් එකක් මේකේ විශේෂත්වය නම් යෙන් 200 දීලා මේ හොටෙල් එකට ගියහම ඔකොම කෑම වර්ග අන්ලිමිටට් ෆ්‍රී ලිකර් ඇතුළුව ..කොහොමද සින්ඝලු හිටියනම් හොටලේ දවසෙන් වහල ..අනික මේකේ සල්ලි ගන්න මිනිස්සු නැ මැෂින් එකක් තියෙන්නේ සල්ලි දාපුවහාම ටිකට් එකක් එනවා එචරයි ..ටිකට් ගත්තද බලනත් මිනිස්සු නැ ඕනේ නම් සින්ඝලු හිටියනම් හැමදාම හොරෙන් කයි..

    IMG_1904.jpg

    IMG_1905.jpg

    මේ චන්දෙ කාලේට ගහන පෝස්ටර් තාප්ප චෝර කරන්නේ නැ බෝර්ඩ් විතරයි එකෙනුත් එකකේන්ගෙන් එක බෝර්ඩ් එකයි සින්ඝලයෝ වගේ තාප්පවහන්නේ නැ එකෙක් ගේ එක ගලවල උගේ එක ගහන්නෙත් නැ ..

    IMG_1856.jpg

    මම ඔය දැම්මේ ටිකක් ජපන්නු එක්ක ජිවත් වෙන එක ඇත්තටම අපි වගේ අනාත සින්ඝලයන්ට හිතා ගන්නවත් බැරි දෙයක් ඒ තරම් ඒ මිනිස්සු දීයුනුයි..අපි අතේ පැලවෙන පචයක් කියුවත් උන් එක එකෙන්ම පිලිගන්නවා මොකද උන් බොරුව කියන එක දන්නේ නැ ..ඉතින් ඒ වගේ රටක ඉපදෙන්න පිං කරන්න ඕනේ ..මගේ ජපානේ ගතකරපු ජීවිතය මගේ ජිවිත කාලේ තුල අමතක නොකළ හැකි සුන්දර කාලයක් ..කෙල්ලෝ ගැන කියනවනම් උන්ගෙන් අපි යාලු ව්වෙන්න ඇහුවොත් එ හෙම ඇහුව එකට උන් අපිට තැන්ක්ස් කරනවා යකෝ ..මෙහෙ වගේ කෙල්ලෝ නෙමේ බෝනික්කෝ වගේ ලස්සන කෙල්ලෝ ..මම දැනුත් ඉන්නේ දියුනුයි කියන රටක නමුත් ජපානේ තරම් සුන්දර නැ
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Good .මානසික පීඩාවන්, දිවි හානි වැඩිම රටක් වුනේ ඇයි. මෙවත් ක්‍රමවත් රටක්

    යුද්දෙන් හොඳටම පීඩා විඳපු රටක් නිසා තාමත් ඒවයේ අතුරු පල තියෙනව කියලයි කියන්නේ. ඒ දේවල් නිසයි සිය දිවි හානි කරගන්න අවශ්‍ය කෙනෙකුට ඒකට ඉඩ දීලා තියෙන්නේ. මේ දේවල් දන්න කෙනෙක් පැහැදිලි කරන්න.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    පුදුම හික්මීමක් තියෙන ජාතියක්
    උන්ට ජාන වලින්ම ආපුව වෙන්න ඕනා
    ලංකාවේ උට්ටලා එකට කාපු තැනම රීලත් යනවා​
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    සුපිරි විස්තරයක් මචං :cool::cool:

    උබ කියල තියන කරුණු ටික හරියටම හරි :yes::yes:

    වෙලාවක ත්‍රෙඩ් එකක් දාහන්කො විස්තර ටිකක් දාල සැහෙන වටිනවා :yes:;)

    රෙප් දෙන්න පුළුවන් උන ගමන් දෙනවා ;)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    18+:D
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    පුදුම හික්මීමක් තියෙන ජාතියක්
    උන්ට ජාන වලින්ම ආපුව වෙන්න ඕනා
    ලංකාවේ උට්ටලා එකට කාපු තැනම රීලත් යනවා​

    වැඩක් නෑ බන් ඒවා නම් කතාකරල :dull::dull:
     
    • Like
    Reactions: Ithika mithika

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    උන්ගේ මාර්කටින් ට්‍රික්ස්. වෙනස් ජාතියක් කියල පෙන්නන්න හෙන ගේමක් දෙනවා. ඒක තමයි මොරාල් එක සහ රාජ්‍ය ආණ්ඩු වල හැකියාව සහ බුද්ධිමත් කම. අපේ මෝඩ හුකන්නලා ඔක්කොම පාර්ලිමේන්තුවෙ ඉන්නෙ. මොලේ තියෙන හරක් ගංජා ගහනවා, සුරුට්ටු අදිනවා, බඩු ගහනවා. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ මෝඩ හරක් කරන්නෙ උක පෙන්නල පොටෝ ගහන එක..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    උන්ගේ මාර්කටින් ට්‍රික්ස්. වෙනස් ජාතියක් කියල පෙන්නන්න හෙන ගේමක් දෙනවා. ඒක තමයි මොරාල් එක සහ රාජ්‍ය ආණ්ඩු වල හැකියාව සහ බුද්ධිමත් කම. අපේ මෝඩ හුකන්නලා ඔක්කොම පාර්ලිමේන්තුවෙ ඉන්නෙ. මොලේ තියෙන හරක් ගංජා ගහනවා, සුරුට්ටු අදිනවා, බඩු ගහනවා. :yes:

    එහෙම කියන්න බෑ බන් මොකද මුන් කොහොම හරි ඕක practically කරනවා නේ :yes::yes:

    මේක පොඩ්ඩක් බලහන් https://www.elakiri.com/forum/showthread.php?t=1790530

    අපේ නම් වැඩකට ඇති එකෙක් නෑනේ රටේ අවශ්‍යම තැනේ :baffled::baffled::dull:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අපේ මෝඩ හරක් කරන්නෙ උක පෙන්නල පොටෝ ගහන එක..

    :rofl::rofl: වැඩක් නෑ ඌයි ඒවානම් කතා කරලා හොද දෙයක් නම් කරයි ඔහොම :dull::dull:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    mehe un kerane aink jathingen ganna thiyana hoda ewa athaarala wadakata nathi ewa badagannawa nodakin witharak

    සිරාවට බන් ලගදි අර ground සුද්ද කරලා යන එක නම් trend එකට වගේ කළා :D:D:yes: එහෙම හරි පොඩි පොඩි දේවල් පුරුදු උනොත් හොදයි :yes::yes:
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    යුද්දෙන් හොඳටම පීඩා විඳපු රටක් නිසා තාමත් ඒවයේ අතුරු පල තියෙනව කියලයි කියන්නේ. ඒ දේවල් නිසයි සිය දිවි හානි කරගන්න අවශ්‍ය කෙනෙකුට ඒකට ඉඩ දීලා තියෙන්නේ. මේ දේවල් දන්න කෙනෙක් පැහැදිලි කරන්න.

    ඒ ඉස්සර බන් ජපානේ නැගිටින කාලේ උන්ට ලොකු ප්‍රශ්නයක් උනා වයස වැඩි මිනිස්සු ගාන තරුණයන්ට සාපේක්ෂව වැඩී උනඑක ඒ හින්ඳ රටේ සංවර්දනයට දායක වෙන්න බැරිව ඩිප්රස් උන වයසක මිනිස්සු කැමැත්තේන් සියදිවි නසාගත්තා යමනාශි වල තියනවා කැලයක් එකේ තමාවැඩියෙන්ම මිනිස්සු සුවිසයිඩ් කරගන්නේ ..දැන් නම් ඒ තත්වය පාලනය කරගන තියෙන්නේ..ජප්පා මැරෙන්න ගියත් පිලිවලට මැරේන්නේ ඔය කැලේට යද්දී නුලක් ඇදගන යනවා එන උන්ට මිනිය හොයාගන්න ලේසි වෙන්න
     
    • Like
    Reactions: ManjuT

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113

    සිරාවට බන් ලගදි අර ground සුද්ද කරලා යන එක නම් trend එකට වගේ කළා :D:D:yes: එහෙම හරි පොඩි පොඩි දේවල් පුරුදු උනොත් හොදයි :yes::yes:

    එක එදාට විතරයි බන් පස්සේ මතක නැ ..ප්‍රශ්නේ කියන්නේ අපේ උන් යන්නේ රෑල්ලටනේ නමුත් ජප්පන්ගේ එක තියෙන්නේ ලේ වල බන් උ මැරෙනකල් ඒ ගතිය යන්නේ නැ ..
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    උන්ගේ මාර්කටින් ට්‍රික්ස්. වෙනස් ජාතියක් කියල පෙන්නන්න හෙන ගේමක් දෙනවා. ඒක තමයි මොරාල් එක සහ රාජ්‍ය ආණ්ඩු වල හැකියාව සහ බුද්ධිමත් කම. අපේ මෝඩ හුකන්නලා ඔක්කොම පාර්ලිමේන්තුවෙ ඉන්නෙ. මොලේ තියෙන හරක් ගංජා ගහනවා, සුරුට්ටු අදිනවා, බඩු ගහනවා. :yes:

    අමුතුවෙන් මාර්කට් කරන්න දෙයක් නැ බන් ජප්ප කොහොමත් මාර්කට් හොයල බලපන් කෝ japan පාස්පොර්ට් එකේ පවර් එක උන් වෙනස් තමයි බන් අනිත් උන්ට වඩා එක උන්ගේ ජාතියේ හැටි නිසැක බොරු සීන් නැ උන්ගේ..සුද්දන්ට වඩා ජප්පෝ හොදයි
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113

    සුපිරි විස්තරයක් මචං :cool::cool:

    උබ කියල තියන කරුණු ටික හරියටම හරි :yes::yes:

    වෙලාවක ත්‍රෙඩ් එකක් දාහන්කො විස්තර ටිකක් දාල සැහෙන වටිනවා :yes:;)

    රෙප් දෙන්න පුළුවන් උන ගමන් දෙනවා ;)

    අනිවා දාන්නම් මචන්
     
    • Like
    Reactions: Executer